පොහොට්ටුවේ කන්දෙ ගනයගේ කෙරුවාව

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    .


    තිරිසන්නු මුන්



    .







    Tzp77oU.png




    ශ්‍රී ලාංකිකයන්ගේ බෞද්ධත්වයට හා සත්ව කරුණාවට එල්ල වන ප්‍රභලම කලු පැල්ලම ලබන මස එල්ල වේවි.



    තායිලන්ත රජය ශ්‍රී ලංකාවට ලබා දුන් එරට ජාතික වස්තුවක් බදු නිරෝගී අලි පැටවා සක්සුරින් නැතහොත් කවුරුත් දන්නා කන්දේ විහාරයේ මුතුරාජා ශ්‍රී ලංකාවේ සිටින දිගම දළ සහිත හීලෑ ඇතා අපේ රටේ අධම යන්ගේ අමානුෂික හිංසා වලින් පස්සේ තායිලන්තය මුතුරාජාව ආපහු එරටට ගෙන්නන්න සියල්ලා සූදානම් කරලා තියෙනවා.

    පළවෙනු පින්තූරයේ තියෙන්න්නෙ මුතුරාජව කටු මාංචු දාලා තියා ගත්ත විදිය.පහුගිය කාලේ කුලු ගෙඩි වලුන් ගහලා මුතුරාජගේ කකුල් කැඩුවා කියලා වාර්තා තියෙනවා.2022 දී පරිසර සංවිධාන වල දැඩි මැදිහත්වීම නිසා තායිලන්ත රජය එරට විශේෂ කන්ඩායමක් මුතූව බලන්න එවනවා.ඒකෙන් ඔවුන් කම්පනයකට පත් වෙනවා.ලංකාවේ අයට මුතූව වෙන තැනකට මාරු කරලා බලාගන්න ඕන උනාට වෙලා තියෙන දේ ගැන කම්පාවට පත් උන තායිලන්ත රජය මුතූගේ සියලුම පාලනය තමන් යටතට ගන්නවා.

    ඉන්පසු දෙහිවලට මුතූව අරන් ගිහින් තායිලන්ත ඇත්ගොව්වන් යටතේ මුතූට ප්‍රතිකාර පටන් ගන්නවා.ඒ එක්කම එරට රජය විශේෂ තීරනයක් ගන්නවා.ඒ තම රටේ ජාතික වස්තුවක් බදු මුතූ හෙවත් සක්සුරින් ව යලිත් එරටට රැගෙන එන්න ඔවුන් තීරණය කරනවා.

    එලැඹෙන ජූලි මස පලවෙනිදා රුසියානු IL76 විශේෂ ගුවන් යානය මගින් මුතුරාජාව තායිලන්තයට රැගෙන යන්න මේ වෙද්දි සියල්ල සූදානම් කරලා තියෙනවා.ඒකට ඕනි කරන විශේෂ කුටියක් පවා ඔවුන් සූදානම් කරලා මුතූව ඒකට මේ දවස් වල හුරු කරනවා.ඒකට ලක්ෂ 2500කට වැඩි මුදලක් ඔවුන් වැය කරනවා.අපේ රටේ සමහර වෙලාවට අලියෙක් පන ඇද්දත් ඌව බේරගන්න වාහනයක් එන්නේ ඌ මැරුනට පස්සේ.

    මුතූ තායිලන්තයට ගියාට පස්සේ වසර 2500ක බෞද්ධ ශිෂ්ඨාචාරය ගැන පම්පෝරි ගහන අපේ රටේ රෙද්ද තායිලන්ත මාධය අනිවාර්යයෙන්ම ගලවලා දාවි.ඒ විතරක් නෙවෙයි තායිලන්තය ඇතුලු රටවල් තමන් පරිත්‍යාග කරපු අනෙක් අලි ඇතුන් පවා ආපහු තමන්ගෙ රටවල ඉල්ලන්න පුලුවන්.ඒ වගේ ලොකු අවධානමක් දැන් තියෙනවා.

    නැදුම්ගමුවේ ‍රාජා පාරෙ යද්දි දණගහලා වැදපු,දලදා පෙරහැරට,බුද්ධාගමට වචනයක් කිව්වත් හිරේ දාන්න ඕනි කියන තරම් පණ දීලා ආගම රකිනවා කියලා ලෝකෙට පෙන්නපු අපි උතුම් මහ කරාඩුවක් වඩම්මපු හස්තිරාජයකුට සැලකුවේ අන්න ඒ විදියට කියලා ලබන මාසේ ලෝකෙම වාර්තා කරාවි.

    ඉස්සර ඉදන් ඕකට හොද කතාවක් තියෙනවා.

    හක්කේ බුදුරැස්.බොක්කේ දඩමස්..
    🙏


    සංජය ප්‍රදීප්









    6T0pll4.jpg





    taFgzIo.jpg





    72Thhxu.png





    T4wNAcJ.png





    rwz95wI.png





    ZRx9GOp.png





    ARcn6H8.png





    b3QiHZJ.png





    3UeqzM3.png




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,998
    153,006
    113
    මේ වගේ අමු සක්කිලි ගණයෙක්ගෙන් අන්තිමේ හරි මේ සතාට බේරිලා යන්න ලැබුණ එකත් ලොකු දෙයක්. මුන් වගේ හොර තට්ටයන්ව සාසණෙන් එළවන්න මහා නායක උන්නැහෙලාගෙ ඇස් ඇරේවා කියලා තමයි කියන්න තියෙන්නෙ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මේ වගේ අමු සක්කිලි ගණයෙක්ගෙන් අන්තිමේ හරි මේ සතාට බේරිලා යන්න ලැබුණ එකත් ලොකු දෙයක්. මුන් වගේ හොර තට්ටයන්ව සාසණෙන් එළවන්න මහා නායක උන්නැහෙලාගෙ ඇස් ඇරේවා කියලා තමයි කියන්න තියෙන්නෙ.

    මේ වීඩියෝ එකේ විදියට ගණයට පගාව දෙන්න වෙලා තියෙනවා ඇතා ගන්න.

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    සුරතලේට සත්තු ඇති කරන්න එපා කිව්ව ,එත් සමහර පන්සල් වල හැම තැනම කූඩු වල සත්තු , නැත් නම් දන්වැල් වලින් බැඳලා ,
    පන්සල් නෙමේ හැම තැනම පෙරහැරවල් වල යන පොඩි අලින්ගේ දම්වැල් වලින් ලේ බේරෙනව.
    බුදු හාමුදුරුවෝ සත්තු දාපු කරත්ත වල ගියේ නැහැ , මුන් බුදු හමුදුරුවොන්ගේ ,රහතන් වහන්සේලගේ ධාතු අහිංසක අලි පිටේ අරන් යනව උන්ට දස වද දෙන ගමන් .
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    මේ වගේ අමු සක්කිලි ගණයෙක්ගෙන් අන්තිමේ හරි මේ සතාට බේරිලා යන්න ලැබුණ එකත් ලොකු දෙයක්. මුන් වගේ හොර තට්ටයන්ව සාසණෙන් එළවන්න මහා නායක උන්නැහෙලාගෙ ඇස් ඇරේවා කියලා තමයි කියන්න තියෙන්නෙ.
    මේ වගේ නෙමෙයි හැම එකාම ඔහොම තමයි.පල්ලිවල කෝවිල් වල මස්ජිද් වල හැම එකේම ඉන්නේ බැටලු හම පුරවන් ඉන්න වෘකයෝ..එක පකෙක්ව ගනන් ගන්න වටින්නේ නෑ..ලෙඩ සුව කරනවා කියලා දූශණය කරයි.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    තට්ට කැරි බල්ලො. මොකාද බන් මේ කියන තට්ට කැරියා ? ෆොටෝ එකක් දාපන්කො. :yes: වේස බල්ලොන්ට මම නම් වඳින්නෙ නෑ ලොවෙත්. දවසින් දවස එපා වෙන එක තමයි වෙන්නේ.
     

    Sen-lu

    Well-known member
  • තට්ට කැරි බල්ලො. මොකාද බන් මේ කියන තට්ට කැරියා ? ෆොටෝ එකක් දාපන්කො. :yes: වේස බල්ලොන්ට මම නම් වඳින්නෙ නෑ ලොවෙත්. දවසින් දවස එපා වෙන එක තමයි වෙන්නේ.
    සිරාවටම, බුද්ධාගම විනාස කරනව මේ වේස බල්ලො. පව්කාර කාලකන්නි. අපේ පවුලේ අවුරුදු 100 ක් විතර එක දිගට මාස්පතා දුන්න දානෙ මම මීට අවුරුද්දකට විතර කලින් නැවැත්තුවා. දැන් පවුල් 2ක මිනිසුන්ට උදවු කරනව. මුංගෙ බඩවල් පුරෝනවට වඩා ඒක සතුටක්.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,777
    1
    51,669
    113
    ප*යාගල
    sorry.com
    පව් බන් සතා.මන් ඔය තට්ටයොන්ට වදින්නෙත් නෑ අර සේපාලය කිව්ව ලබ්බට වදින්නෙත් නෑ.
    බුදුන් ජීවමාන නැත. ජීවමාන ධර්මය පමනි
     
    • Love
    • Like
    Reactions: jzx and Candid-B

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන් නටනව වැඩී දැන් කොහෙද ඉතින්

    නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,599
    113
    Mother Earth
    පව් බන් සතා.මන් ඔය තට්ටයොන්ට වදින්නෙත් නෑ අර සේපාලය කිව්ව ලබ්බට වදින්නෙත් නෑ.
    බුදුන් ජීවමාන නැත. ජීවමාන ධර්මය පමනි
    සේපාල පොන්නයා නෙමෙයි. උබට උබේ හිත ඇතුලෙන්ම හිතෙනදේ අනුව තීරණය කරපන්. උබේම genuine feeling/thought එකක් වෙන්න ඕන. කාටවත් බෑ තව කාටහරි ආගමක් අදහන්න හරි ප්‍රතික්ෂේප කරන්න හරි බලපෑම් කරන්න හෝ ඒත්තු ගන්වන්න.