පොහොට්ටුවේ බුද්ධිමතා වැඩ පෙන්නයි

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    කෝ පොහොට්ටුවේ බුජ්ජිමතාගේ පැණිය දැන් වැඩ කරනවද ලොල් 😂🤣
    ඒ නිසා වෙන්න ඇති දවසගානේ මිනිස්සු මැරෙන්නේ ලොල් 🤣🤣😂
    උබ රෙද්දේ රෙවාගත්ත ත්‍රෙඩ් මෙහෙම බම්ප් වේවි තියෙන්න ඕනි 🤣😂

    1619983526306.png


    “ඉන්කා රාජධානියට” අයත් බේතක්,
    යකෝ මුගේ කටේ පණුවෝ ගහන්න එපායැ මේ කියල තියෙන බොරු වල හැටියට
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    View attachment 122916

    “ඉන්කා රාජධානියට” අයත් බේතක්,
    යකෝ මුගේ කටේ පණුවෝ ගහන්න එපායැ මේ කියල තියෙන බොරු වල හැටියට
    අඩෝ මේක ගෝල්ඩ් කන්ටෙන්ට් 🤣😂 ඉදපන් ඕක සමාජගත කරන්න 😅
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හිනා වෙන්න එපා බන්, මේ බලපන් ලක්ෂ 25ක් ඉස්පිටිතාල වලට දීලලු තියෙන්නේ

    View attachment 122929View attachment 122929
    දැන් මොකක්ද මේක තියෙන අවුල????? ෆේක් එකකින් ආවට කමක් නැ, මොකක්ද අවුල කියල පලයන් බලන්ඩ...
     
    • Haha
    Reactions: Akashtharinda

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    ඔය ත්‍රෙඩ් එකේ ලින්ක් එක දාපන්කෝ මචන් 🤣😂
    ඒ හිනා වෙන්න එපා මචන්, අසරණ ජීවිත, අනුකම්පා කරපන්

    මේ thread එකේම උඩ තමයි මචන්, ඔන්න quote කලා
    :yes::yes::yes:මටත් කීව විදිහට සෙම නැති කරනව උපරිමේට... කොරෝනා මැරෙන්නෙ සෙම වැඩි වෙලා ඒකෙ සකුලතාවලින්..සෙම නැති වීමෙන් මරණ ඇනුපාතය අඩු වෙනව...

    බෙහෙත් ලක්ශ 25ක් දැනටමත් රජය සතුව තියෙනව..බෙහෙත් බෙදලත් ඉවරයි සියලුම රෝහල් වලට...ආණ්ඩුව ගේම ගහනව උපරිමේටම..
     
    • Love
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    දැන් මොකක්ද මේක තියෙන අවුල????? ෆේක් එකකින් ආවට කමක් නැ, මොකක්ද අවුල කියල පලයන් බලන්ඩ...
    ආණ්ඩුව ගේම ගහනවා උපරිමේටම ලොල් 😂
    රෙද්දේ රෙවාගෙන ගූ තලනවා දැන් 😁
     
    • Like
    Reactions: Akashtharinda

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    දැන් මොකක්ද මේක තියෙන අවුල????? ෆේක් එකකින් ආවට කමක් නැ, මොකක්ද අවුල කියල පලයන් බලන්ඩ...
    දැන් ඔය බේත් ලක්ෂ 25 දීල හොඳ කරවන්නේ නැත්තේ ඇයි යකෝ එතකොට?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුව ගේම ගහනවා උපරිමේටම ලොල් 😂
    රෙද්දේ රෙවාගෙන ගූ තලනවා දැන් 😁
    රෙවාගෙන උබල තලා ගත්තට අපි මොනා කරන්ඩද, ආණ්ඩුව නම් ලස්සනට ගේම ගහනව,
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,405
    100,337
    113
    රෙවාගෙන උබල තලා ගත්තට අපි මොනා කරන්ඩද, ආණ්ඩුව නම් ලස්සනට ගේම ගහනව,
    කෝ පොන්ස් බේත. ලස්ස 25ක් බෙදුව නන් දන්න එකෙක්ට හරි දීල තියෙන්න එපායනෙ. ඉන්ක රටේ උනුත් බල්ලො බළල්ලු වගේ පාරවල් වල මැරෙනව. එහෙව් එකේ මෙහෙට එවපු බෙහෙත හරියට බෙදන්න කියපන් ලොක්කට
     

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,387
    3,541
    113
    රෙවාගෙන උබල තලා ගත්තට අපි මොනා කරන්ඩද, ආණ්ඩුව නම් ලස්සනට ගේම ගහනව,
    යකෝ දැන්වත් පිලිගනින්, පැණියක් පස්සෙයි මේ ඉන්ක මලදානයක් පස්සෙයි ගිය වෙලා හරියට vaccine එක order කරලා රටටම ගැහුවනම් අද මිනිස්සු මෙහෙම මැරෙන්නෙ නැහැ
     
    • Love
    Reactions: Akashtharinda

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    @erozan ලොල්පොන්ස් ආයේ පැනලා ගියා නේද 🤣😂😂
    අනේ මෙහෙමත් කපටි හිවලෙක් 🤣😂
    ලක්ස 25ක් බෙහෙත් රට වටේට බෙදලලු ලොල් 🤣😂🤣
     
    • Like
    Reactions: Akashtharinda