එච්චරටම කසනවද බං? ඉස්සෙල්ලා පොඩ්ඩක් චර්ම රෝග විශේෂඥ්ඥයෙක්ව හම්බ වෙලා බලපන්කො.පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නේ කොහොමද?
සාමාජිකයෙක් උනාම මොකද්ද කරන්න තියෙන්නේ
නාකි මයිනට කලිසම පාත් කරාම සාමාජිකත්වෙ හම්බෙනවපොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නේ කොහොමද?
සාමාජිකයෙක් උනාම මොකද්ද කරන්න තියෙන්නේ
මං නම් ඊයේ ගත්තා සාමජිකත්වේ, අද වැඩ බාරගත්තා.
@nicjosh83 ට මැසේජ් එකක් දාන්න, එයා කමිෂන් එකක් තියාගෙන වැඩේ සෙට් කරලා දෙයි.
![]()
මාත් එක්ක ඊයේ 16 දෙනෙක් වැඩ බාරගත්තා. එන ජන්ද වලදී සමාජ මාධ්‍ය හසුරවන්න තියෙන්නේ.
මේ පල්ලෙහා ඉන්නේ අපේ එළකිරි ෆෝරම් එක බාර සෙට් එක.
බැසිල් සහ නාමල් මහත්තය ඉස්මතු වෙන්න ත්‍රෙඩ් දාන්න ඕනි රිප්ලයි දාන්න ඕනි.
ජෙප්පොන්ට සහ ටොයියොන්ට රිදෙන්න පෝස්ට්ස් දාන්න ඕනි
දාන ත්‍රෙඩ් ගානට සහ රිප්ලයි ගානට තමයි ගෙවීම් කරන්නේ.
ලංකා බැංකු හරහා තමයි පඩි ගෙවන්නේ, සම්පත් කියල අයිය කෙනෙක් කතා කරයි,
එයා ලව්වා තංගල්ල බ්‍රාන්ච් එකේ අකවුන්ට් එකක් ඕපන් කරගන්න
![]()
අපිත් එක්ක එකතු වෙන්න. අපි මේ වැඩ කරන්නේ මුදලට නෙමෙයි රට ජාතිය ආගම දිනවීමේ උතුම් අරමුණ වෙනුවෙන්.
හරියට වැඩ කරොත් අර කට්ට ඇනිච්ච නංගිට වගේ ඇමෙරිකන් ෆුල් ස්කොලර් එකක් දිනාගන්න පුළුවන්.
එකට හැබැයි පොරෝ පාරක් තියෙන එක නම් ලේසි වෙනවා.
තව කට්ටිය ඉන්න නම් එක්කන් එන්න. වෙකන්සි තියෙනවා ඕනි තරම්.

මටත් ගන්න ඕනි මොනාද සුදුසු කම්![]()
පොහොට්ටුවේ සාමාජිකත්වය ගන්නේ කොහොමද?
සාමාජිකයෙක් උනාම මොකද්ද කරන්න තියෙන්නේ