පොහොට්ටුව දින්නොත්?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මේ දවස්වල ටීවී වල හිටංගෙ කතා දිහා බලපන්කො,ආච්චි වැහිලා වගේ ලතෝනි දෙනවා. කට්ටියටම රෙවිල ඉන්නෙ.රටේ සැබෑ ජන මතය දැන් ආන්ඩුවට නෑ.ඒක මුන් සේරම දන්නව. පොහොට්ටුව කොහොමත් දිනනවා මුන් හොර ඡන්ද නොදැම්මොත්.(දැනටමත් හොර ඡන්ද පත්‍රිකා අහුවෙලා.) මේ පාර ජෙප්පන්ට ඡන්ද ටිකක් වැඩි වෙයි කියල හිතනවා. කලකිරුන ටොයියො ටිකක් විතර උන්ට දෙයි.හැබැයි ලපයා හිතාගෙන ඉන්න තරම් නම් හම්බ වෙන්නෙ නෑ.
    2015 ත් ඔහොම JVP එකට රැල්ලක් තිබුන හැබැයි අන්තිමට බලද්දී කියපු උන් කවුරුත් චන්දෙ දාල නෑ :baffled:
     
    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    ඔය ප්‍රශ්නෙට කෙලින්ම උත්තරයක් දෙන්න ඉස්සෙල්ලා මම ඔබව ගෙනියන්වා මීට දශක 2 කට ඉස්සල්ල වාතාවරණයට.. ඒ කාලේ ලංකාවේ තිබුනු ආර්ථික සාමාජීය හා දේශපාලන වාතාවරණය සමඟ දැන් ලංකාවේ මේ වෙලාවේ තියන තත්වයට හාත්පසින්ම වෙනස්. ඒ වෙනසත් ගොලීය තත්වත් විමසා බලන කොට මේ විශ්ව ගම්මානය තුල විශාල පරිවර්තනයක් වෙයි කියල හිතන්න අමාරුයි.. මේ වෙලාවේ මම ආඩම්බරෙන් කියනව ඔය තරඟ වදින සමහර පක්ශ වලට පලාත් සභා දිනාගන්න පුලුවන් වෙයි එහෙම බැරි වන පක්ශ පලාත් සභව පරදී කියල..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala

    ++++ ගොඩක් වටිනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,257
    2
    55,195
    113
    මේ වෙලාවේ මම ආඩම්බරෙන් කියනව ඔය තරඟ වදින සමහර පක්ශ වලට පලාත් සභා දිනාගන්න පුලුවන් වෙයි එහෙම බැරි වන පක්ශ පලාත් සභව පරදී කියල..

    IWHxIZu.jpg
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    2015 ත් ඔහොම JVP එකට රැල්ලක් තිබුන හැබැයි අන්තිමට බලද්දී කියපු උන් කවුරුත් චන්දෙ දාල නෑ :baffled:
    මේ පාර අපේ අලියා දිනනවා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,961
    5,604
    113
    2015 ත් ඔහොම JVP එකට රැල්ලක් තිබුන හැබැයි අන්තිමට බලද්දී කියපු උන් කවුරුත් චන්දෙ දාල නෑ :baffled:

    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    මෙදාපාර ඊටත් වඩා අගාධයට යයි වගේ, මහින්ද සාධකය බල රහිත වෙද්දි අපි හිතුවෙ ජ.වි.පෙ. තුන්වෙනි බලවේගය වෙයි කියල ඒත් එහෙම වෙන්න බැරිවුනා. දැන් එයාල ඉස්සර තිබ්බ මොරාල් එක නැති අමුතුම ගමන්මගක යන පක්ෂයක් කියල මිනිස්සුන්ට දැනෙනව. අතීතෙ කරපු පව් ගෙවෙනකන් ඔහොම විඳවන්න වෙනව එයාලට.
     
    එතින් කෝ බන් විදුලි පුටුව බයිලා ගහන්න එපා බන්. :lol: ඔය කස්ට එක දැන් පරණ වැඩි. මහින්දව විදුලි පුටුවට ගෙනියනවා තියා. අඩුම ගානේ, බැසිල් ලා සජින්ලා සරනලා හොරකම් කරපුවට වත් දඩුවන් දුන්නද ?? මල්වානේ අයිතිකාරයා නැති ගෙදර ගැනවත් හරියට පරීක්ෂණයක් උනේ නැහැ. මහින්දලා උනත් බය නැතුව ඉන්නේ ප්‍රශ්නයක් නොවන හින්ද.

    විදුලි පුලුව දෙන්නේ නැත්තම් මොකද ඒ ගැන කෑමොර දුන්නේ. දැන් කියනවා සංකේතාත්මක වටිනාකමක්ලු. හිරේ දානවලු. මොනාද බන් මේ කතා:lol:

    රවියට විශාව්ෂබංග ගේනකොට මහින්ද චන්දේ නොදී මගරිනවා උබ මෙතන තාම විදුලි පුල්ටුවක් ගැන කියනවා:lol:

    ඒකනේ බං වෙලා තියෙන්නේ උඹලට කියන මෙලෝ මළ දානයක් තේරෙන්නේ නැ කියලා. ඔච්චර විස්තර කරලා පැහැදිලි කරලා තියෙද්දි ආයිත් මී හරකා වගේ අහනවා විදුලි පුටුව්ක ගැන. විදුලි පුටුව ලංකාවට ගෙනල්ලා තියෙන්නේ රනිල් මෛත්‍රී කියන ගොන් ජෝඩුව......ඕක ආපහු කියවපං මී හරකා ...ඇත්තටම තොපි වගේ ලියලා තියන එක කියවලා තේරුම් ගන්න බැරි හුයන්න ලා නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ......කියවපං ඔය විස්තරය
     
    • Like
    Reactions: JokerFan
    අනිවාර්යයෙන් අතුරුදහන් උන අය ගැන හොයන්න ඕනි ..මොකද අවුල:confused::confused::confused:

    අවුල මචං අතුරුදහන් වූවන් ගැන හොය්නන නෙමෙයි ඒක තියෙන්නේ........ඒ යුධ අපරාධ යාන්ත්‍රණයේ පළවෙනි පියවර‍

    ඇත්තටම අතුරුදහන් වූවන් ගැන හොයන්න ඕන නම් ඇයි රජය මේ තාක් අතුරුදහන් වූව්න හොයන්න පත් කළ කොමිසම අහෝසි කළේ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    42.gif

    ඔව්.... ඔව්.. සහතික ඇත්ත....
    මෙදාපාර ඊටත් වඩා අගාධයට යයි වගේ, මහින්ද සාධකය බල රහිත වෙද්දි අපි හිතුවෙ ජ.වි.පෙ. තුන්වෙනි බලවේගය වෙයි කියල ඒත් එහෙම වෙන්න බැරිවුනා. දැන් එයාල ඉස්සර තිබ්බ මොරාල් එක නැති අමුතුම ගමන්මගක යන පක්ෂයක් කියල මිනිස්සුන්ට දැනෙනව. අතීතෙ කරපු පව් ගෙවෙනකන් ඔහොම විඳවන්න වෙනව එයාලට.
    මේ පාරත් බලමුකෝ :yes: මීට වඩා නං හොඳ අවස්තාවක් එන්නේ නෑ ජවිපෙට :yes: මේ පාරත් බැරිවුනොත් ඉතින් ආය වැඩක් නෑ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,040
    113
    UNP BANK ROBBERY 2015
    ජංගි හොරු වැඩි වෙයි..:lol::lol::lol::lol:

    ආහ් ආහ් ආහ් ස්ක්‍රීන් එක ලෙවනව මං. ආහ් ඉන්න බෑ කොටා මටනම්. සුවදයි ද? හොඳට සුවද බලල තම්බල වතුර එක බීපන්. මාත් යනව එකක් උස්සන්න බෑ ඉන්න

    මටත් කාලෙකින් සෙට් උනේ 1ක්.ශ්නු මතක් කරලා එලි වෙනකම් වැඩ අද

    මම නම් 5ට ව්තර බලනවා බදු එකියේ තියෙනවද කියල .ආපහු 7ට වගේ බලනවා බදු තිබුනොත් 10ට වගේ පැනල උස්සන් එනවා.

    ඔව් 22ක් වගේ ඇති .ටිකක් කළු උනාට පට්ට

    http://www.elakiri.com/forum/showthread.php?t=1836397