පොහොට්ටුවේ තුනෙන් දෙක

ඇත්තටම පොහොට්ටුවට 2/3 දෙන්න ඕනෙද?

  • ඔව්

    Votes: 25 43.1%
  • නැ

    Votes: 33 56.9%

  • Total voters
    58

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    19 nam wenas karanna one
    President, prime minister dennama
    Kamathi nisa aulak naha 2/3 dunnata
    Kohomath anith unge wada nisa 2/3
    Ganiwi wage
    Habayi passe mona pissu natawida danne naha
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    19 wenas karanna one. Eka Ranil ranilge bale wedi karagannayi. Rajapaksalagen paligannayi genawa ekak. Oka nisa den amathilata ona pissuwak kelinna puluwan agamathitath athuluwa.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,534
    1
    16,943
    113
    Black Pearl
    19 wenas karanna oni kiyanawa bola yakune oke inna ewungen 215/225 ekathu wela tamai oka sammatha kale..

    2/3 oya wage ewata nemei kelinma palath sabha ayin karanna (13n apu) wage concrete task ekak wenuwen illanna
    mokada federal walata unath para kapenne palath sabha wala balaya wedi wenakanne
     
    • Like
    Reactions: Silly point

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් තියෙන ආතල් මදි නිසා 2/3 දෙන්න ඕනෙ. ඊට පස්සෙ මට කියන්න පුලුවන් හොඳ වැඩේ තොපිට කියල😈
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    2/3 දෙන්න බෑ කොහොමත්. හෑබෑයි ගේමක් නෑතිව 2/3 හදා ගන්නවා. 19 සන්ශෝධනයේ සමහරක් හොද දේවල් වගේම බහුතරයක් නරක දේවල් තියෙනවා. 18/19 දෙකම අහෝසි කරන්න ඕනේ. ස්වාධීන අධිකරණය , කොමිසන් සභා තිබ්බ එකේ වටිනාකම ගෝඨාබය මහින්දම දෑක්කා නේ. නෑතනම් ගෝඨාට චන්දේ ඉල්ලන්නවත් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2/3 දෙන්න බෑ කොහොමත්. හෑබෑයි ගේමක් නෑතිව 2/3 හදා ගන්නවා. 19 සන්ශෝධනයේ සමහරක් හොද දේවල් වගේම බහුතරයක් නරක දේවල් තියෙනවා. 18/19 දෙකම අහෝසි කරන්න ඕනේ. ස්වාධීන අධිකරණය , කොමිසන් සභා තිබ්බ එකේ වටිනාකම ගෝඨාබය මහින්දම දෑක්කා නේ. නෑතනම් ගෝඨාට චන්දේ ඉල්ලන්නවත් වෙන්නේ නෑ.
    සිරාවට මුලින්ම ව්‍යවස්ථාව වෙනස් කරගන්න ඕනේ වික්කමසින්හය සිරිසේනට කෙලවන්න ව්‍යවස්ථාව තනිකර අච්චාරුවක් කළා.
     
    • Like
    Reactions: malakadss

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    19 අයින් කරලා අලුත්ම ව්‍යවස්තාවක් ගේන්න ඕනේ මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න ඕනේ රිශාඩ්ලා හකීම් ලා වගේ උන්ට ආපහු රඟන්න බැරි වෙන්න. 2/3 ජන්දෙන්ම දුන්නානම් හොදයි ඔලු ගෙඩි මාරු කරල හදාගන්න දෙන්නේ නැතුව. නැත්තන් UNP කාරයොයි රිශාඩ්ලා හකීම්ලා වගේ උන් ආපහු රඟන්න පටන් ගන්නවා උන් ආණ්ඩුව බ්ලැක්මේල් කරනවා එහෙම උනොත්. ගෝඨා නියමෙට වැඩේ කරන් යනවා. මේ ආණ්ඩුවට 2/3 ක් දුන්නට කමක් නෑ
     
    • Like
    Reactions: somalal

    gama22

    Well-known member
  • 19 wenas karanna one. Eka Ranil ranilge bale wedi karagannayi. Rajapaksalagen paligannayi genawa ekak. Oka nisa den amathilata ona pissuwak kelinna puluwan agamathitath athuluwa.
    Oya 19 hinda thama mako konda kelin thiyan wada karanne. Oka thiyena adupadu hadagannawa misa wenas kirima hinda ara kalin hitapu mako kenekta manasika athathiya hadune ewage thamai. 19 hariyata denagena katha karanna . Mako chande kal demme nethan apith covid top ranking . Sudusuma de oka prayogika gatalu thiyenawanam ewa wenas kirimak kirima. Police commission eka nidi. Nethan oya police yata netta puke gahan inna one neha swadinawa katayuthu karanna puluwan.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    2/3 අනිවා දෙන්න ඕන. එතකොට නන්දරේව කුඹුරෙ තියෙන පඹයටත් වඩා පඹයෙක් වෙනවා. එතකොට අපේ රටේ රඟන්නෙ නාමලුයි ඌගේ ගෑනියි සිරන්ති නෝනයි මහින්දයු විතරයි. නන්දරේට ආයතන වලට කඩා පැනලා රඟන්න වෙන්නෙ අයියගෙන් අවසර අරන් තමයි. රාජ්‍ය නිලදාරියො කැඳවන්න ලැබෙන්නෙත් අයියගෙන් අහලා තමයි. කොටින්ම කියනව නම් හාල් වල ගාන දැනගන්න කෝල් එක ගන්න වෙන්නෙත් අයියගෙන් අවසර අරන් තමයි.
     

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    දෙකෙන් තුන නෙවෙයි යකෝ තුනෙන් දෙක . දේශපාලනය කරන්න කලින් කොහේ හරි ගණන් පන්තියකට ගියා නම් වටිනව 😀😀😀
    කොමස් පොන්නයෙක් මට ගණන් උගන්නන්න එනවා 😂😂😂
     
    • Haha
    Reactions: topkollek