පොහොට්ටුවට දෙන්නේ මේ පාර, හේතුව.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    "සීතාම්බර පටසළුව" වගේ නේ? නුවණ තියෙන අයට විතරයි පේන්නේ :lol::lol::lol::lol:

    ඒක :lol:
    පොරක් කියල පෙන්නන්න ඔබත් එක් වන්න ජාතික වේෂිගෙ පුතාල සමග..
    ඕක තමයි උන්ගෙ ට්‍රික් එක..
    මොන්ටිසෝරි අනාත ජීවිත රවට්ට ගන්නෙ ඔහොම..

    පව් බං දුක හිතෙනව..

    2.gif
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ජෙප්පන්ගේ වැරදි අඩුපාඩුම පෙන්වල දෙන ජේවීපී අය අයි චන්දෙ ලංවෙද්දි ජේවීපී එක එකම විසඳුම හැටියට පෙන්වල දෙන්නේ මාමේ :sorry::sorry::rolleyes::rolleyes:
     

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ජෙප්පන්ගේ වැරදි අඩුපාඩුම පෙන්වල දෙන ජේවීපී අය අයි චන්දෙ ලංවෙද්දි ජේවීපී එක එකම විසඳුම හැටියට පෙන්වල දෙන්නේ මාමේ :sorry::sorry::rolleyes::rolleyes:

    :baffled::baffled:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    IYOQbZe.jpg


    මේ ඇත්තේ පින්තූරයකි. එය පින්තූර තුනකින් සමන්විතය​.

    වම් පස පින්තූරයේ ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවයි.

    මැද පින්තූරයේ කුලප්පු වූ වල් අලි රංචුවකි.

    දකුණු පස පින්තූරයේ කුඹුරක් මැද හිටවූ පඹයෙකි.

    උදෑසනම ඡන්ද පොළට ගොස් සාමකාමීව ඡන්දය පාවිච්චි කර ආපසු නිවෙසට පැමිණෙන්න​.
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    202
    24
    28
    ceytradix-company-ltd.business.site
    මාතෘභුමිය සුරකිමු කියා කැගසන බොහෝ දෙනා තම ලාබ අපෙක්ශවන් සදහා රටම විනාශකරන දේශපාලුවන් සහ පක්ශ තොරා ගනි ඔබ ඔබේ හදවතට එකගව නියම පිරිසිදු පුද්ගලයා සහ දේශපාලනපක්ශය තොරගන්න නැතහොත් මාතෘභුමිය විනාශකල කොටස්කරුවකු ඔබද වන වන බැවිනි
     

    Tchuk

    Member
    Nov 1, 2012
    207
    37
    0
    pohottuwe un kohe pannath kamak ne yako, pohottuwata chanda thiyena bawa pennuwahama ethi. 40% cahnda ganna puluwan unoth mokek wath aye paninneth ne, bulath kole unth pohottuwata enawa ethakota, ..m3 ta wada 1 kin hari pohottuwa dinannayi ona...


    den hari neda kiwwa.....
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,212
    18,851
    113
    අදාල නෑනේ
    ශික් මාත් මේ කාලකන්ණින්ට ජන්දේ දුන්නනේ, ධනපති පන්තියේ බල අරගල වලදී ස්වාදීනව ඉන්නේ නැතුව කෙලින්ම අතකොලු වෙලා තියෙන්නේ. විජේවීර හිටියනම් මුන්ට පයින් ගහල එලවන්නේ.


    :lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කාලා බීලා ආතල් එකේ ඉද්දි මෝඩ පොන්න රැලකට රට බේරගන්න ඕනෙ උනා. දැන් ෂැපද