පොෂ් තැන්වල කන්න දෙන්නේ හෙන පොඩ්ඩයිනේ බං.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,150
    3
    118,917
    113
    Gampaha
    posh minissu poddai kanne :P

    wel thunatama breakfast denne koheda yako? :lol:
    ඕක මචං ඇමේසින්ගෙ සුනාමි ත්‍රෙඩ් එකේ තිබුන ආතල් පෝස්ට් එකකින් අහුලගත්ත වචනයක්. මතක විදිහට දාල තිබුනෙ @maxtalker
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,789
    19,767
    113
    ඕක මචං ඇමේසින්ගෙ සුනාමි ත්‍රෙඩ් එකේ තිබුන ආතල් පෝස්ට් එකකින් අහුලගත්ත වචනයක්. මතක විදිහට දාල තිබුනෙ @maxtalker
    Ow ow pora kiwwe dinner eka thamai main meal eka kiyalat and dinner eka dawalta gannawa kiwwe 🌚😂
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    වෙන රටවලනම් සාමාන්යෙන් යන්නේ dining experience එක ගන්න. මොකක් හරි french නමක් දාලා වම්බටු පෙති ගහලා දුන්නත් ලුණු ටිකක් ඉහගෙන කනවා. ලංකාවෙනම් ඉතින් අලකොලයි බතුයි කන එවුන් මාසයක් එකතු කරලා සෝබනේ දාන්න තමයි යන්නේ. මම Ministry of crab එක ඇරෙන්න හැම තැනින්ම වගේ කාලා තියෙනවා කොළඹ ඇතුලෙනම්. ඒත් චීස් කොත්තුව තරම් එකක්වත් කාලා ඉවරවෙද්දි දැනෙන satisfaction එක දෙන්නේ නෑ.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,175
    4,085
    113
    invoke db "Injected Memory"
    අපේ ල‍කාවෙ අය්යලා, හොද රෙස්ටොරන්ට් වලට ගිහින් මෙනු එක වත් බලන්නෙ නැතුව මල්ලි ෆ්‍රයිඩ් රයිස් ගේන්න කියනවා,
    ඊට පස්සෙ චිකන් හොදි ගේන්න කියනවා, ඊට පස්සෙ බැන බැන එනවා, හොදි පොඩ්ඩක් වත් දෙන්නෙ නැත්නම් ඔච්චර ගනන් ඇයි කියලා :D
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අපේ ල‍කාවෙ අය්යලා, හොද රෙස්ටොරන්ට් වලට ගිහින් මෙනු එක වත් බලන්නෙ නැතුව මල්ලි ෆ්‍රයිඩ් රයිස් ගේන්න කියනවා,
    ඊට පස්සෙ චිකන් හොදි ගේන්න කියනවා, ඊට පස්සෙ බැන බැන එනවා, හොදි පොඩ්ඩක් වත් දෙන්නෙ නැත්නම් ඔච්චර ගනන් ඇයි කියලා :D
    Yakka puththu ehema thama
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,708
    87,087
    113
    ආශ්චර්යමත් රටක
    Ewa tama marketing. Tawa "fine dining" kiyala posh bawa wadi karana namakuth dagattama wade tawath goda. Poddak denawa, patta ganak gannawa. Kohomada laabe? "Fine dining yanne kanna newei. Ewaye poddai denne. Ubala wage gam kukullu danna fine dining" wage kiwwama posh bawa pennanna yanna hithenawa neda? 😄
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,352
    30,137
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෙල්ල එක්ක එයා කැමති තැන් වලින් කාලා ආයේ දෙන්නා එක්ක මඟ තියෙන කොත්තු කඩේකින්, තෝසේ කඩේකින් බඩ පුරවගත්ත ඒ සොඳුරු අතීතෙ සිහිවෙනවා. පස්සේ පස්සේ කෙල්ල හම්බෙන්න ඉස්සෙල්ලා කාල යන්න පුරුදු වුනා.🤣🤣
    අන්තිමට බඩගින්න දරාගන්න බැරිව කෙල්ල තේරුං ගත්තා පොඩි තැනකින් බඩ පැලෙන්න කන එකේ සනීපේ♥️♥️

    ඔෆිස් එකෙත් දවසක් නයිටක් ගහද්දී චයිනීස් රෙස්ටොරන්ට් එකකින් එකෙක් මල්ලි බඩ පැලෙන්න කන්න තියෙන ජාතියක් දෙන්න කියලා මොකක්ද උට්ටක් ඕඩකරලා හොදි පැකට් දෙකක් එව්වා. මොළේ කල්පනාකරලා පාං ගෙඩි දෙකක් ගෙන්නං බඩ පුරෝගත්තා. අරූට අදටත් මතක්වුනොත් බනිනවා🤣🤣
     
    Last edited:

    නත්තල් දවසෙත් හැම තැනම ඔෆැ හින්දා වයිපරෙයි මමයි හොදට කමු කියලා ගියා, තියෙන තියෙන ඔක්කොම කාලා බිල ඔෆර් අඩු වෙලත් 9,000 ගානක් ටිප් දුන්නා වේටර් ටයි කුකාටයි 500 ගානෙ 10,000 යි, ඒත් බඩ පිරුනෙ නැ කියපන්කො, එන ගමන් නයිඩ් කඩයක් ලග නවත්තලා බිත්තර රොටි 3 ක් කපලා පරිප්පුයි චිකන් හොදියි. ලුනු මිරිසුයි දාලා දුන්නා අප්පට සිරි වෙන්න, 240 යි බිල, සම්පුර්න බිල 10,240 යි කියලා හිතලා සැපට නිදා ගත්තා, :D
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    its not being posh. the problem of us is that we measure things in quantity and weight. bada palenna kanna tamai kamati. 100ta kilo ekak vitara rice hambunot best. thats one sign of being unhealthy. follow fine dining etiquette. there are theories behind how we prepare tummy for meals, starting from a soup ending with a desert in a 3 course 5 course menu. but when you go to a hotel, we had to skip all that because even a soup is 500,800 rupees. so u can only have just the starter. and some touristy hotels cater selections for foreign taste. so it does not meet our expectation

    eat to live, not living to eat. try to experience it in a different way
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මට නම් දැක්කම හෙන හිනා........ පස්සෙ ඇඩෙනව. දහස් ගානක් දෙනව කන්න. පොෂ් විදියට ගෙනත් දෙනව. ඒ උනාට ප්ලේට් එකේ හෙන පොඩ්ඩයි. ඒ උනාටම කැටයම් නම් තියෙනව ලොකුවට. සෝස් උනත් ලතාවට දාල, චෙරි ගෙඩියක් ගහල, ලූනූ රවුම් තියල. මුං හිතන් ඉන්නවද දන්නෑ අපි ගොන්නු කියල.

    ඒකනම් සහතික ඇත්ත මචං.. සෝබනේ පෙන්නන්න ගියාම එහෙම වෙනවා. කොත්තුවක් එහෙම අඩුවෙන් දුන්නොත් නම් ගිරිය පුප්පලා සද්දේ දාලා නීති රීති එහෙමත් කියලා දෙයි. අතන එහෙම නෑ අර මොනවද කෑව රිලවා වගේ කටයි පුපයි වහගෙන එලියට එන්න තියෙන්නේ. 😂
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මට නම් දැක්කම හෙන හිනා........ පස්සෙ ඇඩෙනව. දහස් ගානක් දෙනව කන්න. පොෂ් විදියට ගෙනත් දෙනව. ඒ උනාට ප්ලේට් එකේ හෙන පොඩ්ඩයි. ඒ උනාටම කැටයම් නම් තියෙනව ලොකුවට. සෝස් උනත් ලතාවට දාල, චෙරි ගෙඩියක් ගහල, ලූනූ රවුම් තියල. මුං හිතන් ඉන්නවද දන්නෑ අපි ගොන්නු කියල.
    minissu owata yanne sathiyakata sarayak api kanne mewagen kiyala pennanna,photo ekak gahala status ekak daganna bn.ubata 27k welath eka therenne nahanee
     
    • Like
    Reactions: shenat and kolavari

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    they charge you for their service as well. mama nam kamathi bada pirenna kanna puluwan thanakata yanna
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    ඕක මචං ඇමේසින්ගෙ සුනාමි ත්‍රෙඩ් එකේ තිබුන ආතල් පෝස්ට් එකකින් අහුලගත්ත වචනයක්. මතක විදිහට දාල තිබුනෙ @maxtalker
    ඉංග්ලිශ් බ්‍රෙකෆස්ට් එකේ ආතල් එක දන්නෙ මේකෙ ටික දෙනයි 🇱🇰🇱🇰🤣🤣
     
    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    323
    157
    43
    ubala wennappuwa patthen kala balapalla kohomada kotthuwak mix rice ekak denne keyala ubala wennappuwa dala yanne na rice ekak gatthama wadi hariyakma thiyanne mas boru nam avilla kalama balapallako

    rice wetharak nemai pastha noodless baite hama deyak ma ape patthe denne ehemai
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    පොශ් උන් අර පෙරේත තට්ටුවට කපුටො වැහුව වගේ කන්නෙ නෑ පොඩ්ඩයි කන්නෙ. තොපිලට මොන පොශ්ද අර ඉන්දු සිලෝන් එකෙන් තෝසයක් කාල නිදාගනින්.
     
    • Haha
    Reactions: PHBhagya

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    ඉංග්ලිශ් බ්‍රෙකෆස්ට් එකේ ආතල් එක දන්නෙ මේකෙ ටික දෙනයි 🇱🇰🇱🇰🤣🤣
    මම එදා ලන්ඩන් වල හිටියෙ. කඩ ගොඩක් වහල හින්දා දවල්ටත් ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට් අරගන ... ඔක්ස්ෆර්ඩ් ස්ටියුඩන්ට් කෙනෙක් හිටියා මම උදව් කරපු. එයා ආව ගේ අස්කරල දෙන්න. ඊට පස්සෙ වොෂ් එකක් දාගන ආවට පස්සෙ අපි ෆක් කරා. පස්සෙ නිව්ස් දකිද්දි දැක්කා සුනාමියක් ඇවිත් තියනවා කියලා.. පව් ඉතිං ඒත් මොනා කරන්නද .. අපි පස්සෙ ඩිනර් එකට ගිහිං ආයෙ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆස්ට්ම ගත්තා.. ගර්ල් ආයෙ යන්න බෑ කිව්වා.. ඒ හින්දා මගෙ ලක්ෂරි එපාට්මන්ට් එකට ආයෙ ගියා. මට ඒකිව එපා වෙලා හිටියෙ දවල් ෆක් කරලා. පස්සෙ එහා එපාට්මන්ට් එකේ ලේඩි වැඩට ගිහිං ඇවිත් තනියම හිටියෙ. එයාටත් එන්න කිව්වා අපි එක්ක වින්ටේජ් වයින් එකක් බොන්න. පස්සෙ අපි රූෆ්ටොප් එකට වෙලා 3 some එකක් කලා.. එහෙම්මම නින්ද ගියා තුන්දෙනාටම.