පොහොට්ටුව දින්නොත්?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    අනිවාර්යෙන්ම දීලා තියෙනවා. ඒකනේ එ් පක්‍ශ ගැන අපි දන්නෙ.

    දැන් කියහන් ජෙප්‍පො ඒ ගැන ‍මොන ස්තාවරයකද ඉන්නෙ කියල.

    දූශණ විරෝධී උනා කියල විතරක් පක්ශෙකට චන්දෙ දාන්න බැහැනේ.

    ඒ උඹගේ දේශපාලන කියවීමේ තරම.... සිංගප්පූරුව අද ඔතනට ආපු ගමනේ සිද්ධාන්තය මොකක්ද...? උන් පළවෙනියට කරේ මුලු රාජ්‍ය තන්ත‍්‍රයේම දූෂන නැති කිරීම හා රාජ්‍ය තන්ත‍්‍රය කාර්යක්ෂම කිරීම.... පටන් ගැන්ම එතන.... මුල කුණුවෙලා ගඳ ගහන කොට මල් අතු ඉති ගැන කතා කරල වැඩක් නෑ බං... ඒවා චන්ද කාලෙට පෙන්නන හීන.... හෙට රනිල් දිනුවත් හොර රැුකෙනවා... මහින්ද දිනුවත් හොරු රැුකෙනවා.... මේ යන ක‍්‍රමය මෙහෙමම යනවා....
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    eka MR ge mokakhari gemak nisa jvp eken karagena apu wada kela wela, paraduna kiyala witharai macho danne mama. eita wada deyak danne naa :no::no:

    The JVP has lost its stronghold in the Tissamaharama Pradeshiya Sabha in the Hambantota District.

    The Tissamaharama Pradeshiya Sabha was the only local government body held by the JVP since 2002.

    The UPFA won the Tissamaharama Pradeshiya Sabha by polling 14,523 votes at yesterday’s local government elections.

    The UNP polled 8,344 votes, while the JVP was placed in the third position with 7,767 votes.

    The JVP failed to win any local government body at the elections.

    http://www.thesundayleader.lk/2011/03/19/jvp-loses-its-stronghold-in-tissamaharama/
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ උඹගේ දේශපාලන කියවීමේ තරම.... සිංගප්පූරුව අද ඔතනට ආපු ගමනේ සිද්ධාන්තය මොකක්ද...? උන් පළවෙනියට කරේ මුලු රාජ්‍ය තන්ත‍්‍රයේම දූෂන නැති කිරීම හා රාජ්‍ය තන්ත‍්‍රය කාර්යක්ෂම කිරීම.... පටන් ගැන්ම එතන.... මුල කුණුවෙලා ගඳ ගහන කොට මල් අතු ඉති ගැන කතා කරල වැඩක් නෑ බං... ඒවා චන්ද කාලෙට පෙන්නන හීන.... හෙට රනිල් දිනුවත් හොර රැුකෙනවා... මහින්ද දිනුවත් හොරු රැුකෙනවා.... මේ යන ක‍්‍රමය මෙහෙමම යනවා....

    සිංගප්පූරැව රටක්ද බන්? ඇයි ලංකාව සිංගප්පූරැවට සමාන කරන්න යන්නෙ. ඒ වගේ අපායක් වෙනවට මම කැමති නෑ ලංකාව.

    සිංගප්පූරැව ඔය තද මූල්‍ය විනයක් තියන් යන්නෙ ඒ රටට අායෝජකයො ගෙන්න ගන්න. උන්ට වෙන දියූණූ වෙන්න ක්රමයක් නෑ. අනික සිංගා වලට ඉතිහාසයක් නෑ. සුද්දො රට අල්ලගත්තට පස්සෙ පැලපදියං වෙච්ච දෙමළුයි, චීන්නුයි උන් එන්න කලින් හිටපු මැලේ කාරයො ටිකය විතරයි ඒ රටේ ඉන්නෙ.

    ඔහොම තද බල නීති දාලා රටවල් හදන්න බෑ. මහින්දයා ඒකාධිපතියා කිය කිය ගිය උන් කොහොමද බන් ලී ක්වාන් යූ වගේ ඒකාධිපතියෙක් බලාපොරොත්තු වෙන්නෙ ආයේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    The JVP has lost its stronghold in the Tissamaharama Pradeshiya Sabha in the Hambantota District.

    The Tissamaharama Pradeshiya Sabha was the only local government body held by the JVP since 2002.

    The UPFA won the Tissamaharama Pradeshiya Sabha by polling 14,523 votes at yesterday’s local government elections.

    The UNP polled 8,344 votes, while the JVP was placed in the third position with 7,767 votes.

    The JVP failed to win any local government body at the elections.

    http://www.thesundayleader.lk/2011/03/19/jvp-loses-its-stronghold-in-tissamaharama/
    Aththatama machan mama danne nathi nisa ahanne, mama thissamaharame gihillawath naa, ekanisa kisi deyak danne naa :sorry: Ethakota machan jvp paradune un tissamaharame hariyata manage nokara pissu natalada, nathnam MR ge mokakhari plan ekak nisada, ehemath nathnam yudde gana minissunge thibba adahas nisa upfa ekata giyada? :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    සිංගප්පූරැව රටක්ද බන්? ඇයි ලංකාව සිංගප්පූරැවට සමාන කරන්න යන්නෙ. ඒ වගේ අපායක් වෙනවට මම කැමති නෑ ලංකාව.

    සිංගප්පූරැව ඔය තද මූල්‍ය විනයක් තියන් යන්නෙ ඒ රටට අායෝජකයො ගෙන්න ගන්න. උන්ට වෙන දියූණූ වෙන්න ක්රමයක් නෑ. අනික සිංගා වලට ඉතිහාසයක් නෑ. සුද්දො රට අල්ලගත්තට පස්සෙ පැලපදියං වෙච්ච දෙමළුයි, චීන්නුයි උන් එන්න කලින් හිටපු මැලේ කාරයො ටිකය විතරයි ඒ රටේ ඉන්නෙ.

    ඔහොම තද බල නීති දාලා රටවල් හදන්න බෑ. මහින්දයා ඒකාධිපතියා කිය කිය ගිය උන් කොහොමද බන් ලී ක්වාන් යූ වගේ ඒකාධිපතියෙක් බලාපොරොත්තු වෙන්නෙ ආයේ.

    ආණ්ඩුවකට දැඩි මූල්‍ය විනයක් තියෙන්න ඕන... මොකද රටක අනාගතය තීරණය කරන ප‍්‍රධාන සාධකය වෙන්නේ මූල්‍ය නිතිය... වැඩියෙන්ම ණය අරගෙන ඒවා ගෙවාගන්න බැරි වුණාම රටේ කෑලි විකුණන්නේ ඇයි...? බහජාතික ව්‍යාපාරවල අතකොලූ වෙන්නේ ඇයි....? රටක අධ්‍යාපනය, සෞඛ්‍ය, ප‍්‍රවාහනය කාබාසිනියා වෙන්නේ ඇයි...? හිතු හිතු මතේ ජාතික ධනය අතලොස්සකගේ සුඛ විහරණයට යොදාගන්නේ ඇයි...? පක්ෂ මාරු කරල ජනතාවගේ බහුතර කැමැත්ත විකෘති කරන්නේ ඇයි....? මේ හැම එකක් පිටිපස්සෙම තියෙන්නේ මූල්‍ය විනය නැතිකම... ලෝකයේ පාලන ක‍්‍රම බෙදන නිර්ණායකයන්වල ප‍්‍රධාන සාධකය මොකක්ද...? ධනය.... උඹල වගේ පාට කණ්ණාඩි දාගත්ත, දේශපාලකයන් ඉටු දෙවිවරුන් වගේ අදහන එවුන් බහුතරයක් ඉන්නකං ලංකාව දවසින් දවස පල්ලෙහාට යනවා....

    මූල්‍ය විනයක් තියෙන්න ඕනි රටකට හැබැයි මූල්‍ය විනයක් විතරක් තිබ්බ කියල ලංකාව වගේ රටකට ගොඩ යන්න බැහැනේ.

    කෝ කියපන් බලන්න ජෙප්පන්ගේ ප්රතිපත්ති මොනවද කියල අාර්තිකය සම්බන්ධයෙන්, ජාතික ආරක්ශාව සම්බන්ධයෙන්, විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන්?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මූල්‍ය විනයක් තියෙන්න ඕනි රටකට හැබැයි මූල්‍ය විනයක් විතරක් තිබ්බ කියල ලංකාව වගේ රටකට ගොඩ යන්න බැහැනේ.

    කෝ කියපන් බලන්න ජෙප්පන්ගේ ප්රතිපත්ති මොනවද කියල අාර්තිකය සම්බන්ධයෙන්, ජාතික ආරක්ශාව සම්බන්ධයෙන්, විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන්?

    මේ අහන්නකෝ ටිකක් කූල් ඩවුන් වෙලා... අපි මේ කතා කරන්නේ ආණ්ඩු මාරු කරන මැතිවරණයක් ගැන නෙවෙයිනේ.... මේක ලංකාවේ පාලන ක‍්‍රමයේ ජනතාවට සම්බන්ධ වෙන්න පුලූවන් අවම පාලන ඒකකය ගැන කතාවක්... කෙටියෙන් කියනවා නම් දේශපාලකයන් බහුතරයකගේ අත්පොත තියන තැන.... අපි ටිකක් ඔය ලොකු කතාවලින් අයින් වෙලා මෙහෙම හිතමු.... මේ චන්දෙන් යුඇන්පියට විශාල ජයග‍්‍රහණයක් ලැබුණොත් මොකද වෙන්නේ... මේ අවුරුදු තුනට උන් කරපු හැම දෙයක්ම ජනතාව අනුමත කරනවා කියන එකයි... අපි ටිකක් හිතමු මහින්දගේ පිල ගොඩ වැඩිකරගත්ත කියල... එතකොට මොකද වෙන්නේ බැසිල්ලා, ජොනීලා, මහින්දානන්දල වගේ ඩෑල් සුපිරිසිදු චරිත වෙනවා... මෛති‍්‍රගේ ගොඩ වැඩිවෙනවා කියන්නෙත් යහපාලනය අනුමත කිරීම.... ඉතිං අපිට මේ වෙලාවේ දේශපාලන පණිවිඩයක් දෙන්න තියෙන හොඳම විකල්පය ජවිපේ... ඒක ජවිපෙට අලූතින් හිත්න අවස්ථාවක් වගේම අනෙක් පක්ෂවල දිශානතිය හරවන්න ඕන කියන පණිවිඩය දෙන්න පුලූවන්....
     
    ජෙප්පන්ට චන්දෙ දෙනවද බන් ‍මොළයක් තියෙන එකෙක්? හරි හමන් ප්රතිපත්තියක් නැති, දේශපාලන ගේම් වලින් බලය ගන්න දගලන ජෙප්‍පන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද?

    ආන්ඩුවට පාඩමක් උගන්නන් චන්දෙ දාන්න ඕනි පොහොට්ටුවට. ජෙප්පන්ට දාලා තේරැමක් නෑ. යූඇන්පී කාරයො නන් ජෙප්පන්ට දැම්මට කමක් නෑ.
     
    • Like
    Reactions: $Gangster$

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මූලික ප්‍රශ්නෙට උත්තරේ නම් විශේෂ වෙනසක් වෙන එකක් නෑ. MR ට සහ පොහොට්ටුවේ කට්ටියටම අනුව MS විස්වාස කරන්න බෑ. අඩු බලයක් තිබුණ RW අගමැති කරපු මිනිහා ජනමතය නොසලකා ඉන්න තියෙන ඉඩ වැඩියි.

    ළඟදි ගිය සළකුණ වැඩ සටහන බැලුවද? MR ලස්සනට පැහදිලි කරා පලාත් පාලන ආයතන දිනන එකේ වැදගත් කම වගේම ආණ්ඩුවෙන් පිට පක්ෂයක බලය පිහිටුවගෙන කළමණාකරනය කරගන්න හැටි.

    ඊටත්, ආණ්ඩුවට හිමි පලාත් පාලන ආයතන වලට විතරයි සල්ලි දෙන්නෙ කියන්නත් ආණ්ඩුවට බෑ. මොකද රටේම සමස්ත ජනතාවගෙ බදු මුදල් වලින් යැපෙන කොට ඒ හා සමානව හැම පලාතකටම ආණ්ඩුව මුදල් ප්‍රතිපාදන වෙන් කල යුතුයි. අඩු ගානෙ ජාතිවාදියා කියල කියන MR උතුරට සලකපු හැටි උදාහරණයකට අරගන්න ඕනි අනිත් නායකයොත්
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මූල්‍ය විනයක් තියෙන්න ඕනි රටකට හැබැයි මූල්‍ය විනයක් විතරක් තිබ්බ කියල ලංකාව වගේ රටකට ගොඩ යන්න බැහැනේ.

    කෝ කියපන් බලන්න ජෙප්පන්ගේ ප්රතිපත්ති මොනවද කියල අාර්තිකය සම්බන්ධයෙන්, ජාතික ආරක්ශාව සම්බන්ධයෙන්, විදේශ ප්රතිපත්තිය සම්බන්ධයෙන්?

    SLFP/UNP/pohottuwe paksha wala prathipaththi monawada?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ජෙප්පන්ට චන්දෙ දෙනවද බන් ‍මොළයක් තියෙන එකෙක්? හරි හමන් ප්රතිපත්තියක් නැති, දේශපාලන ගේම් වලින් බලය ගන්න දගලන ජෙප්‍පන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද?

    ආන්ඩුවට පාඩමක් උගන්නන් චන්දෙ දාන්න ඕනි පොහොට්ටුවට. ජෙප්පන්ට දාලා තේරැමක් නෑ. යූඇන්පී කාරයො නන් ජෙප්පන්ට දැම්මට කමක් නෑ.

    උඹට මම කියන දේ තේරුම් යන්නේ නැතිව ඇති...
    ඒ උනාට මැදිහත් හිතින් දේශපාලනය ගැන බලන එවුන්ට මම කියන දේ තේරෙනවා ඇති...
    අපිට පක්ෂ පාට වැදගත් නෑ... අවුරුදු 70 ක දේශපාලන මඩගොහොරුවෙන් අපේ රට ගලවගන්නයි ඕන.... ඒ පණිවිඩය දෙන්න පුලූවන් පහසුම ක‍්‍රමේ තමයි ඔය කිව්වේ....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    උඹ මට බැනපං... මම උඹට බනින්නං...
    පස්සේ මොනව හරි කරගමු.... ඔච්චරයි.... :P

    hik...
    mama dinuwoth umbata salakannam..(hire danne ne, nadu ahanne ne, boruwata parliment ekedi witharak kee gahannam) <->
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ජෙප්පන්ට චන්දෙ දෙනවද බන් ‍මොළයක් තියෙන එකෙක්? හරි හමන් ප්රතිපත්තියක් නැති, දේශපාලන ගේම් වලින් බලය ගන්න දගලන ජෙප්‍පන්ට රටක් පාලනය කරන්න පුලුවන්ද?

    ආන්ඩුවට පාඩමක් උගන්නන් චන්දෙ දාන්න ඕනි පොහොට්ටුවට. ජෙප්පන්ට දාලා තේරැමක් නෑ. යූඇන්පී කාරයො නන් ජෙප්පන්ට දැම්මට කමක් නෑ.

    ජේ.වී.පී එක සුමන්තිරන්ට සුදු හුණු ගාන එකෙන් වත් ගොන් හරක්ට තේරෙන්නෙ නැද්ද මුන් එන පොට හොඳ නෑ කියලා?

    මෑතකදි අනුර කිව්වා මේක ආණ්ඩු වෙනස් කරන වෙලාවක් නෙමෙයි කියලා. ඒ කියන්නෙ එයාලට මේ ආණ්ඩුවෙන් යමක් තවමත් තියෙනවා කියල. බොහෝ දුරට ඒක ව්‍යවස්ථාවක් වෙන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව හැම එකටම වැඩිය ලොකුයි, මොකද ඔය මේක හරි පොඩි ඡන්දයක් කියන එකාලට කියන්නෙ.. ඇයු ජෙප්පො මේකට මෙච්චර මහන්සි වෙන්නෙ? කේවල් කිරීමේ බලයට මිසක් වෙන මඟුලකට නම් නෙමෙයි.
    මීට කලින් වතාවලත් මිනිස්සුන්ගෙ හද ගැස්මට පිටින් ගිහින් යුද්ධෙට අකුල් හෙළ්ලා තිබ්බ බලයත් නැට්ගි කරගත්ත පක්ෂයක්.

    මම දැන් පිළිගන්නවා unp එකට වඩා බලගතු විදිහෙ බළල් අතක් විදිහට jvp එක පාවිච්චි කරනවා පිටස්තර බලවේගයක් හෝ කිගිපයක එකතුවක්.
     
    wow..
     
    :P:P:P උඹ ටිකක් උතුරු ගැට්ටට ගිහිල්ල බලපංකෝ පොහොටේටුවෙන් ඉල්ලන දෙමල අයියල කියන කතාව මොකක්ද කියල.... සමහරු චන්ද රැුස්වීම්වල ලව්ඞ්ස්පීකර්වල දාල තියෙන්නේ ඉස්සර කොටින්ගේ රණ විරු ගී.... ඔය හැම දේශපාලකයෙක්ම උතුරට එක වෙස් මුහුණයි දකුණට එක වෙස් මුහුණයි පෙන්නන ඩෑල්.... මුන් ඔක්කොම දන්නවා සුලූ ජාතින්ගේ චන්දේ නැතිව ආණ්ඩුවක් හදනන්න බෑ කියල... ඉතිං ඒ වෙනුවෙන් ඕනම පජාත වැඩක් කරයි....