පොහොට්ටුව දින්නොත්?

උඹ කැමති හේතුව කිව්ව නං :D

විමල්ට මමත් ඉස්සර කැමති නැ...හැබැයි මේ අවුරුදු 3 ඕන මොළයක් තියන එකෙක්ට තේරෙන්න ඕන, මැන්ට තියන දේශපාලන අවබෝධය....වෙන්නේ මොනාද කියලා හොඳ අවබෝධයක් තියනවා..........

රටේ ඒකී්‍ය බව වෙනුවේන විමල් තරම් කිසිම දේශපාලකයෙක් කතා කරලා නැ....මැන් අවංකයෙන්ම අධිරාජ්‍යවාදයට විරුද්ධ පොරක්.....මේ ආණ්ඩුව කරන අජපල් වැඩ වලට මැන් තමයි හොඳම විවේ්චනය දෙන්නේ.......

අනුරයා නිකම් එන් ජි ඔ ඩයල් එකක් නේ....ඔන්න ඔය හේතුව තමයි විමල් ජවිපෙ දාලා යන්නත් හේතු වුණේ......ජෙප්පන්ට විමල් කියන දේවල්ට හරියට උත්තරයක් දෙන්න බැ....විමල් ගෙවල් හදපුවායි, ගැනි ගැනයි තමයි කියන්නේ......එච්චර බංකොළොත්
 
ඇයි ඔය වාහන අවභාවිතා කරපු කෙස්, ගෙවල් දුන්න කේස් පාස්පෝට් කෙස් එහෙම තිබුනෙ.

ඉතිං බං ඒ කිසිම එකක අවුලක් වෙලා නැනේ...මැන් කාටවත් අඩුවට හරි වැරදි විදිහට හරි දීලා තියේද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං බං ඒ කිසිම එකක අවුලක් වෙලා නැනේ...මැන් කාටවත් අඩුවට හරි වැරදි විදිහට හරි දීලා තියේද?
    කේස් නොගියට ඇත්තටම ඉතින් විමල් කියන තරං සුද්දවන්තයෙක් නෙවේ නෙ :P

    රටේ ඉන්න අනික් උන් එක්ක බලද්දී නං ඉතින් අනික් උනුත් ඕවා කරනවනෙ :yes: හැබැයි අනික් උන්ගේ මට්ටමටම වැටුනා ඒකයි උනේ දැන් කිසි විශේෂයක් නෑ මටනං.
     
    උඹ කොයි තරම් නම් දේශපාලන සාක්ෂරතාවයෙන් මොට්ටද කියල බලහන්.....පාස් පෝට් මගුලක් නෙමෙයි ඕයි...රටේ පවතින තත්ත්වය බලනවා. අනිත් ඉන්න එවුන්ගේ පාස් පෝට් උඹ දන්නවද? අනික විමල් ගේ පාස් පෝට් සීන් එක මොකක්ද කියලවත් දන්නවාද?

    රටට අනතුරක් වෙන කොට විමල් කතා කරනවා....අන්න ඒකයි වැදගත්
     
    අර දාපු විඩියෝ එක බලපන්, ව්‍යවස්ථාව ගැන
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    උඹ කොයි තරම් නම් දේශපාලන සාක්ෂරතාවයෙන් මොට්ටද කියල බලහන්.....පාස් පෝට් මගුලක් නෙමෙයි ඕයි...රටේ පවතින තත්ත්වය බලනවා. අනිත් ඉන්න එවුන්ගේ පාස් පෝට් උඹ දන්නවද? අනික විමල් ගේ පාස් පෝට් සීන් එක මොකක්ද කියලවත් දන්නවාද?

    රටට අනතුරක් වෙන කොට විමල් කතා කරනවා....අන්න ඒකයි වැදගත්
    :angry: mahinda widuli putuweda inne dan :lol:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මොකක්ද බං විදුලි පුටුව කතාව? උඹ මොකක්ද ඒ ගැන දන්නේ? මුලින්ම ඒක කියපං, මම උඹට ඉතිරුවා කියලා දෙන්න
    ai 2015 chande paradunoth mahinda widuli putuwata dakkanaw kiyala wimala kiwwe :shocked: :lol:
     
    2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා

    2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ.....

    2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා.....

    2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා......

    2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න......

    2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

    ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා.......

    2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ.......

    විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම......

    රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.
     
    උඹට විදුලි පුටුව මොකක්ද කියන එක තාම තේරෙන්නේ නැත්තම්....ඔය තොරතුරු වලින් පස්සේ පොඩ්ඩක් ගුගල් කරලා වත් බලනවා..........අනුර කුමාර ජිනිවා ගැන වචනයක් කියන්නේ නැනේද? හමුදා සාමාජිකයන් පාවා දීම ගැන වචනයක් කියන්නේ නැ නේ ද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ කොයි තරම් නම් දේශපාලන සාක්ෂරතාවයෙන් මොට්ටද කියල බලහන්.....පාස් පෝට් මගුලක් නෙමෙයි ඕයි...රටේ පවතින තත්ත්වය බලනවා. අනිත් ඉන්න එවුන්ගේ පාස් පෝට් උඹ දන්නවද? අනික විමල් ගේ පාස් පෝට් සීන් එක මොකක්ද කියලවත් දන්නවාද?

    රටට අනතුරක් වෙන කොට විමල් කතා කරනවා....අන්න ඒකයි වැදගත්
    රටේ තත්වය මම දන්නවා එහෙමයි කියල ඒක පිටින් දාල විමල් හොඳ පිරිසිදු මිනිහෙක් කියන්න බෑ නෙ. ඒකයි මම කිවේ ඒ මනුස්සයත් අනික් අය වගේම තමා වෙනසක් නෑ දැන් කියල.