මට නම් දැක්කම හෙන හිනා........ පස්සෙ ඇඩෙනව. දහස් ගානක් දෙනව කන්න. පොෂ් විදියට ගෙනත් දෙනව. ඒ උනාට ප්ලේට් එකේ හෙන පොඩ්ඩයි. ඒ උනාටම කැටයම් නම් තියෙනව ලොකුවට. සෝස් උනත් ලතාවට දාල, චෙරි ගෙඩියක් ගහල, ලූනූ රවුම් තියල. මුං හිතන් ඉන්නවද දන්නෑ අපි ගොන්නු කියල.

