පොෂ් එවුන්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    පොෂ් ටයිප් එකෙ උන් අයි ටී( Information Technology ,Software Engineering ) වලට යොමු වීම අඩු ඇයි ?
    ඒ වගෙම පොෂ් ටයිප් එකෙ උන් රජයෙ ජොබ් (Government jobs )වලට යොමු වීම අඩුත් ඇයි ?
    අඩු නෙමෙ ඇත්තෙම නැති තරම්.

    හොඳ ඉංග්‍රිසි කතාකරන පොෂ් ටය්ප් එවුන් එක්කො බිස්නස් ,එක්කො එකවුන්ටින් එක්කො මාකටින් වගෙ කොමස් පැත්තට බර සබ්ජෙක්ට්ස් වලට තමා වැඩියෙන් යොමු වෙන්නෙ ?

    මොකක්ද බන් මේකට හේතුව ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,061
    67,370
    113
    Posh kiyanne salli tiyena unne,nikan gu katu kanne mokatada IT maths karala.class cut karala spa gihin commerce business karanna puluwan eke.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222

    lesi nisa wennathi. godak ewun innawa posh kiyala pennagena jiwath wena ewun. un karanne fake life ekak imitate karana eka. un jiwithe dewal achive karana ewun newei. e dewal thiyenawa kiyala pretend karagena inna hadana ewun.​
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Posh kiyanne salli tiyena unne,nikan gu katu kanne mokatada IT maths karala.class cut karala spa gihin commerce business karanna puluwan eke.

    posh kiyala kiyanne salli thiyena ewun kiyala kiyanna amarui.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    lesi nisa wennathi. godak ewun innawa posh kiyala pennagena jiwath wena ewun. un karanne fake life ekak imitate karana eka. un jiwithe dewal achive karana ewun newei. e dewal thiyenawa kiyala pretend karagena inna hadana ewun.​

    ඔව් පෙන්නන්න හදන එවුනුත් ඉන්නවා. එත් මන් කිව්වෙ සාමාන්‍යෙන් හොඳ ඉංග්‍රිසි කතාකරන ඉස්කොලෙකට ගිය නියම පොෂ් පෙනුම තියෙන උන් ගැන.
    දන්න දන්න ගොඩාක් උන් අති බහුතරය ඉන්නෙ ඔය බිස්නස් ,අකවුන්ටින්ග්, හියුමන් රිසොසස් සයිඩ් එකෙ.
    අයි ටී වගෙ සබ්ජෙක්ට් වල උන්ව දකිනවා අඩුයි. හිටියොත් එක්කො ඌ ඒ කම්පැණි එකෙ අයිතිකාරයා හො ටොප් ලෙවල් මැනෙජ්මන්ට් එකෙ එකෙක්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    Posh kiyanne salli tiyena unne,nikan gu katu kanne mokatada IT maths karala.class cut karala spa gihin commerce business karanna puluwan eke.

    උඹ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.
    ගොඩාක් උන් කට්ට කන්න අකමැති.