පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද

පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද ?

  • සජිත්ට වාසියි

    Votes: 19 22.1%
  • අනුරට වාසියි

    Votes: 42 48.8%
  • රනිල්ට වාසියි

    Votes: 18 20.9%
  • පොහොට්ටු අපෙක්ශකයාට වාසියි

    Votes: 7 8.1%

  • Total voters
    86

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    රනිල් - සජිත් - අනුර ඉල්ලුවොත්
    රනිල් අන්ත පරාදයි සජිත් පරාදයි අනුර දිනුම්
    සජිත්ට දිනන්න ඔනෙම නම් රනිලුත් ඔනේ... පොහොට්ටුවත් ඔනේ දෙමළ සන්දානය ඔනේ ඔනේ මුස්ලිම් කොන්ග්‍රසය ඔනේ දිගම්බරම් ඔනේ තොණඩම්න් ඔනේ.. නිදහස් පක්ෂය ඔනේ

    ඔය ඔක්කොම එකතු කරගන්න පුලුවන් සජිත්ට අගමැතිකම රනිල්ට දුන්නොත්

    තාම අනුරට තියෙන්නේ තනි සිංහල ඡන්ද විතරයි....
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    Ranil ? Anura ?

    පොහොට්ටුකාරයො 75%ක්ම මේ පාර පොහොට්ටුවට දෙන්නෙ නෑ. UNP එකට හෝ සජබෙට දෙන්නෙත් නෑ. ඔතනින් ලොකු ප්‍රතිශතයක් අනුරට දෙනවා.

    සජබෙ චන්ද පදනම සජිත් සාර්ථක ලෙස විනාසකරගෙන ආවා මේ ටිකේ ඒක තාවකාලිකව නැවතිලා තියෙනවා. සජිත්ට ගිය පාර හම්බවුනු ජන්ද 50%+ක් නිකන්ම හැලෙනවා.සජිත් තනියම ඉල්ලන එක කිසිම තේරුමක් නෑ.

    පොහොට්ටුව, UNP, සජබෙ තුනම එකතු වුනත් වෙන්නෙ ජන්ද කැඩෙන එක. පරණ හොරු එකතු වෙලා කියලා රැල්ලක් හැදිලා පොදු අපේක්ෂකයා විනාස වෙනවා.

    ජන්දෙ ලං වෙලා යන රැල්ලත් එක්ක අනුර ගේමක් නැතුවම 50% ගන්නවා. 2019හිටපු චන්දදායකයො නෙමෙයි 2024වෙද්දි ඉන්නෙ.

    අන්තිම අවුරුදු දෙකේ ලක්ෂ 20ක් රට ගිහින් තියෙනවා. ඒ චන්ද ටික නැති වෙනවා. අලුත් චන්ද ලක්ෂ 15ක් විතර තියෙනවා. 2000න් පස්සෙ උන් කාට දෙයිද මන්දා කන්ජිපානි චන්දෙ ඉල්ලුවත් ගැම්මක් ගැම්මක් කියලා ඌට කතිරෙ ගහනවා උන්.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    271849280_144670284600304_5666261853310147875_n.jpg
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පොහොට්ටුවට උපරිම 7-8%යි ගන්න පුළුවන් මේ පාර. සජිත්ට 15%යි.
    15 anit patta harawapan. sajiya 51% gannawa

    Lol 😆 Sajith Moda puthano will get 35% +
    okaa game eka gahnwa modaya kiwwata maara sengak enne uge meetings walata. lapaya nam rata watinma bus walin adinwa.
    ------ Post added on Jul 16, 2024 at 10:22 PM
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,390
    5,562
    113
    Panadura
    15 anit patta harawapan. sajiya 51% gannawa

    okaa game eka gahnwa modaya kiwwata maara sengak enne uge meetings walata. lapaya nam rata watinma bus walin adinwa.
    ------ Post added on Jul 16, 2024 at 10:22 PM

    සජියා මෝඩයෙක් කියලා ශිෂ්‍යත්ව පන්ති වල ලමයිනුත් දැන් දන්නවා බන්. ඌට ලේසි වෙන්නෙ නෑ
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    පොහොට්ටුකාරයො 75%ක්ම මේ පාර පොහොට්ටුවට දෙන්නෙ නෑ. UNP එකට හෝ සජබෙට දෙන්නෙත් නෑ. ඔතනින් ලොකු ප්‍රතිශතයක් අනුරට දෙනවා.

    සජබෙ චන්ද පදනම සජිත් සාර්ථක ලෙස විනාසකරගෙන ආවා මේ ටිකේ ඒක තාවකාලිකව නැවතිලා තියෙනවා. සජිත්ට ගිය පාර හම්බවුනු ජන්ද 50%+ක් නිකන්ම හැලෙනවා.සජිත් තනියම ඉල්ලන එක කිසිම තේරුමක් නෑ.

    පොහොට්ටුව, UNP, සජබෙ තුනම එකතු වුනත් වෙන්නෙ ජන්ද කැඩෙන එක. පරණ හොරු එකතු වෙලා කියලා රැල්ලක් හැදිලා පොදු අපේක්ෂකයා විනාස වෙනවා.

    ජන්දෙ ලං වෙලා යන රැල්ලත් එක්ක අනුර ගේමක් නැතුවම 50% ගන්නවා. 2019හිටපු චන්දදායකයො නෙමෙයි 2024වෙද්දි ඉන්නෙ.

    අන්තිම අවුරුදු දෙකේ ලක්ෂ 20ක් රට ගිහින් තියෙනවා. ඒ චන්ද ටික නැති වෙනවා. අලුත් චන්ද ලක්ෂ 15ක් විතර තියෙනවා. 2000න් පස්සෙ උන් කාට දෙයිද මන්දා කන්ජිපානි චන්දෙ ඉල්ලුවත් ගැම්මක් ගැම්මක් කියලා ඌට කතිරෙ ගහනවා උන්.
    awurudu 2 laksha 20 rata gihin kiyana eka confirm karanda data thiyanawada ? ecchara yanda widihak na neda ?