පොස් පීපල්ස්.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    උබලගේත් ඉන්නවද වෙන්න පොස් යාළුවො.

    මම : එල මචං අපි යමු කට්ටියම

    ඌ : එල මට කෝල් එකක් දීපන්. ලියගනින් මචං මගේ නොම්බරේ. නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.

    උට ඔක්කොම සිංහලෙන් කියන්න පුළුවන්. හැබැයි ෆෝන් නම්බර් ඒක කියන්නේ ඉග්රිසියෙන්

    තව එකක් තමයි

    1 මචං ෆෝන් නම්බර් ඒක මොකද්ද ?
    2 නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.

    1 අයිඩි නම්බර් ඒක කියපන් ?
    2 අනු දෙකයි විසි පහයි තිස් තුනයි හැට අටයි දෙක

    :lol::lol:

    Last edited:
    • Like
    Reactions: Sara531

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol: :lol:
    මටත් පේන්න බෑ ඉංග්‍රීසියෙන් නොම්බර කියන උන්ව ඌ නොම්බරේ කියල කල්පනා කරන්න ඕනෙ ලියන්නෙ මොකක්ද කියල තේරෙන භාශාවෙන් කියන්නැතුව රෙද්දක් කරනව
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    උබලගේත් ඉන්නවද වෙන්න පොස් යාළුවො.

    මම : එල මචං අපි යමු කට්ටියම

    ඌ : එල මට කෝල් එකක් දීපන්. ලියගනින් මචං මගේ නොම්බරේ. නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.

    උට ඔක්කොම සිංහලෙන් කියන්න පුළුවන්. හැබැයි ෆෝන් නම්බර් ඒක කියන්නේ ඉග්රිසියෙන්

    තව එකක් තමයි

    1 මචං ෆෝන් නම්බර් ඒක මොකද්ද ?
    2 නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.

    1 අයිඩි නම්බර් ඒක කියපන් ?
    2 අනු දෙකයි විසි පහයි තිස් තුනයි හැට අටයි දෙක

    :lol::lol:

    :lol::lol:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    උබලගේත් ඉන්නවද වෙන්න පොස් යාළුවො.

    මම : එල මචං අපි යමු කට්ටියම

    ඌ : එල මට කෝල් එකක් දීපන්. ලියගනින් මචං මගේ නොම්බරේ. නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.

    උට ඔක්කොම සිංහලෙන් කියන්න පුළුවන්. හැබැයි ෆෝන් නම්බර් ඒක කියන්නේ ඉග්රිසියෙන්

    තව එකක් තමයි

    1 මචං ෆෝන් නම්බර් ඒක මොකද්ද ?
    2 නොට් සෙවන් ෆව් ටු ටු සෙක්ස් ත්‍රි නයින් ටු සෙක්ස්.

    1 අයිඩි නම්බර් ඒක කියපන් ?
    2 අනු දෙකයි විසි පහයි තිස් තුනයි හැට අටයි දෙක

    :lol::lol:

    :cool::cool::cool:8+
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෝ මච්න්...
    බට් මච්න්...
    සීරියස්ලි බ්‍රෝ....

    ඇයි මගෙන් දවසක් එකෙක් අහනව මචෝ ටෙන් රුපීස් ගන්න නැද්ද කියල..:lol:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    මගේ නම්බර් එක මටවත් ඉංග්‍රීසියෙන් කියන්න බෑ :rofl:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    :lol: :lol:
    මටත් පේන්න බෑ ඉංග්‍රීසියෙන් නොම්බර කියන උන්ව ඌ නොම්බරේ කියල කල්පනා කරන්න ඕනෙ ලියන්නෙ මොකක්ද කියල තේරෙන භාශාවෙන් කියන්නැතුව රෙද්දක් කරනව

    mekata nam hina wennada adannada kiyala therenne na ban:confused::confused:
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,107
    9,947
    113
    english walin number kiyanna purudu wune kellanata number denakota oni wenwa misak posh kamatata nemei
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහරු නං පුරුදුවෙලා තියෙන විදිහ ඉන්ටනැසනල් එහෙම ගිහින් :yes: අපි උනත් අපිට නොදැනී ඉංග්‍රීසි වචන කියනවා අපිට තේරෙන්නේ නෑ :yes: ඒවා නොදන්න එකෙක් හිටියොත් ඌ හිතන්නෙත් අර විදිහටම තමා.