මහ මැතිවරනෙදි ජ.වි.පෙට තමයි ඡන්දේ දුන්නේ.නමුත් උන් මොනවද කලේ?
දෙන්නෑ එකෙක්ට මේ පාර.
Umba ungen monawage deyak balaporoththu welada chande dunne?
Unge inneth 6y kirala dannawada?
මහ මැතිවරනෙදි ජ.වි.පෙට තමයි ඡන්දේ දුන්නේ.නමුත් උන් මොනවද කලේ?
දෙන්නෑ එකෙක්ට මේ පාර.
මරු බඩු ටික හැමදාම බලයෙ ඉන්න පක්ෂෙ පරද්දන්න කියල අනික් පක්ශෙට චන්දෙ දෙනව.. උනුත් ඒ වගේ මයි..
අයියෝ සංසාරේ..
පුක හපාගෙන මැරෙන්න හිතෙනවා..
පොහොට්ටුවට දීල මොකටද බන් මහින්ද ලොක්ක එකේ සමජිකත්වත් නැති එකේ කෝ බන් එයේ පාර්ලිමේන්තුවේ වත් කතා කලේ නැනේ.
ඒකනේyes yes jeppanta une ara aandi hath denage kandha haliyata wechcha wede
denawa denawa kiwwata ekekwath dunne na
Jeppange katha ahanna senaga hitiyata chande danna senaga na ban![]()
ඉතින් පරදින පක්ෂෙකට දීල චන්දෙ නාස්ති කරගන්න හිතෙන්නේ නෑ ටැට්ටරේට දුන්නා වගේ තමා වෙනසක් නෑ. රනිල්ට කෙලින්ම දෙනවට වඩා ඉතින් ජවිපෙට දෙන එක හොඳ නැද්ද මම කියන්නේ.ඕක නිකන් මහින්දව එපා කියලා රනිල්+මයිත්රී ගෙනාවා වගේ වැඩක්
මම දෙන්නේ අපේක්ෂකයා බලලමහින්ද තමා. පොහොට්ටුවට දීප
වැඩේ කියන්නේ ඉතින් අපේක්ෂකයා විදිහට බැලුවත් පොහොට්ටුවේ එකා විතරයි ටිකක් හරි හොඳ එකෙක්ට ඉන්නේ 
මම දෙන්නේ අපේක්ෂකයා බලලවැඩේ කියන්නේ ඉතින් අපේක්ෂකයා විදිහට බැලුවත් පොහොට්ටුවේ එකා විතරයි ටිකක් හරි හොඳ එකෙක්ට ඉන්නේ
![]()