උබලගේත් ඉන්නවද වෙන්න පොස් යාළුවො.
මම : එල මචං අපි යමු කට්ටියම
ඌ : එල මට කෝල් එකක් දීපන්. ලියගනින් මචං මගේ නොම්බරේ. නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.
උට ඔක්කොම සිංහලෙන් කියන්න පුළුවන්. හැබැයි ෆෝන් නම්බර් ඒක කියන්නේ ඉග්රිසියෙන්
තව එකක් තමයි
1 මචං ෆෝන් නම්බර් ඒක මොකද්ද ?
2 නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.
1 අයිඩි නම්බර් ඒක කියපන් ?
2 අනු දෙකයි විසි පහයි තිස් තුනයි හැට අටයි දෙක

Last edited:

අපි උනත් අපිට නොදැනී ඉංග්‍රීසි වචන කියනවා අපිට තේරෙන්නේ නෑ