ehenam sarath fonsekatath samawa denna kiyapan
![]()
Mr.Fonsekata samawa illanna kiyapan. angulimalath waradi therum aran buduhamuduruwonta wadala samawa gaththe.
apith kamathiyi eya samawa aran ratata wadak karanawanam. eth UNP JVP kumanthana walata ahu wela inne

ehenam sarath fonsekatath samawa denna kiyapan
ඒ ප්රවෘතිය ටීවී එකේ යන්න මුලික උන කතාව තමයි පානදුර පොලීසිය පානදුර වෙරලෙන් වැලි කියුබ් ගානක් උස්සන්න හදල අහුවුනාම ඒ වැලි ටික ගෙනිහින් පොලීසියෙ මිදුලෙ තුනී කරල වැරැද්දෙන් බේරරෙන්න හදපු නිසා..අපි ඇස් දෙකෙන් දැක්ක වෙරලෙ හාරල තිබ්බ වල... එතකොට නම් උඹ ඔය කියන නීතිය හැමෝටම එක ලෙස ක්රියාත්මක වුනේ නෑ..

