පොලොන්නරුවට ආපු KFC 🍗 😛

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Midland එකෙන් 20, 30 දහස් දීලා foreign liquor අරන් යන සරම් කාරයෝ ඉන්නේ...බියර් එකක් ගන්න office kit එකෙන් හිටපු මට හිතුනා මේ මළ ජොබ්ස් ද අපි කරන්නේ කියලා ....

    Polonnaruwa life, unbelievable

    beans and rice GIF by It's Suppertime

    Food Waste GIF by Common Ground Compost
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    හෝ හෝ යාලුවනේ....

    මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා😍😍😍 (100m)

    දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ

    View attachment 184306View attachment 184307View attachment 184308
    KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
    ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො😌

    නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට😍😍😍
    Mamanan yanne na bayay owata yanna, mama eka sarayak sinhalen order karala un mata hina una
     
    Tharusha_Peiriss

    Well-known member
  • ළගට ආපු වෙලේක උබව හම්බවෙලා යන්ට එන්නම්. 100M යි කිව්වා නේද ඔතන ඉදන්
    හුම්.....👍🏻

    fast food kiyanne posh kama nevi ban
    I know

    Amo amo හිච්චි සැන්ඩර්ස්.

    කන කැමටත් දෙන්න ඕනාද පුම්ක
    ඕකා ඔතන හම්මට සිරි වෙන බිල්ඩිමක් ගැහුවෙ නැත්නම් පොලොන්නරුවෙ තාම අනාත කුකුලො ඉන්නෙ

    පොලවෙන්ද මතුවෙලා තියෙන්නේ හිටන් ;)
    අන්න අන්න නිකන් කුප්ප කතා කියන්න එපා

    posh sinhalu kfc walin kan na ban. wenta posh un thama kanne owagen.
    I know 😅

    පොළොන්නරුවේ KFC එක ලඟට ඇවිත් කෑගහන්නම් නම කියලා, වරෙන් ගෙදරින් එලියට :D
    :no:

    නුවරට මැණිකෙලා වගේ පොලොන්නරුවේ ගෑනුන්ට මොනාද කියන්නේ?
    මන් දන්නෑ ඔය නුවරයී දකුනෙයී විතරනෙ අමුතු ජීවින් ඉන්නෙ

    ආසාවට ඉදල හිටලා කෑවට කමක් නැහැ

    ඕව තමයි කුණු කෑම (JUNK FOODS) කියන්නේ. සමහර ඉස්කෝලවල කුණු කෑම විකුනන්න තහනම්. KFC, MacDonald එන්නේ සැලකියයුතු ප්‍රමාණයක් පොඩි ළමයි ඉන්න පවුල් සහ හිගන්නන්. මොකද අඩු ගානට කෑම වේලක් කන්න පුළුවන්.
    එහෙම කන්නෑ බම් නිකන් test කරලා බලන්න

    මහන්සියෙන් කුඹුරු කරල ලැබෙන වී ගෝනි ටික අතේ පාඩුවට විකුනල ඕකෙන් හොඳට කාපන් මයෙ අම්ම :love:
    අපිට හොදට කුඹුරු තියෙනවා බොලාලා වගේ කඩ වල් හාල් අරගෙන ආන්ඩුවට බැන බැන බත් කන ජාතියක් නෙමේ බොලව්

    Oke uda thiyena Ranchero restaurant eka hodai kukulo okata vada.
    ඊට වඩා dinn time එක සුපිරි😛

    Mamanan yanne na bayay owata yanna, mama eka sarayak sinhalen order karala un mata hina una
    යකෝ මේක කලු සිංහලයගෙ රටේ හිනා උන උන්ට පොලු අරගෙන ගහන්න ඕනෙ
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කාර් එකක් රෙන්ට් එකට ගනිං කාර් එකක් නැත්තං ඉස්සෙල්ලම 😁 හොඳ කඩේකට ගිහිං බ්රෑන්ඩඩ් ඇඳුම් ටිකක් ඇඳං ඇපල් ෆෝන් එකක් එහෙම අරං කඩ්ඩෙන් ෆෝන් එකට කොට කොට ගැම්මට බැහැපං 😁 යෝ මෑන් ඇම් නිව්යෝකියං ෆකිං ගායිස් ගාගෙන බැහැපං ගැම්මට 😁😁😁😁😁😁
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    Crispy chicken thamai mainly oke try kranna thiyanne machan.

    burgers walin nam

    Double decker and big boss burger deka thamai hodama.

    spicy chicken rice eka shape.

    uba biruyani karanna yanawa nam 02 pcs chicken rice meal eka ganin. Eka worthy. Dennek yanawa nam 4 pcs chicken rice meal eka ganin.

    ochchara thamai oke kanna puluwan dekata thiyanne ban.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    Typical බැරි නන් බයිසිකල් හරි කමන්නෑ අපිට අලුත් නේ😋😛
    ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
    ටිකක් තියෙනවා කට කපලා සෙනග

    ටිකක් තියෙනවා කට කපලා සෙනග
    ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
     
    • Like
    Reactions: Solo Rider

    Tharusha_Peiriss

    Well-known member
  • ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?

    ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
    නෑ මම polonnaruwa Town එකේ බම් ඉන්නෙ ඉස්සරනම් කනත්ත පාරෙ මාලු විකුනන පොට් එකක් තිබුනා දැන් නම් තියෙනවද දන්නෑ
     
    • Like
    Reactions: Solo Rider

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    නෑ මම polonnaruwa Town එකේ බම් ඉන්නෙ ඉස්සරනම් කනත්ත පාරෙ මාලු විකුනන පොට් එකක් තිබුනා දැන් නම් තියෙනවද දන්නෑ
    සෙට් උනොත් පොඩ්ඩක් කියපන් හොඳේ..
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    895
    996
    93
    ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?

    ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
    kawda yako oya welichcha palathe malu wikunana ekaa?
     
    • Like
    Reactions: Solo Rider

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    හෝ හෝ යාලුවනේ....

    මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා😍😍😍 (100m)

    දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ

    View attachment 184306View attachment 184307View attachment 184308
    KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
    ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො😌

    නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට😍😍😍
    ඕවගෙන් කන්නෙ හිගන්නු බන්....
    හොදට කොස් එක්ක කරවල කෑල්ලක් සම්බොල් එක්ක බත්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආසාවට ඉදල හිටලා කෑවට කමක් නැහැ

    ඕව තමයි කුණු කෑම (JUNK FOODS) කියන්නේ. සමහර ඉස්කෝලවල කුණු කෑම විකුනන්න තහනම්. KFC, MacDonald එන්නේ සැලකියයුතු ප්‍රමාණයක් පොඩි ළමයි ඉන්න පවුල් සහ හිගන්නන්. මොකද අඩු ගානට කෑම වේලක් කන්න පුළුවන්.

    ඒ වෙන රටවල බන්.... ඔන්න ඔහේ නිකන් ඉඳින්.
     
    • Like
    Reactions: Tharusha_Peiriss