බලයක් නැති නිසා හොරකන් කරන්න බැරි වෙච්ච පක්ශය කිව්ව නන් ඉවරයි බන් බොරැ නොකිය..![]()
බලය ගන්න මිනිස්සු මරපු එවුන් බලයට ආවම හොරකං නොකර ඉඳීද

ඕකේත් පල්ලෙහා මට්ටමේ ඉන්නෙ හොරු තමයි.මහ එවුන්ගේ කයිය

බලයක් නැති නිසා හොරකන් කරන්න බැරි වෙච්ච පක්ශය කිව්ව නන් ඉවරයි බන් බොරැ නොකිය..![]()

මොනාද ඔයි නැට්ටෙ ඉදන් ගොම ගාගෙන තවත් කියවන්නෙ???? නිකන් ගෑනු වගේ මායම් දදා ඉන්නෙ නැතුව පිරිමි නම් කෙලින් කියපල්ල බන් unp එකට චන්දෙ දාන්ඩ කියල...රනිල &න්නය උනාට උබල එහෙම වෙන්ඩ එපා...
බැලුවොත් පොහොට්ටුව පොහොට්ටුව පොහොට්ටුව ගගා විලාප තියනව... පොහොට්ටුව විතරද චන්දෙ ඉල්ලන්නෙ..මහ බැකුව හොරා කාපු රනිලගෙ ගෝලයො හොදද???? මොනාද මේ වේස මායම් නොදකින් යකෝ පම්පි වෙන්ඩ එපා කියන දේ පිරිමි වගේ කියන්ඩ ඉගෙන ගනිල්ල....

මහින්දත් තමන්ගේ ධර්මය සිරිසේනට පාවා දීල නැ...බලපන්කො රට වටේ මිනිස්සු තාමත් මහින්දට ආදරෙයිනෙ...මහින්දත් එහෙමම තමයි...
මහින්ද එක් රැස් කරගත්ත මහින්දගේ ධර්මය තාමත් මහින්ද එක්ක...බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...
![]()

what to respect there?
එක තමයි උඹේ උදාහරණෙ ගැලපෙන්නේ නැහැ .......මහින්දට තිබ්බේ ශ්රී ලංකා එක පාවලා නොදී ඉන්න එක ....එක උඹලට අවාසි ...සමහර දේශපාලන පක්ෂ ගත්තු තීරණ ගැන පසු විපරමක් කරන්න ඕනි එතකොට වැරදි හදාගන්න පුළුවන් ....එහෙයියෝ වෙන්න එපා බන් හිරිකිතයි![]()

For his correct decision about willing to give his vote for Mahinda as a responsible citizen in SRI LANKA
kelin ma kiwwa nam hari ne bung JVP denna kiyala. wal wataram gahanne LOL
Lipata dapan

මහින්දත් තමන්ගේ ධර්මය සිරිසේනට පාවා දීල නැ...බලපන්කො රට වටේ මිනිස්සු තාමත් මහින්දට ආදරෙයිනෙ...මහින්දත් එහෙමම තමයි...
මහින්ද එක් රැස් කරගත්ත මහින්දගේ ධර්මය තාමත් මහින්ද එක්ක...බලේ තිබ්බ නැතෑ බේදයක් නැ...
![]()

එරොසන් මැදමුලනෙ වලං හෝදන්න ගිහින්

ඔව් ඔව් මිනිස්සුන්ට තියෙන ආදරේට මහින්ද චන්දෙ ඉල්ලන්නෙ![]()

මැදමූලන ඒවා නම්බුකාර ජොබ් සිරිකොතේ ඒවා අවමන් සහගත ජොබ්...
කරන්නේ එකම ජොබ් එක![]()
jeppo illanne ekada?![]()
මැදමූලන ඒවා නම්බුකාර ජොබ් සිරිකොතේ ඒවා අවමන් සහගත ජොබ්...
කරන්නේ එකම ජොබ් එක![]()
වහල්ලු