ඒ කාලෙ විමල්ල පොඩි උන් බන්....ස්කෝලෙ යනව...ඔය අනුරය විජිතය වගේ උන් තමයි ඕව කරල තියෙන්නෙ,,,
අනුර ඒ කාලේ JVP එකේ නෙමේ ගොන්ටෝ

අනුරලව අපි මුලින්ම දකින්නේ 1994 දීත් නෙමේ ....2004 දී 

උඹේ වයස කීයද ?
කන්න ඕනි වෙනකොට තලගොයි කබරගොයි කරගන්න එපා බන්

ඒ කාලෙ විමල්ල පොඩි උන් බන්....ස්කෝලෙ යනව...ඔය අනුරය විජිතය වගේ උන් තමයි ඕව කරල තියෙන්නෙ,,,

අනුරලව අපි මුලින්ම දකින්නේ 1994 දීත් නෙමේ ....2004 දී 

දැන් උබ කියන්නෙ බටලන්ද කියල වදකාගාරයක් තිබ්බෙ නැ....ඒකෙ කොල්ලො කෙල්ලො දාස් ගානක් මැරුවෙ නැ ඒක තිබ්බෙ රනිලගෙ ගේ පිටිපස්සෙ නෙමේ කියලද????? ශාක්කි දෙන්ඩ හිටපු උන්ව අකාලෙ මැරුව ඒකයි උනේ....නිකන් ඉතිහාසය නොදන්නව වගේ කතා කරන්ඩ එපා බන්....
අනුර ඒ කාලේ JVP එකේ නෙමේ ගොන්ටෝඅනුරලව අපි මුලින්ම දකින්නේ 1994 දීත් නෙමේ ....2004 දී
උඹේ වයස කීයද ?
කන්න ඕනි වෙනකොට තලගොයි කබරගොයි කරගන්න එපා බන්![]()

දන්න උන් දන්නව ඇත්ත බොරුව...
කොහොමත් මුලින්ම ආමි එක කැරැල්ලට සපෝර්ට් එක දුන්නා ඊට පස්සේ ආරමි එකේ පවුල්වල අයව ආණ්ඩුවේ කළු බළල්ලු මරුවා වැරැද්ද JVP එකට දැම්මා ..හමුදාව JVP එක නැති කරලා දැම්මා ...කොහොමත් JVP හිතන් හිටියේ හමුදාවේ සහය උන්ට හම්බෙයි කියලා ...JR තමා දස කැලියා![]()

ඒ උබ දන්න විදිහනෙ...දන්න උන් දන්නව ඇත්ත බොරුව...
![]()

උඹට හොඳටම ශුවර්ද ජෙප්පො ආමි එකේ උන්ගෙ පවුල් වලට කිසිම කරදරයක් කලේ නෑ කියල![]()

අනිවාර්යයෙන් කරලා තියෙනවා ...එකට පාර කපුනේ අරවිදිහට එකයි මම කිවුවේ ....ඒ ගොන් කම තමයි JVP එකේ හෙනහුරට හිටලා තියෙන්නේ තවමත් කොහොමත් 88-89 කියන්නේ මහා ගොන් තීරණ ගත්ත කාලයක් JVP එක![]()
උඹ ඇත්තටම හිතනවද සමාජවාදය හොඳයි කියල ? 
මූල්‍ය වචා අල්ලන්ඩ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව...අනික රාජිත අනුර රන්ජන් ෆොන්සේක වගේ අයගෙ ඇසින් දුටු ශාක්කිත් තිබ්බනෙ මහින්දලගෙ මූලය වචා ගැන ඒ කාලෙ..ඒව අහලනෙ කට්ටිය චන්දෙ දුන්නෙ හොරු අල්ලන්ඩ....
කවුද නෑ කියන්නේ ... මම කියන්නේ හැම දේශපාලකයම තෙපර බබා හොරු මිනීමරුවො වංචාකාරයො කිය කිය ඉන්නේ නැතුව නීතිය ක්‍රියාත්මා කරන්න ඕනේ.. කොමිෂන් වාර්තා වල අරෙහෙමයි මෙහෙමයි කියලා තිබුනට විධායක ජනාධිපතියෙකුට නීතිපති හරහා නඩු දම්මවන්න පුලුවන්නේ. නීතියෙන් හරි වැරැද්ද එළිවෙනවනේ... දැන් මහින්දට ආපු චෝදනාව තමා රාඩා ආයතනය හරහා සුනාමි සහන මණ්ඩලය නමින් මුදල් අරන් වැරදි වියදම් කලා කියන එක... මයිත්‍රී හෝ රනිල් ඒකට නීතිපති යොමුකරවලා හරිහමන් ඩිසිෂන් එකක් ගත්තද? නෑනේ... ඉතින් දෙගොල්ලගේ වෙනස මොකක්ද?
දෙගොල්ලොම අනෙකාගේ හෙලුව පෙන්න පෙන්න සත්ටු වෙනවා මිසක වැරදිවලට දඬුවම් නෑ
මූල්‍ය වචා අල්ලන්ඩ පුලුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව...අනික රාජිත අනුර රන්ජන් ෆොන්සේක වගේ අයගෙ ඇසින් දුටු ශාක්කිත් තිබ්බනෙ මහින්දලගෙ මූලය වචා ගැන ඒ කාලෙ..ඒව අහලනෙ කට්ටිය චන්දෙ දුන්නෙ හොරු අල්ලන්ඩ....
මිනි මැරුම් එහෙම නෙමේනෙ....අනික ඒව එසේ මෙසේ මනුස්ස ගාතන නෙමේනෙ වධකාගාර දාගෙන කොල්ලො කෙල්ලො දස දාස් ගානක් රාජ්‍ය අනුග්‍රහයෙන් මරපුව...
සාක්කි දෙන්ඩ උන්ව උන්ම මහ මග මැරුව .... චන්දිකාගෙ කාලෙ කොමිසමේ ශාක්කි දිදි උන්න දෙමල මනුස්සයව යාපනේදි මැරුව..එකෙන් තමා කේස් එක යට ගියේ....ඔව දන්න උන් දන්නව බන්....ලෝක ඉතිහාසයේ මීනි මරන්ඩ අනුබල දීල මහ බැකුව කොල්ල කාල රටේ අගමැති වෙලා ඉන්නව නම් මේ පොනිල් විතරයි...වෙන කිසිම එකෙක් නැ...
දැන් ගන්න තීරණ ගොං නැද්ද බං ?උඹ ඇත්තටම හිතනවද සමාජවාදය හොඳයි කියල ?
![]()
මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල
කොහොමත් මුලින්ම ආමි එක කැරැල්ලට සපෝර්ට් එක දුන්නා ඊට පස්සේ ආරමි එකේ පවුල්වල අයව ආණ්ඩුවේ කළු බළල්ලු මරුවා වැරැද්ද JVP එකට දැම්මා ..හමුදාව JVP එක නැති කරලා දැම්මා ...කොහොමත් JVP හිතන් හිටියේ හමුදාවේ සහය උන්ට හම්බෙයි කියලා ...JR තමා දස කැලියා![]()
සරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ.කාල් මාක්ස් ලගේ සමජවය අදට ගැලපෙන්නේ නැහැ ...JVP එක දැන් ප්රගතිශීලි අදහස් එක්ක යන්නේ ..පෙරටුගමින් මාක්ස්වාදය කරේ තියාගෙන යන්නේ ...මම පිළිගන්නේ නැහැ JVP කියන්නේ මාක්ස්වාදී පක්ෂයක් කියලා ....
මම දන්නේ මෙච්චරයි ..රටට වෙනසක් ඕනි කියලා .....දැන් ලෝකේ සමාජවාදී පක්ෂ වලට තැනක් එන්න පටන් අරන් තියෙන්නේ

මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල![]()
ඔයිට වඩා ලේසි නැද්ද JR කැරැල්ල මර්දනය කරන්න හමුදාවට අණ දුන්නා කිවා නංසරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ
මුළු හමුදාවම එහෙනං ජවිපෙ කැරැල්ලට ෆුල් සපෝට් එකේ ඉඳල තියෙන්නේ JR පප්පා හමුදාවේ පවුල් වල අය සුදු වෑන් යවල මරල JVP එකේ උන් කරා කියල හමුදාව උසි ගන්නල![]()
ඔයිට වඩා ලේසි නැද්ද කැරැල්ල මර්දනය කරන්න ආණ්ඩුවේ උන් හමුදාවට අණ දුන්නා කිවා නංසරල කතාව නිකන් සංකීර්ණ කරගෙන නෙ.