පොහොට්ටුව දින්නොත්?

රටේ තත්වය මම දන්නවා එහෙමයි කියල ඒක පිටින් දාල විමල් හොඳ පිරිසිදු මිනිහෙක් කියන්න බෑ නෙ. ඒකයි මම කිවේ ඒ මනුස්සයත් අනික් අය වගේම තමා වෙනසක් නෑ දැන් කියල.

ඉතිං අපි කිව්වද බං විමල් හොඳ පිරිසිදු මනුස්සයා කියලා? මම කොහෙවත් එහෙම කියලා තියනවද? මම කියන්නේ රටේ දේශපාලනයෙදි මැන් හරි තැන ඉන්නවා කියලා..........රට මුහුණ දෙන අභියෝග තර්ජන මැන් පට් ගාලා අඳුන ගන්නවා...කිසිම එන් ජි ඔ කාරයෙක් ගේ ආයුධයක් නොවී රට වෙනුවෙන් කතා කරනවා කියලා..............මෙන්න මේක තේරුම් ගන්න උගේ පාස්පෝට් අදාළ ද බං?
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹට විදුලි පුටුව මොකක්ද කියන එක තාම තේරෙන්නේ නැත්තම්....ඔය තොරතුරු වලින් පස්සේ පොඩ්ඩක් ගුගල් කරලා වත් බලනවා..........අනුර කුමාර ජිනිවා ගැන වචනයක් කියන්නේ නැනේද? හමුදා සාමාජිකයන් පාවා දීම ගැන වචනයක් කියන්නේ නැ නේ ද?

    කෝ විදුලි පුටුව
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉතිං අපි කිව්වද බං විමල් හොඳ පිරිසිදු මනුස්සයා කියලා? මම කොහෙවත් එහෙම කියලා තියනවද? මම කියන්නේ රටේ දේශපාලනයෙදි මැන් හරි තැන ඉන්නවා කියලා..........රට මුහුණ දෙන අභියෝග තර්ජන මැන් පට් ගාලා අඳුන ගන්නවා...කිසිම එන් ජි ඔ කාරයෙක් ගේ ආයුධයක් නොවී රට වෙනුවෙන් කතා කරනවා කියලා..............මෙන්න මේක තේරුම් ගන්න උගේ පාස්පෝට් අදාළ ද බං?
    ඉතින් උඹ කිවා කියල මම කිවේ නෑ මමයි කියන්නේ, විමල් ලොකු කතා පැවැත්තුවට තවත් එක දේසපාලකයෙක් විතරයි ලොකු වෙනසක් නෑ මනුස්සයගේ අනික් අය එක්ක. ඉන්න තැන ඉතින් එක එක්කෙනා බලන විදිහ අනුව හරි වැරදි කියන්න පුළුවන් ඒක සාපේක්ෂයි.

    මට පේන එකම හොඳේ ඉතින් මොනව උනත් මනුස්සය එකදිගට මහින්ද එක්ක ඉන්නවා ගෙම්බා වගේ පනින්නේ නැතුව :yes:
     
    කෝ විදුලි පුටුව

    උඹට මේකේ කොයි හරියද නොතේරෙන්නේ?

    2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා

    2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ.....

    2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා.....

    2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා......

    2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න......

    2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

    ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා.......

    2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ.......

    විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම......

    රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.
     
    උඹ පනිනවාද නැද්ද කියන එකෙන් ද බං හොඳ බලන්නේ? එතකොට කවුරු හරි කහ පාටට ආසයි නේ..කවුරු හරි දේශපාලකයෙන් කහ පාට ඇඳුම ඇන්දම එයා හොඳ වෙනවද?

    රට වෙනුවේන ඉන්න එක නේද අපි දේශපාලකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන පළ වෙනි දේ?
     
    "2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ....."

    මෙන්න මේ තැන :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    "2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

    ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා......."

    අනිවාර්යයෙන් අතුරුදහන් උන අය ගැන හොයන්න ඕනි ..මොකද අවුල
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ පනිනවාද නැද්ද කියන එකෙන් ද බං හොඳ බලන්නේ? එතකොට කවුරු හරි කහ පාටට ආසයි නේ..කවුරු හරි දේශපාලකයෙන් කහ පාට ඇඳුම ඇන්දම එයා හොඳ වෙනවද?

    රට වෙනුවේන ඉන්න එක නේද අපි දේශපාලකයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්න ඕන පළ වෙනි දේ?
    හරි හෝ වැරදි වරප්‍රසාද වලට පැත්ත මාරුකරන උන්ට වඩා එක පැත්තකට වෙලා ඉන්න මිනිහ කියන දෙයක් විස්වාස කරන්න පුළුවන් :yes:

    රට වෙනුවෙන් ඉන්න ඕනේ පැත්ත කියන එක සාපේක්ෂයි එක එක්කෙනාට එක එක පැති හොඳ පැති විදිහට පේනවා හරි පැත්ත මේක කියල කියන්න බෑ. :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    විමලයා රට වෙනුවෙන් පෙනී ඉන්නවා කියලා කියන එක මෙහෙම කියන්න පුලුවන්. ජාතික කොඩිය පෙරට තබාගෙන කසිප්පු පෙරනවා වගේ වැඩක් කියලා...

    ඒ ඒ අය ඒ ඒ අයගේ හැකියාවන් ක්ෂේත්‍ර මතවාද අනූව පොලික්ස් ගෙනියනවා. ගූගල්, කොකාකෝලා, පෙප්සි තහනම් කරන වචන ඉඳන් බැන්කිමූන් පන්නලා පස්සෙ මෑන්ව හම්බෙන්න ගිහින් අතදෙන තැනට යන
    ගෙවල් හදලා ඥාති සන්ග්‍රහය දැක්වු, ඉංජිනේරු සංස්ථාව වහලම දාන තැනට පත් වෙන්න ඉඩ සැලැස්වූ ඔහුගේ පොලිටික්ස් පට්ට සුපිරියිලුනේ...

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මෙහෙ කසිප්පු කාරයෙක් ඉන්නවා පොහොට්ටුවේ. හැබැයි ඌ අනිවා දිනයි. මහින්දට පණ ඇරලා ඉන්නෙ ඒ ගම් පැත්තේ හැමෝම. පහුගිය කාලෙම මහින්ද බලන්න හම්බන්තොට ගියා

    මෙහෙත් ඉන්නව බාර් එහෙම තියන උන්. පොහොටුවෙන් ඉල්නවා අපේ නෑදෑයොත් වෙනවා ලගම. දිනයි එතින් මෙහෙ තියන තත්වය අනුව. මහින්ද චන්ද ඔක්කොම උන්ට් තමයි

    හැබැයි උන්ප් කාරයොත් අළු ගසල දාල නැගිටලා ඉන්නේ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල්ගේ ආසනේ නේද කඩුවෙල :oo: අර බුද්ධධාස කියල ගොයියෙක් එහෙම ඉන්නේ

    බුද්දදාස පරදිද මන්ද. උ නම් කඩුවෙලට කරපු මගුලක් නැහැ. එත් මිනිහ මහින්ද එක්ක හිටපු නිසා දිගටම නගරාදිපති උනා. මේ පාර මයිට්‍රි එක්ක නිසා චන්ද අඩුවෙයි ගොඩක්. විමල් කරපු දේකුත් නැහැ. හැබැයි විමල්ට චන්ද තියනවා මහින්ද චන්ද විමල්ට හින්ද.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    mehe udinma phottuwata yana line ekak thiyenne. habai unp sure na ;)

    පොහොට්ටුව දිනයි හැබැයි ගොඩක් උන්පස්සේ මයිට්‍රිට සෙට් වෙයි, ඕකයි වෙන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    "2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

    ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා......."

    අනිවාර්යයෙන් අතුරුදහන් උන අය ගැන හොයන්න ඕනි ..මොකද අවුල

    :yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    2014 දී ලංකාවට විරුද්ධව යු එන් එකේ යෝජනාවක් සම්මත කළ බව දන්නවාද? ඒ තමයි ලංකාවේ යුධ අපරාධ වුණා ඒවා හොයන්න ඕන කියලා යෝජනාවක් සම්මත වුණා

    2014 මහින්ද රජය ඒකට සහාය දුන්නේ නැ.....

    2015 දි වාර්තාව ආවා....ලංකාව මෙන්න මේ යුධ අපරාධ කරලා තියනවා කියලා වාර්තාවේ කිව්වා.....

    2015 හිටපු රජය....අනේ හරි ශෝයි කියලා ඒක පිළිගත්තා......

    2015 දි තවත් යෝජනාවක් ඇමරිකාව එක්ක සම්මත කළා, වාර්තාවේ හැටියට යුධ අපරාධ කාරයින්ට දඬුවම් දෙන්න හයිබ්‍රිඩ් අධිකරණයක් හදන්න......

    2016 දි ඒකේ පළවෙනි අදියර විදිහට තමයි අතුරුදහන් වූවන් ගැන සොයන කාර්යාලය ඇති කරන පනත ගෙනාවේ...

    ඒකට ජවිපෙත් පාර්ලිමේන්තුවේ දී සහයෝගය දුන්නා.......

    2017 දී ඒ කාර්යාලයට මුදල් වෙන් කරනවා....මේ වසරේ දී ඒක ඇති කරනවා කියලා දැන් දවස් ගාණකට කලින් අනුර ගේ ස්වාමියා වෙන රනිල් තමයි කිව්වේ.......

    විදුලි පුටුව දෙන්නේ නැ අන්තර් ජාතික යුධ අධිකරණයේ පවා...එතන දෙන්නෙත් සිර දඬුවම....විදුලි පුටුව කියන එකේ තියෙන්නේ සංකේතාත්මක වටිනාකමක්...ජාත්‍යන්තර යුධ අධිකරණයට දක්කනවා කියන එකයි ඒකේ තේරුම......

    රටේ වෙන දේවල් ගැන බම්බුවත් වත් දන්නේ නැනේ තොපි......අනුර කියන්නේ නැනේද ඒවා...ඒක තමයි අපි කියන්නේ අනුර කරන්නේ උන්ගේ ගේමක් කියලා.

    එතින් කෝ බන් විදුලි පුටුව බයිලා ගහන්න එපා බන්. :lol: ඔය කස්ට එක දැන් පරණ වැඩි. මහින්දව විදුලි පුටුවට ගෙනියනවා තියා. අඩුම ගානේ, බැසිල් ලා සජින්ලා සරනලා හොරකම් කරපුවට වත් දඩුවන් දුන්නද ?? මල්වානේ අයිතිකාරයා නැති ගෙදර ගැනවත් හරියට පරීක්ෂණයක් උනේ නැහැ. මහින්දලා උනත් බය නැතුව ඉන්නේ ප්‍රශ්නයක් නොවන හින්ද.

    විදුලි පුලුව දෙන්නේ නැත්තම් මොකද ඒ ගැන කෑමොර දුන්නේ. දැන් කියනවා සංකේතාත්මක වටිනාකමක්ලු. හිරේ දානවලු. මොනාද බන් මේ කතා:lol:

    රවියට විශාව්ෂබංග ගේනකොට මහින්ද චන්දේ නොදී මගරිනවා උබ මෙතන තාම විදුලි පුල්ටුවක් ගැන කියනවා:lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    අනිවාර්යයෙන් අතුරුදහන් උන අය ගැන හොයන්න ඕනි ..මොකද අවුල:confused::confused::confused:
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචංලා පොහෙට්ටුව බහුතර පලාත් පාලන අයතන ගනනක් දින්නොත් රටේ සමස්ත දේශපාලන තත්වය මොන වගේ වෙයිද?
    මේ දවස්වල ටීවී වල හිටංගෙ කතා දිහා බලපන්කො,ආච්චි වැහිලා වගේ ලතෝනි දෙනවා. කට්ටියටම රෙවිල ඉන්නෙ.රටේ සැබෑ ජන මතය දැන් ආන්ඩුවට නෑ.ඒක මුන් සේරම දන්නව. පොහොට්ටුව කොහොමත් දිනනවා මුන් හොර ඡන්ද නොදැම්මොත්.(දැනටමත් හොර ඡන්ද පත්‍රිකා අහුවෙලා.) මේ පාර ජෙප්පන්ට ඡන්ද ටිකක් වැඩි වෙයි කියල හිතනවා. කලකිරුන ටොයියො ටිකක් විතර උන්ට දෙයි.හැබැයි ලපයා හිතාගෙන ඉන්න තරම් නම් හම්බ වෙන්නෙ නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ දවස්වල ටීවී වල හිටංගෙ කතා දිහා බලපන්කො,ආච්චි වැහිලා වගේ ලතෝනි දෙනවා. කට්ටියටම රෙවිල ඉන්නෙ.රටේ සැබෑ ජන මතය දැන් ආන්ඩුවට නෑ.ඒක මුන් සේරම දන්නව.
    පොහොට්ටුව කොහොමත් දිනනවා මුන් හොර ඡන්ද නොදැම්මොත්.(දැනටමත් හොර ඡන්ද පත්‍රිකා අහුවෙලා.)
    මේ පාර ජෙප්පන්ට ඡන්ද ටිකක් වැඩි වෙයි කියල හිතනවා. කලකිරුන ටොයියො ටිකක් විතර උන්ට දෙයි.හැබැයි ලපයා හිතාගෙන ඉන්න තරම් නම් හම්බ වෙන්නෙ නෑ.

    හොර චන්ද සන්ස්කෘතිය ඉවරයි. නො මෝ චාන්ස්