පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙයි

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,490
    100,613
    113
    ඔය කියන මහබැංකු පොලිය අඩුවුන එකේ කිසිම වාසියක් සාමාන්‍ය මහජනතාවට නැහැ. පුළුවන් නම් කයියෝ එක වාසියක් කියපල්ලා බලන්න ☝️ :-D
    නුල් ටික පෝස්ට් ටික දාගෙන ටික දවසකට ආතල් එකක් ගන්න පුළුවන් වීම.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (14) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතික කැපීපෙනෙන ලෙස තවදුරටත් පහළ ගොස් තිබේ.
    එහිදී දින 91 සහ දින 182 බිල්පත් පොලී අනුපාතික, තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහතට පැමිණ තිබීම විශේෂත්වයකි.
    ඒ අනුව පසුගිය සතියේ වෙන්දේසිය හා සැසඳීමේ දී එක් එක් කල්පිරීමේ කාලයන්ට අදාළ බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන්,
    දින 91 - 10.96% සිට 9.79% ක් දක්වා පදනම් අංක 117කින්,
    දින 182 - 11.07% සිට 9.86% ක් දක්වා පදනම් අංක 121 කින් සහ,
    දින 364 - 10.73% සිට 10.02% ක් දක්වා පදනම් අංක 71 කින් පහළ ගොස් ඇත.
    මෙලෙස භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික තනි ඉලක්කමක මට්ටමක් දක්වා පහළ පැමිණ ඇත්තේ 2022.03.04 දින පැවති භාණ්ඩගාර බිල්පත් වෙන්දේසියෙන් පසුවය.
    අද දින පැවති වෙන්දේසිය සඳහා රු. මිලියන 135,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රු. මිලියන 279,7004 ක ලංසු ප්‍රමාණයක් ඊට ලැබී තිබුණි.
    එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ප්‍රමාණයට සමපාත වන අයුරින් රු. මිලියන 135,000 ක ලංසු ප්‍රමාණයක් පිළිගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

    T-bill-Press-Release-S-14.02.jpg


    - https://biz.adaderana.lk/පොලී-අනුපාත-තනි-ඉලක්කමකට/

    Samanya manussayonta meken lebena sahanaya mokakda?
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,225
    9,124
    113
    2048 සුද්දියෙක්ව ගෙදර වැඩට ගන්න පුලුවන් වෙයි නේද :rolleyes:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,925
    3,285
    113
    Malabe
    මහා ජනතාවට ඇට දෙක එල්ලන් ඉන්නවට විතරයි තව බදු ගෙවන්නේ නැත්තේ...:lol:

    එකටත් ගැහුවා නම් කෝටි ගානක් වටිනවා කියන නිසා පොලි අනුපාත ඍන ඉලක්කම් කරන්න පුළුවන් නේද ගොන්සන්? :rofl:

    බඩු මිල අහස උසට...වැට් බද්ද 15% ඉඳල 18%ට ගිහින්...වාහන මිල ගණන් ලක්ෂ 10කින් විතර වැඩි වෙලා...

    මාර ආර්ථික ඔස්තාර්...ඊළඟ චන්දෙන් බලාගන්න පුළුවන් වෙයි මිනිස්සුන්ට දුන්න සහන වල ප්‍රතිලාබ...ඉස්කාගාර වලට නම් කෝටි ගණන් වල බදු වෙනුවට ලක්ෂ ගානකට විතර අඩු කරලා දුන්න නේ...මිනිස්සු ගොඩක් සතුටින් ඇත්තේ

    :lol:
    Lapaya avith VAT 80%kin, vaahana mila laksha 80kin, badu mila 80%kin adu karanavanam kamak na. :-)
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    එහෙනම් ඉතින් උන් එක්ක ජෙපිස් සුනිල්වත් දාන්න ඕනේ ඇයි ඩොලර් එවන්න එපා කිව්ව උන් නේ​

    jeppo neme ne bn rata palanaya kale pahu giya awrudu 30 k withara
    UNP Srilanka Pohottu ne. un thama owata waga kiyanna one ithin.

    jeppo awath maha deyak wenne na mama kiyanne
     
    • Like
    Reactions: Lejayange

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    DZJG71e.png

    තනි අකුරේ පෝස්ට්... නොහොත් "ගූ" පෝස්ට්...
    හික්... හික්... හික්...
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    jeppo neme ne bn rata palanaya kale pahu giya awrudu 30 k withara
    UNP Srilanka Pohottu ne. un thama owata waga kiyanna one ithin.

    jeppo awath maha deyak wenne na mama kiyanne

    ජෙප්පොත් අනිවා වග කියන්න ඔනේ.... උනුත් බොරදියේ මාලුබාන උන්... මම හිතන්නෙ ඖන් අනිත් උන්ටත් වඩා ලාමක චරිතනේ​

    නැත්තන්​

    "කොල්ලා දාල යනවා කියලා කෙල්ල ඇවිත් ඇඬුවා" කියලා රස්සාව දුන්නේ නැත්තන් රටම අඳුරේ තියෙනවා කියලා ස්ට්‍රයික් කරන්න...​

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    DZJG71e.png

    තනි අකුරේ පෝස්ට්... නොහොත් "ගූ" පෝස්ට්...
    හික්... හික්... හික්...

    කෝ දැන් වීරයා මෝඩ ගෝඨා ? :lol:


    ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම්

    හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය.

    ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ තමා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි.

    පෙත්සමේ වගඋත්තරකරුවන් වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, රජයේ ඇමැතිවරුන් 39 ක්‌ සහ පොලිස්‌පති ඇතුළු සියලු වගඋත්තකරුවන් උසාවි කැඳවා පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමටද ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේය.

    පෙත්සම් විභාගය ලබන ඔක්‌තෝබර් 06 දා පැවැත්වීමටද නියම කෙරිණි. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ තහනම මෙම පෙත්සම විභාග කර අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ක්‍රියාත්මක වනු ඇත.

    ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12(1), 13(1), 14(1) එච් යන වගන්තිවලින් සහතික කොට ඇති මූලික අයිතීන් උල්ලංඝනය වී තිබේද? උල්ලංඝනය වීමේ අවදානමකට පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා මුහුණ පා සිටීද නැද්ද යන්න පෙත්සම් විභාගයෙන් පසුව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරනු ඇත.

    පෙත්සමට විරෝධතා ඇත්නම් ඒවා ලි�තව ජුලි 7 වැනිදාට පෙර රෙජිස්‌ට්‍රාර්වරයා වෙත භාර දෙන ලෙසද වගඋත්තකරුවන්ට නියම කෙරිණි.

    ඊවා වනසුන්දර, සරත් ද ආබෲ සහ බුවනෙක අළුවිහාරේ යන ත්‍රිපුද්ගල ශේ්‍රෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම කැඳවන ලදී.

    ඒ තිදෙනාගෙන් විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා පුද්ගලික හේතූන් මත පෙත්සම් විභාගයට සහභාගි නොවන බව දැනුම් දුන්නේය.

    විනිසුරු මඬුල්ලේ අනික්‌ සාමාජිකයන් දෙදෙනා වන ඊවා වනසුන්දර මහත්මිය සහ සරත් ද ආබෲ මහතා හමුවේ පෙත්සම සලකා බැලීම සිදුකෙරිණි.

    විනිසුරු මඬුල්ල හමුවේ මුලින්ම කරුණු ඉදිරිපත් කළේ පෙත්සම්කරු වන ගෝඨාභය රාජපක්‌ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි.

    ගෝඨාභය රාජපක්‌ෂ මහතා සාධාරණ හේතුවක්‌ නැතිව අත්අඩංගුවට ගෙන හිර කර තැබීමේ ඉතා සූක්‍ෂ්ම වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් පෙත්සම ඉක්‌මනින් විභාගයට ගෙන ඔහුට සහනයක්‌ ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥවරයා කරුණු දක්‌වමින් ඉල්ලා සිටියේය.

    link

    ටොයියො කට ඇරගෙන හිටියනේ දැන් ශේප් එක හෙමීට පරෙස්සමට කටවල් වහගනිල්ල , බ්‍රේක් නැති මැස්සො කටේ රින්ගයි

    ගෝඨා සිටියදී නීතිය හරිහැටි ක්‍රියාත්මක ව

    ගෝඨා සිටියදී නීතිය හරිහැටි ක්‍රියාත්මක වුණා-ගැමුණු කියයි

    1659319081gemunuwije2.jpg


    පැවති රජයේ ආරක්ෂක‍ ලේකම් සිටියදී පොලීසියේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වූ බව පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

    මේවන විට පොලීසිය නිසිලෙස රාජකාරී කටයුතු සිදුනොකරන බව ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අද(27)මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

    පොලිස්පති,රථවාහන පොලිස්පති හා බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති වගඋත්තරකරුවන් කරමින් මානව හිමිකම් කොමිසමට තමන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ මාර්ග අවහිර කරමින් බස්නාහිර පළාත තුළ නිරන්තරයෙන් විරෝධතා පාගමන්,උද්ඝෝෂණ පැවත්වීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝණය වන බවයි.

    මේ සම්බන්ධයෙන් මීට පෙරාතුව වගකිවයුත්තන් කොපමණ දැනුවත් කළද නිසි ක්‍රියාමාර්ගයක් නොගැනීම නිසා මෙලෙස මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත්, ඉදිරියේදී පොලීසියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීමට ක්‍රියා කරන බවද ඔහු සඳහන් කළේය.

    මාර්ග අවහිර කරමින් නිරන්තරයෙන් පැවැත්වෙන විරෝධතා හේතුවෙන් පුද්ගලික බස්රථ දිනකට ගමන් වාර 4ක් යාමට නියමිත නම් යාමට හැකිවන්නේ ගමන් වාර 2ක් පමණක් බවත්,එමගින් සිදුවන පාඩුව විශාල බවත් පෙන්වාදුන් ගැමුණු විජේරත්න මහතා එමගින් තම අයිතිවාසිකම් කඩවී ඇති බවට චෝදනා කළේය.

    සත පහකට ගණන් ගන්න ඕන දෙයක් නෙවෙයි බන්... උසාවියේ වැඩ නීතියේ වැඩ එයාල කරයි... මම හිතන විදියට ගෝඨා නීතිවිරෝධී වැඩක් කරල නෑ... අනික මෛත්‍රී ලොක්කා වුනත් නිදහස් පක්ෂයේ සපෝර්ට් එක දෙන්නෙ නෑ එහෙම වුනානම්... දොන්ත බබක්කා වුනත් සාරිපොට කිහිල්ලෙ ගහගෙන රටවටේ යන්නෙ නෑ "සා...ජිත්"... "සා...ජිත්"... කිය කිය.... ඒ වගේ වීක් පො‍යින්ට් එකක් තිබ්බනම්...

    ගුප්ත ලොක්කට කණේ මයිල් හැලෙනකන් පොලිසි උසාවි ගානෙ යන්න තමයි වෙන්නෙ...මිනිස්සු බුද්ධිමත් රැවුල් ගහෙනුත් ඇදල ඇත්ත රැවුලක්ද බොරු රැවුලක්ද කියල හොයන කාලයක් අද...?