පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

errors

Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අනේ පොන්ස් ඕවා ගිහින් ගිරුවා පත්තුවේ හේන් කොටන බයියනට කියපන්...



    එතකොට උබේ නාථ දෙයියන්ගේ ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරාගෙන් අහලා වෙන්න ඇති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශන දෙන්නේ... :rofl::rofl::rofl::rofl: අනික ඔය බෙහෙත ගැන තවම විද්වතුන් අතරේ විවාද තියනවා ...


    ගොන් කතා කියවන්නේ නැතුව පහතින් තියන 'නිව්යෝර්ක් ටයිම්ස් ' ලිපිය බලාපිය





    LINK


    RHf02dA.jpg


    අනුකම්පා කරපන් ඕකට චන්ද ටික බේරගන්න දගලන්නේ
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොකෙන් හරි කමක් නේ හොද වෙනවනම් ඉක්මනට
    මේ කරදරේ ඉක්මනට ඉවර වෙන්නේ ඕන
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබලට හිතැන්නැද්ද මූත් එක්ක කතා කරල තෙරුමක් නැ කියල


    ඔව් උබ හරි
    බලපන්කො එකත් චන්ද ගුණ්ඩු වලට ගන්න හැටි, කාලකන්නි
    මස් කට්ට වත් දෙන එකාට නැට්ට වන්නේ නෙතුව උබලා කියන්නේ ඌට බුරන්නද ?
    :angry::angry::angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනුකම්පා කරපන් ඕකට චන්ද ටික බේරගන්න දගලන්නේ

    ලොල් දැන් කාගෙන්ද චන්ද ටික බේරගන්ඩ වෙලා තියෙන්නෙ?? කියපන් බලන්ඩ .. :lol::lol::lol::lol::lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    චන්න ජයසුමන ඔක්කෝටම කලින් මහචාර්ය වුන හැටි හොයාපං. ඕවරේටඩ් බුවෙක්. ඇසෝ ප්‍රොෆා කැල්ල ලැබුනාම එකේ මුල හලලා පෙුාෆා කැල්ල දාන්. රජරට උන් දන්නවා ඇත්ත.

    නැ පොර ඇසොසියෙට් නෙමෙයි නමුත් ඔවර් රෙටඩ් බුවෙක් බව නම් ඇත්තයි,මට පොරගේ සමහර කතා දිරවන්නෙ නැ...ලොර්ඩ් පකිර් සින් එකේ ඉන්නෙ පොර :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් උබ හරි
    බලපන්කො එකත් චන්ද ගුණ්ඩු වලට ගන්න හැටි, කාලකන්නි
    මස් කට්ට වත් දෙන එකාට නැට්ට වන්නේ නෙතුව උබලා කියන්නේ ඌට බුරන්නද ?
    :angry::angry::angry:

    අපේ ම්නිස්සු වැඩ පෙන්නද්දි කියන්ඩ හොද නැ රිදෙනව..අර බුරු පුතානෝ වගේ ගෙදර ඉදන් "ශට්ඩුවන්" කිව නම් තමයි උබලට හරි යන්නෙ.. :lol::lol::lol::frown:
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    කොහොමද ලංකාවේ මොලකරයෝන්ගේ වැඩ...
    පිටරටවල උපාදි කඩ වලින් උපාදි අරන් pharmaceutical කොම්පැනි වල වැඩ කරන සුද්දන්ට හැරෙන්නවත් බැහැ අපේ පොරවල් එක්ක.


    GFZ3BeesC1EwcuvI_9Dx2D0uQayZyZdQxgeAvEMeOWftEIR50SqyASgArYrjuH5CqyjGs-apq-NR-w_JGUBK2y1F1TSWpTY0_hG4lqVcj_AbBP55_4QBDxLpqLY



    f020d2c2-3ec1-491f-877a-a8d0d1d211fc.jpeg


    z_p01-Chinese.jpg


    🇱🇰🇱🇰🇱🇰🇱🇰


    Step ekak udinlu inne, Hebei match ekak navaththaganna bae.
    :lol:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    There is no drug so far for this . we know very little about this virus. Few months ago we thought this virus will only spread from animal to human only. We did not know that it could spread from human to human three months ago. So finding a drug will take time . Trump and our people are seeking cheap publicity through these.
    Malaria is not caused by a virus but a prasite . I cannot say this has an effect on this sickness. But I heard that it was not through BBC few days ago.
    Over to Trump and our prof..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    චන්න ජයසුමන කියක් ගත්තද දන්නේ නෑ නේ ට්‍රම්ප් ගෙන් මෙහේ බෙහෙත් එක ටෙස්ට් කරලා ක්ලියර් කරන්න. යකෝ හිතු මනාපෙටා දෙන්න පිස්සුද බන්. මෝංගල් මොට්ටයෝ ටිකක්.


    ඇමෙරිකාව නොදුන්නේ උන්ට ඕන හොයලා බලන්න අතුරු අබාධ මොනවද කියලා. විද්වත් ගොන්සුමනය ඔහේ දීලා.


    Japanvala hadapu 'Avigun' behethath hondalu. Apey tube-light paanduva aeka kavada check karala order karaida dannehe.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    18 March 2020
    Australian researchers are set to begin clinical trials of a potential treatment for COVID-19 – using two existing drugs.

    University of Queensland Centre for Clinical Research Director and Consultant Infectious Diseases Physician at the Royal Brisbane and Women’s Hospital (RBWH) Professor David Paterson said the drugs proved highly effective when first used against the virus in test tubes.

    “We’re now ready to begin patient trials with the drugs, one of which is an HIV medication and the other an anti-malaria drug,” Professor Paterson said.

    “Prior to the clinical trials going ahead, the medications were given to some of the first patients in Australia infected with COVID-19, and all have completely recovered without any trace of the virus left in their system.

    “However, we know that most people with COVID-19 recover completely, thanks to their immune system, so random anecdotal experiences of some people need to be replaced by rigorous clinical trials.”

    Professor Paterson said the researchers are on the verge of starting a large clinical trial involving 60 hospitals across Australia to determine the best way to use the drugs.

    “This would involve comparing one drug versus the other, versus the combination of the two drugs,” he said.

    "We are almost ready to go and can begin very quickly enrolling patients in our trial.

    “Realistically we could be able to enrol patients very, very soon.

    “This will enable us to test the first wave of Australian patients and gain real-world experience with this treatment, especially since we expect ongoing infections to continue for many months.

    “If we can obtain the best possible information now, then we can quickly treat subsequent patients down the track."

    Professor Paterson said the drugs to be used in the clinical trials can be administered orally as tablets.

    “Our aim is to treat patients ‘as soon as they're admitted’ to hospital in controlled settings.

    "We want to give every Australian in need the absolute best treatment we can.”

    Professor Paterson has praised the RBWH Foundation and the launch of its Coronavirus Action Fund for its efforts in helping to raise funds to begin the clinical trials.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් දෙයියනේ මිනිස්සුන්ට බෙහෙතක් හොයල ප්‍රවාහනය කරවල ලෙඩ්ඩුන්ටත් දුන්නම ඒකටත් කුහකකමේ නලියන අමුනුස්ස කොඨටාසයක් අපි අතරම ඉන්නවනෙ..කුහකකමේ උපරිමේ ඒකටත් ෆේක් බස්සන් අපහාස කරනව...
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    කොරෝනා පරදන ඖෂධය ලෝ ප‍්‍රකට ලාංකික ඖෂධ විද්‍යා මහැදුරා හෙලි කරයි.. දැනටත් අඩු මිලට ලංකාවේ ඇති තරම්….


    Trump, (FDA) mu kiyanakal idalada oka gana kiwwe?. pohottuwe unge buddiya pilibadawa thawa kawara kathada????

    lajjai yako

    dan mu kiyana hindada anduwa oya behetha denna hadanne ?
     
    Last edited:

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ පව් දෙයියනේ මිනිස්සුන්ට බෙහෙතක් හොයල ප්‍රවාහනය කරවල ලෙඩ්ඩුන්ටත් දුන්නම ඒකටත් කුහකකමේ නලියන අමුනුස්ස කොඨටාසයක් අපි අතරම ඉන්නවනෙ..කුහකකමේ උපරිමේ ඒකටත් ෆේක් බස්සන් අපහාස කරනව...

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:lol::lol::lol::lol::lol:
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    අනේ පව් දෙයියනේ මිනිස්සුන්ට බෙහෙතක් හොයල ප්‍රවාහනය කරවල ලෙඩ්ඩුන්ටත් දුන්නම ඒකටත් කුහකකමේ නලියන අමුනුස්ස කොඨටාසයක් අපි අතරම ඉන්නවනෙ..කුහකකමේ උපරිමේ ඒකටත් ෆේක් බස්සන් අපහාස කරනව...



    මේ සිරාවටම ට්‍රම්ප් කැරි වැඩේ නේද බන් කලේ. මුගෙන් අහගෙන උගේ වගේ කිව්වනේ. මුට හෙන අසාදාරනයක් නේද උනේ ?. මම හිතන්නේ මෙතන අදිරාජ්‍ය වාදී කුමන්ත්නයක් වෙලා තියනවා. වීරවංස මහත්තය ඇ ඒ වෙනුවෙන් කතාකරයි. මේ මහත්තය පාර්ලිමේන්තුවට යන්නම ඕනේ. 3/2 තිබ්බනම් තව ඔය වගේ සොයා ගැනීම් කරන්න තිබ්බා.


    බෙහෙත් හොයල මහන්සිත් ඇතිනේ බොන්ඩ කියපන් සිතල වතුර වීදුරුවක්.

    උබල සිරාවටම හිතන්නේ මු ඕක කිවවේ නැත්තන් අපේ රටේ ඩොකාල ඕක දන්නේ නැ කියලද ???

    මුනම් සෙට් වෙන්නේ වියත් මගටම තමා.

    ඕෂධී මොකුත් තාම හොයාගෙන නැද්ද ??
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා රෝගින්ට ලබාදිම සදහා බෙහෙත් පෙති ලක්ශ 5ක් SPC හි නිපදවා ඇත..ඒ තොගයද රෝහල් සදහා ලබා දීම අද පස්වරුවේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැලේරියා සදහා ලබාදෙන ඖෂධ ලබා දෙනු ලබන්නේ කොරෝනා වැලදුන රෝගින්ට පමනක් බවත් , ඒවා රෝහල්තුල පමනක් ලබාදෙන බවත්, ෆාමසී වලින් ලබාගෙන හිතුමතේ පානය කිරිම අහිතකර බවත් රජය දැනුම් දෙනු ලැබේ.......