පොලීසියේ 774 එක තැන මරා දැමේ

Oct 27, 2010
1,996
200
0
Colombo 7
Sorry Bro!!:(:(:(
ඔයාගේ තාත්තා දිවි පිදුවෙ මව්බිම වෙනුවෙන්.....රට වෙනුවෙන් දිවි දුන් සියලු විරුවන්ට අපි සදා ණයගැතියි..ඒ අතර ඔයාගේ තාත්තත් ඉන්න එක ගැන ඔයා ආඩම්බර වෙන්න ඕන:sorry::sorry:

:yes: :yes:

අති ගරු ජනාධිපතිතුමාගේ උදාර නායකත්වෙන් හා මග පෙන්වීමෙන් ත්‍රිවිධ හමුදා පොලිසී ආරක්ෂක අංශ වල කැපවීමෙන් දැන් අපි ඒ ත්‍රස්තවාදීන්ව සහමුලින්ම නැති කරලා තියෙන්නේ. අපි ඒ ගැන සතුටු වෙමු. :)
 
bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඕව දැන් මතක නැත්තෙ මේ රටේ මහ උන්ට. ඔය සිද්ධියට සම්බන්ධ කරුණා අම්මාන් කියල කියනව නේද?

    a1312e6af7c916a59a4cf6e9d5728afb6a2b54c003d595c26c6252e7d13fe9ac6g.jpg

    :(

    ඕකව මට නම් පෙන්නන්න බෑ...රටේ ආරක්ෂක හමුදාවට එරෙහිව සටන් කරල,සිය ගානක් දරුවන්ට පියවරුන්,දෙමව්පියන්ට දරුවන් අහිමි කරල,අහිංසක නිරායුධ මිනිස්සු මරල,පැවිදි ස්වාමීන් වහන්සේලා ඝාතනය කරල,රටේ පොදු දේපල විනාශ කරල,වෙහෙර විහාරස්ථාන විනාශ කරල දැන් රජ සැප විදිනවා!!:growl::growl::growl::growl::growl:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    :yes: :yes:

    අති ගරු ජනාධිපතිතුමාගේ උදාර නායකත්වෙන් හා මග පෙන්වීමෙන් ත්‍රිවිධ හමුදා පොලිසී ආරක්ෂක අංශ වල කැපවීමෙන් දැන් අපි ඒ ත්‍රස්තවාදීන්ව සහමුලින්ම නැති කරලා තියෙන්නේ. අපි ඒ ගැන සතුටු වෙමු. :)

    ඔන්න පටන් ගත්ත:growl::growl::growl::growl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඕකව මට නම් පෙන්නන්න බෑ...රටේ ආරක්ෂක හමුදාවට එරෙහිව සටන් කරල,සිය ගානක් දරුවන්ට පියවරුන්,දෙමව්පියන්ට දරුවන් අහිමි කරල,අහිංසක නිරායුධ මිනිස්සු මරල,පැවිදි ස්වාමීන් වහන්සේලා ඝාතනය කරල,රටේ පොදු දේපල විනාශ කරල,වෙහෙර විහාරස්ථාන විනාශ කරල දැන් රජ සැප විදිනවා!!:growl::growl::growl::growl::growl:

    අන්ගුලිමලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා. දැන් කරුණ ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ. කලින් වැරදි තිබ්බේ ඒවා නිවරදි කරන්නේ ත්‍රස්තවාදය නැති කරන සටනටත් සහය දුන්නා. එහෙම එකේ පරණ ඒවා මතක් කරලා මුව මරන්න බැහැනේ. .
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඔන්න පටන් ගත්ත:growl::growl::growl::growl:

    මේවා ගැන මචන් විවෘතව බලන්න ඕන. දේශපාලන මත වලින් බලන්න එපා. දැන් කරුණා බැරි වෙලා හරි UNP එකේ හරි JVP හිටියනම් ඔයාල ඔහොම කියන්නේ නැහැනේ
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    :(:(:( ඔව් මචන්. ඔය කට්ටිය අතරේ අපේ තාත්තත් හිටියා. තාත්තා අන්තිමට වැඩ කලේ මඩකලපුව වාලච්චේන පොලිස්සියේ. දුකයි මොනා කරන්නද.

    uba thatta maranna dayala una eka onna government eke minister kenek widiyata innawa... ai court case eka file karanne nette ?? :no::no:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන් හරියට දන්නේ නැතුව කියවන්න එපා. පොලිසියේ අයට බාර වෙන්න නියෝග දීල එයාලව බිල්ලට දුන්නේ ප්‍රේමදාස. රනිලුත් ඉදලා තියෙනවා. කරුණා ඒ කාලේ හිටියට මේවට කෙලින්ම සම්බන්ද නැහැ. එත් කරුණා කොටි නැති කරන්න සහය වෙච්ච කෙනෙක්. එයා තමන්ගේ පැරණි වැරදි පිලිඅරගෙන නිවරදි කර ගෙන නියම ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ.

    ඒ කියන්නෙ ප්‍රභාකරනුත් තමන්ගේ පැරණි වැරදි පිලිඅරගෙන නිවරදි කර ගෙන නියම ප්‍රජාතන්ත්‍රවාදයට ආවනන් ඌටත් මෙහෙමද සලකන්නේ:growl::growl::growl:අනේ පලයන් මී හර‍කො යන්න...ඔය වගේ වැරදි උඹ මම වගේ කෙනෙක් කලා නම් ඔහොම රජ සැප හම්බ වෙයිද??:growl::growl:වැරදි කරපු හැම කෙනෙකුටම තරාතිරම නොබල දඩුවම් කරන්න ඕනෙ..(උඹේ වචනයෙන්ම කියනවනම් ෆොන්සේකට වගේ:growl::growl:)
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    අන්ගුලිමලටත් බුදු හාමුදුරුවෝ සමාව දුන්නා. දැන් කරුණ ප්‍රජාතන්ත්‍රවාදයට ඇවිත් ඉන්නේ. කලින් වැරදි තිබ්බේ ඒවා නිවරදි කරන්නේ ත්‍රස්තවාදය නැති කරන සටනටත් සහය දුන්නා. එහෙම එකේ පරණ ඒවා මතක් කරලා මුව මරන්න බැහැනේ. .

    එහෙම නම් ජෙනරාල් සරත් ෆොන්සේකාටත් සමාව දෙන්න කියාපන්කො..බොරු නඩු දලා හිරේ දාගෙන ඉන්නේ නැතුව..:frown::frown::angry:
     
    sathsara456

    Member
    Nov 3, 2008
    5,022
    107
    0
    :(:(:( ඔව් මචන්. ඔය කට්ටිය අතරේ අපේ තාත්තත් හිටියා. තාත්තා අන්තිමට වැඩ කලේ මඩකලපුව වාලච්චේන පොලිස්සියේ. දුකයි මොනා කරන්නද.
    Sad to hear.........
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මේවා ගැන මචන් විවෘතව බලන්න ඕන. දේශපාලන මත වලින් බලන්න එපා. දැන් කරුණා බැරි වෙලා හරි UNP එකේ හරි JVP හිටියනම් ඔයාල ඔහොම කියන්නේ නැහැනේ

    මට ඔය කොයි පක්ෂෙත් එකයි බූරුවො!!මම මෙච්චර කාලෙකට ඔය එක දේෂපාලුවෙකුටවත් ඡන්දෙ දීල නෑ....කරුණා UNP එකේ හරි JVP එකේ හරි හිටියනම් උඹලත් ඉතින් ඔහොම කියන්නෙ නෑනෙ:lol::lol:එහෙනම් මෙලහට කරුණ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ:lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඒ කියන්නෙ ප්‍රභාකරනුත් තමන්ගේ පැරණි වැරදි පිලිඅරගෙන නිවරදි කර ගෙන නියම ප්‍රජාතන්ත්‍රවාදයට ආවනන් ඌටත් මෙහෙමද සලකන්නේ:growl::growl::growl:අනේ පලයන් මී හර‍කො යන්න...ඔය වගේ වැරදි උඹ මම වගේ කෙනෙක් කලා නම් ඔහොම රජ සැප හම්බ වෙයිද??:growl::growl:වැරදි කරපු හැම කෙනෙකුටම තරාතිරම නොබල දඩුවම් කරන්න ඕනෙ..(උඹේ වචනයෙන්ම කියනවනම් ෆොන්සේකට වගේ:growl::growl:)

    mun maha kala kanni bang... mun ge bana thiyenne unge pettata sup karanakam.... fonseka jathi dhriya kiyana katinne mun.. karuna.. " ane eya den babek, al wathurath niwala bonnne kiyanne"

    mun wage kalakanni innakam me rata hedenneth ne hadannath be... :yes:

    thopi fonseka ta enna thibba chance eka nethi karala karagatte.. lankawe law and order eka hariyatama thiyana ratak wena eka nethi karapu eka... apita politics one ne... okkomata samanawa balapana law ekak thiyanawanam..

    den lankawe law eka gena kiyanna one ne ne... :growl::growl:
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    ඒ කියන්නෙ ප්‍රභාකරනුත් තමන්ගේ පැරණි වැරදි පිලිඅරගෙන නිවරදි කර ගෙන නියම ප්‍රජාතන්ත්‍රවාදයට ආවනන් ඌටත් මෙහෙමද සලකන්නේ:growl::growl::growl:අනේ පලයන් මී හර‍කො යන්න...ඔය වගේ වැරදි උඹ මම වගේ කෙනෙක් කලා නම් ඔහොම රජ සැප හම්බ වෙයිද??:growl::growl:වැරදි කරපු හැම කෙනෙකුටම තරාතිරම නොබල දඩුවම් කරන්න ඕනෙ..(උඹේ වචනයෙන්ම කියනවනම් ෆොන්සේකට වගේ:growl::growl:)

    එයත් කලින්ම ප්‍රජාතන්ත්‍රවාදයට ආවානම් සමහර විට වෙනසක් වෙන්න තිබ්බා එත් එහෙම උනේ නැහැ. කරුණා කියන්නේ නැගෙනහිර පළාතේ හොද ජනපදනමක් තියෙන නායකයෙක්. ඒවගේ කෙනෙක් වැරදි හදාගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ආවම එකට අපි ඉඩ දෙන්න ඕන. නැත්නම් දෙමල ජනතාව තුල විශ්වාසය පලුදු වෙන්නත් පුළුවන්. මොකද මේවා ගැන ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නේ.
    Mr. සරත් ෆොන්සේකාව මේකට අදාළ නැහැ. එයා අධිකරණයෙන් දඩුවම් නියම වෙච්ච කෙනෙක්. එත් ජනාධිපති බලතල අනුව එයත් කරපු සේවය නිසා එයාට වැරදි පිලි අරන් නිදහස් වෙන්නත් අවස්ථාව තියෙනවා. එයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ නැහැ.
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    එහෙම නම් ජෙනරාල් සරත් ෆොන්සේකාටත් සමාව දෙන්න කියාපන්කො..බොරු නඩු දලා හිරේ දාගෙන ඉන්නේ නැතුව..:frown::frown::angry:

    සමාව ඉල්ලන්නේ නැතුව කොහොමද බන් දෙන්නේ :D
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    :(:(:( ඔව් මචන්. ඔය කට්ටිය අතරේ අපේ තාත්තත් හිටියා. තාත්තා අන්තිමට වැඩ කලේ මඩකලපුව වාලච්චේන පොලිස්සියේ. දුකයි මොනා කරන්නද.
    :sorry:
    :sorry::sorry:කණගාටුයි සහෝදරයා....
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    සමාව ඉල්ලන්නේ නැතුව කොහොමද බන් දෙන්නේ :D
    එත්කොට කරුණාට ,පිල්ලෙයාන්ට සමාව දුන්නේ.. උන් ඉල්ලලා වෙන්න ඇති..:lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    එයත් කලින්ම ප්‍රජාතන්ත්‍රවාදයට ආවානම් සමහර විට වෙනසක් වෙන්න තිබ්බා එත් එහෙම උනේ නැහැ. කරුණා කියන්නේ නැගෙනහිර පළාතේ හොද ජනපදනමක් තියෙන නායකයෙක්. ඒවගේ කෙනෙක් වැරදි හදාගෙන ප්‍රජාතන්ත්‍රවාදයට ආවම එකට අපි ඉඩ දෙන්න ඕන. නැත්නම් දෙමල ජනතාව තුල විශ්වාසය පලුදු වෙන්නත් පුළුවන්. මොකද මේවා ගැන ජාත්‍යන්තරයත් බලාගෙන ඉන්නේ.
    Mr. සරත් ෆොන්සේකාව මේකට අදාළ නැහැ. එයා අධිකරණයෙන් දඩුවම් නියම වෙච්ච කෙනෙක්. එත් ජනාධිපති බලතල අනුව එයත් කරපු සේවය නිසා එයාට වැරදි පිලි අරන් නිදහස් වෙන්නත් අවස්ථාව තියෙනවා. එයා ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්නේ නැහැ.

    fonseka thama adikaranayakin daduwam lebila ne kiyana eka hodata mathaka thiya ganin... ape rate law eka den rajapakshe customize law eka wela thiyenne..... hari api kiyamukooo fonseka weradi karapu nisa tharathirama nobala nadu demma.. anna rajage yukthi garuka bawa... samawa illannalu nidahasa dennaa... anna thiyana hoda hitha...

    moko kiyanne government ekenma karunata case eka file kara naduwa ahala demuko nadu thinduwak sadaranawa... maha rajata puluwan order eka dunna gaman executive power eka use karala "samawa" denna... ai nadu danne nette???

    mekada yakoo ubalage nithiyaka....

    mekata kiyanna wesa nithiya... nidagannakam hodai... :lol::lol:
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මට ඔය කොයි පක්ෂෙත් එකයි බූරුවො!!මම මෙච්චර කාලෙකට ඔය එක දේෂපාලුවෙකුටවත් ඡන්දෙ දීල නෑ....කරුණා UNP එකේ හරි JVP එකේ හරි හිටියනම් උඹලත් ඉතින් ඔහොම කියන්නෙ නෑනෙ:lol::lol:එහෙනම් මෙලහට කරුණ ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ:lol::lol:

    ඈ සුනිමලයො එතකොට උඹ මේකට මොකද කියන්නෙ???