පොෂ් ටයිප් එකෙ උන් අයි ටී( Information Technology ,Software Engineering ) වලට යොමු වීම අඩු ඇයි ?
ඒ වගෙම පොෂ් ටයිප් එකෙ උන් රජයෙ ජොබ් (Government jobs )වලට යොමු වීම අඩුත් ඇයි ?
අඩු නෙමෙ ඇත්තෙම නැති තරම්.
හොඳ ඉංග්‍රිසි කතාකරන පොෂ් ටය්ප් එවුන් එක්කො බිස්නස් ,එක්කො එකවුන්ටින් එක්කො මාකටින් වගෙ කොමස් පැත්තට බර සබ්ජෙක්ට්ස් වලට තමා වැඩියෙන් යොමු වෙන්නෙ ?
මොකක්ද බන් මේකට හේතුව ?