Chicken bucket ekak aran kanna. Drinks monawahari ganna mojito wage. Passe hitheida danne na weta panala kukulek maran kawanam labai kiyala. Hehe
Midland එකෙන් 20, 30 දහස් දීලා foreign liquor අරන් යන සරම් කාරයෝ ඉන්නේ...බියර් එකක් ගන්න office kit එකෙන් හිටපු මට හිතුනා මේ මළ ජොබ්ස් ද අපි කරන්නේ කියලා ....
Polonnaruwa life, unbelievable
Mamanan yanne na bayay owata yanna, mama eka sarayak sinhalen order karala un mata hina unaහෝ හෝ යාලුවනේ....
මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා(100m)
දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ
View attachment 184306View attachment 184307View attachment 184308
KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො
නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට![]()
හුම්.....ළගට ආපු වෙලේක උබව හම්බවෙලා යන්ට එන්නම්. 100M යි කිව්වා නේද ඔතන ඉදන්
I knowfast food kiyanne posh kama nevi ban
ඕකා ඔතන හම්මට සිරි වෙන බිල්ඩිමක් ගැහුවෙ නැත්නම් පොලොන්නරුවෙ තාම අනාත කුකුලො ඉන්නෙAmo amo හිච්චි සැන්ඩර්ස්.
කන කැමටත් දෙන්න ඕනාද පුම්ක
අන්න අන්න නිකන් කුප්ප කතා කියන්න එපාපොලවෙන්ද මතුවෙලා තියෙන්නේ හිටන්![]()
I knowposh sinhalu kfc walin kan na ban. wenta posh un thama kanne owagen.
පොළොන්නරුවේ KFC එක ලඟට ඇවිත් කෑගහන්නම් නම කියලා, වරෙන් ගෙදරින් එලියට![]()

මන් දන්නෑ ඔය නුවරයී දකුනෙයී විතරනෙ අමුතු ජීවින් ඉන්නෙනුවරට මැණිකෙලා වගේ පොලොන්නරුවේ ගෑනුන්ට මොනාද කියන්නේ?
එහෙම කන්නෑ බම් නිකන් test කරලා බලන්නආසාවට ඉදල හිටලා කෑවට කමක් නැහැ
ඕව තමයි කුණු කෑම (JUNK FOODS) කියන්නේ. සමහර ඉස්කෝලවල කුණු කෑම විකුනන්න තහනම්. KFC, MacDonald එන්නේ සැලකියයුතු ප්‍රමාණයක් පොඩි ළමයි ඉන්න පවුල් සහ හිගන්නන්. මොකද අඩු ගානට කෑම වේලක් කන්න පුළුවන්.
අපිට හොදට කුඹුරු තියෙනවා බොලාලා වගේ කඩ වල් හාල් අරගෙන ආන්ඩුවට බැන බැන බත් කන ජාතියක් නෙමේ බොලව්මහන්සියෙන් කුඹුරු කරල ලැබෙන වී ගෝනි ටික අතේ පාඩුවට විකුනල ඕකෙන් හොඳට කාපන් මයෙ අම්ම![]()
ඊට වඩා dinn time එක සුපිරිOke uda thiyena Ranchero restaurant eka hodai kukulo okata vada.
යකෝ මේක කලු සිංහලයගෙ රටේ හිනා උන උන්ට පොලු අරගෙන ගහන්න ඕනෙMamanan yanne na bayay owata yanna, mama eka sarayak sinhalen order karala un mata hina una
Oke uda thiyena Ranchero restaurant eka hodai kukulo okata vada.
ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?Typical බැරි නන් බයිසිකල් හරි කමන්නෑ අපිට අලුත් නේ![]()
ටිකක් තියෙනවා කට කපලා සෙනග
ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?ටිකක් තියෙනවා කට කපලා සෙනග
නෑ මම polonnaruwa Town එකේ බම් ඉන්නෙ ඉස්සරනම් කනත්ත පාරෙ මාලු විකුනන පොට් එකක් තිබුනා දැන් නම් තියෙනවද දන්නෑඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
සෙට් උනොත් පොඩ්ඩක් කියපන් හොඳේ..නෑ මම polonnaruwa Town එකේ බම් ඉන්නෙ ඉස්සරනම් කනත්ත පාරෙ මාලු විකුනන පොට් එකක් තිබුනා දැන් නම් තියෙනවද දන්නෑ
Thawama thiynawa.නෑ මම polonnaruwa Town එකේ බම් ඉන්නෙ ඉස්සරනම් කනත්ත පාරෙ මාලු විකුනන පොට් එකක් තිබුනා දැන් නම් තියෙනවද දන්නෑ
kawda yako oya welichcha palathe malu wikunana ekaa?ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
ඔයා කදුරුවෙල කිට්ටුවද ඉන්නේ ? ඔය පැත්තේ විසිතුරු මාළු ෆාම් කරන ය ඉන්නවා නේද ? මට ෆෝන් නම්බර් ටිකක් හොයල දෙන්න පුළුවන් ද ?
ඕවගෙන් කන්නෙ හිගන්නු බන්....හෝ හෝ යාලුවනේ....
මම වගේ ගමේ කුකුලන්ට කන්න KFC එකක් ගෙවල් ඉස්සරහම දාලා(100m)
දැනට OPEN කරලා දවස් දෙක තුනක් වෙනවා මම යන්ඩ හිටියෙ කලින් කොහොද මේ පොලොන්නරුව kFC දැකලා නැති මම වගේ තව ඒවුන්ගෙන් පිරිලා ඉතිරිලා ඉතින් මුල් දවස් ටිකේ යන්න හම්බුනේ නෑ හෙට වත් යන්න බැලුවෙ
View attachment 184306View attachment 184307View attachment 184308
KFC යන posh Elakiri members ලගෙන් අහන්නෙ ඉතින් මොනාද බම් ඕකෙ කන්න පුළුවන් දේකට තියෙන්නෙ (තියෙන ඔක්කොම කන්න පුළුවන් තමා මම ඒක දන්නවා)
ඔයැයිලා recommend කරන්නෙ මොකද්ද ගන්න කියලා කියන්නකො
නාලක කොලොන්නෙට පින් සිද්ධ වෙන්න ඕනෙ Pizza hut , Kfc වගේ දේවල් මෙහෙට ගේනවට![]()
ආසාවට ඉදල හිටලා කෑවට කමක් නැහැ
ඕව තමයි කුණු කෑම (JUNK FOODS) කියන්නේ. සමහර ඉස්කෝලවල කුණු කෑම විකුනන්න තහනම්. KFC, MacDonald එන්නේ සැලකියයුතු ප්‍රමාණයක් පොඩි ළමයි ඉන්න පවුල් සහ හිගන්නන්. මොකද අඩු ගානට කෑම වේලක් කන්න පුළුවන්.
gewiliyoනුවරට මැණිකෙලා වගේ පොලොන්නරුවේ ගෑනුන්ට මොනාද කියන්නේ?