එයත් කලින්ම ප්රජාතන්ත්රවාදයට ආවානම් සමහර විට වෙනසක් වෙන්න තිබ්බා එත් එහෙම උනේ නැහැ. කරුණා කියන්නේ නැගෙනහිර පළාතේ හොද ජනපදනමක් තියෙන නායකයෙක්. ඒවගේ කෙනෙක් වැරදි හදාගෙන ප්රජාතන්ත්රවාදයට ආවම එකට අපි ඉඩ දෙන්න ඕන. නැත්නම් දෙමල ජනතාව තුල විශ්වාසය පලුදු වෙන්නත් පුළුවන්. මොකද මේවා ගැන ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නේ.
Mr. සරත් ෆොන්සේකාව මේකට අදාළ නැහැ. එයා අධිකරණයෙන් දඩුවම් නියම වෙච්ච කෙනෙක්. එත් ජනාධිපති බලතල අනුව එයත් කරපු සේවය නිසා එයාට වැරදි පිලි අරන් නිදහස් වෙන්නත් අවස්ථාව තියෙනවා. එයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ නැහැ.
fonseka thama adikaranayakin daduwam lebila ne kiyana eka hodata mathaka thiya ganin... ape rate law eka den rajapakshe customize law eka wela thiyenne..... hari api kiyamukooo fonseka weradi karapu nisa tharathirama nobala nadu demma.. anna rajage yukthi garuka bawa... samawa illannalu nidahasa dennaa... anna thiyana hoda hitha...
moko kiyanne government ekenma karunata case eka file kara naduwa ahala demuko nadu thinduwak sadaranawa... maha rajata puluwan order eka dunna gaman executive power eka use karala "samawa" denna... ai nadu danne nette???
mekada yakoo ubalage nithiyaka....
mekata kiyanna wesa nithiya... nidagannakam hodai...

