උබ අමසියා වෙන්නත් බැරි නෑ![]()
මට නම් දැක්කම හෙන හිනා........ පස්සෙ ඇඩෙනව. දහස් ගානක් දෙනව කන්න. පොෂ් විදියට ගෙනත් දෙනව. ඒ උනාට ප්ලේට් එකේ හෙන පොඩ්ඩයි. ඒ උනාටම කැටයම් නම් තියෙනව ලොකුවට. සෝස් උනත් ලතාවට දාල, චෙරි ගෙඩියක් ගහල, ලූනූ රවුම් තියල. මුං හිතන් ඉන්නවද දන්නෑ අපි ගොන්නු කියල.
සවාන කාපු ජේසන්™ බව්ව ව මතක් උනා

අපේ ලකාවෙ අය්යලා, හොද රෙස්ටොරන්ට් වලට ගිහින් මෙනු එක වත් බලන්නෙ නැතුව මල්ලි ෆ්‍රයිඩ් රයිස් ගේන්න කියනවා,
ඊට පස්සෙ චිකන් හොදි ගේන්න කියනවා, ඊට පස්සෙ බැන බැන එනවා, හොදි පොඩ්ඩක් වත් දෙන්නෙ නැත්නම් ඔච්චර ගනන් ඇයි කියලා![]()

මට නම් දැක්කම හෙන හිනා........ පස්සෙ ඇඩෙනව. දහස් ගානක් දෙනව කන්න. පොෂ් විදියට ගෙනත් දෙනව. ඒ උනාට ප්ලේට් එකේ හෙන පොඩ්ඩයි. ඒ උනාටම කැටයම් නම් තියෙනව ලොකුවට. සෝස් උනත් ලතාවට දාල, චෙරි ගෙඩියක් ගහල, ලූනූ රවුම් තියල. මුං හිතන් ඉන්නවද දන්නෑ අපි ගොන්නු කියල.
උබලට මොන ෆැන්සිද සිංහලු කියපංපොශ් උන් අර පෙරේත තට්ටුවට කපුටො වැහුව වගේ කන්නෙ නෑ පොඩ්ඩයි කන්නෙ. තොපිලට මොන පොශ්ද අර ඉන්දු සිලෝන් එකෙන් තෝසයක් කාල නිදාගනින්.