"සීතාම්බර පටසළුව" වගේ නේ? නුවණ තියෙන අයට විතරයි පේන්නේ![]()
ඒක

පොරක් කියල පෙන්නන්න ඔබත් එක් වන්න ජාතික වේෂිගෙ පුතාල සමග..
ඕක තමයි උන්ගෙ ට්‍රික් එක..
මොන්ටිසෝරි අනාත ජීවිත රවට්ට ගන්නෙ ඔහොම..
පව් බං දුක හිතෙනව..
Last edited:
"සීතාම්බර පටසළුව" වගේ නේ? නුවණ තියෙන අයට විතරයි පේන්නේ![]()





ජෙප්පන්ගේ වැරදි අඩුපාඩුම පෙන්වල දෙන ජේවීපී අය අයි චන්දෙ ලංවෙද්දි ජේවීපී එක එකම විසඳුම හැටියට පෙන්වල දෙන්නේ මාමේ![]()


thamath yahapalenta chande dena puken betta dhaganna bariwa thatamana napunsakayo set eka දෙකෙන් ලැබෙයි උබලාට



pohottuwe un kohe pannath kamak ne yako, pohottuwata chanda thiyena bawa pennuwahama ethi. 40% cahnda ganna puluwan unoth mokek wath aye paninneth ne, bulath kole unth pohottuwata enawa ethakota, ..m3 ta wada 1 kin hari pohottuwa dinannayi ona...
ශික් මාත් මේ කාලකන්ණින්ට ජන්දේ දුන්නනේ, ධනපති පන්තියේ බල අරගල වලදී ස්වාදීනව ඉන්නේ නැතුව කෙලින්ම අතකොලු වෙලා තියෙන්නේ. විජේවීර හිටියනම් මුන්ට පයින් ගහල එලවන්නේ.
