දෙකෙන් තුන ලැබීම භයානකයි.19 nam wenas karanna one
President, prime minister dennama
Kamathi nisa aulak naha 2/3 dunnata
Kohomath anith unge wada nisa 2/3
Ganiwi wage
Habayi passe mona pissu natawida danne naha
දෙකෙන් තුන නෙවෙයි යකෝ තුනෙන් දෙක . දේශපාලනය කරන්න කලින් කොහේ හරි ගණන් පන්තියකට ගියා නම් වටිනවදෙකෙන් තුන ලැබීම භයානකයි.
සිරාවට මුලින්ම ව්‍යවස්ථාව වෙනස් කරගන්න ඕනේ වික්කමසින්හය සිරිසේනට කෙලවන්න ව්‍යවස්ථාව තනිකර අච්චාරුවක් කළා.2/3 දෙන්න බෑ කොහොමත්. හෑබෑයි ගේමක් නෑතිව 2/3 හදා ගන්නවා. 19 සන්ශෝධනයේ සමහරක් හොද දේවල් වගේම බහුතරයක් නරක දේවල් තියෙනවා. 18/19 දෙකම අහෝසි කරන්න ඕනේ. ස්වාධීන අධිකරණය , කොමිසන් සභා තිබ්බ එකේ වටිනාකම ගෝඨාබය මහින්දම දෑක්කා නේ. නෑතනම් ගෝඨාට චන්දේ ඉල්ලන්නවත් වෙන්නේ නෑ.
Oya 19 hinda thama mako konda kelin thiyan wada karanne. Oka thiyena adupadu hadagannawa misa wenas kirima hinda ara kalin hitapu mako kenekta manasika athathiya hadune ewage thamai. 19 hariyata denagena katha karanna . Mako chande kal demme nethan apith covid top ranking . Sudusuma de oka prayogika gatalu thiyenawanam ewa wenas kirimak kirima. Police commission eka nidi. Nethan oya police yata netta puke gahan inna one neha swadinawa katayuthu karanna puluwan.19 wenas karanna one. Eka Ranil ranilge bale wedi karagannayi. Rajapaksalagen paligannayi genawa ekak. Oka nisa den amathilata ona pissuwak kelinna puluwan agamathitath athuluwa.
කොමස් පොන්නයෙක් මට ගණන් උගන්නන්න එනවාදෙකෙන් තුන නෙවෙයි යකෝ තුනෙන් දෙක . දේශපාලනය කරන්න කලින් කොහේ හරි ගණන් පන්තියකට ගියා නම් වටිනව![]()
කොමස් පොන්නයෙක් මට ගණන් උගන්නන්න එනවා![]()