පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේ යන විදිය වෙනස් කරන්න ඕන බන්... ඒත් ජවිපෙට ඒ වෙනුවෙන් හරි වැඩපිලිවෙලක් හදනව වෙනුවට දැන් නායකයෝ කරන්නේ විවේචන විතරයි නේද? විවේචන වරදාන පැත්තකින් තියල ඒ වෙනුවෙන් වැඩලිපිවෙලක් හදාගෙන ගියොත් අනාගතේ හොදවෙයි..

    ජේවිපේ මතවාදිව හොඳයි.... ඒ වුණත් ජේවිපේට නිසි ඉලක්කයක් ගන්න තවත් ගොඩක් කල් යයි.... ජවිපේ කියන්නේ දැන් කල්ලිවලට බෙදෙන සාම්ප‍්‍රදායික පක්ෂයක්.... උන්ගේ පෞද්ගලික ජීවිත දිහා බැලූවත් කියන්න තරම් සුචරිතවාදි බවක් පේන්න නෑ....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :yes::yes::yes:
    ජවිපෙ හැලෙන එක රටට හොද දෙයක් නෙවෙයි... උගත් බුද්ධිමත් චරිත ජවිපෙ වටා එක්වුනොත් රටට හොදයි.
     
    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    CIA එකෙන් back කරනවා cartels. Illegal substances control කරන්න පුළුවන් එක විදියක් ඒක.
    Idealist කෙනෙක් උනාම වෙන්නේ පොඩ්ඩක් බොරු කියල තිබ්බම මෛත්‍රී වගේ හාල්පාරුවන්ට කතිරේ ගහන්න හිතෙනවා. Pragmatic වෙන්න ඕන.
     
    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    ලංකාවේ දේශපාලනයේදී වෙන්නේ ඒවන විට ඉස්මතු වෙන ප්‍රබල චරිතයක් කරලියට ගෙන ඒම තමයි. හැබැයි කවුරු ආවත් දැන් රට මුහුණ දීල තියන ආර්ථික තත්වය අනුව කටයුතු කරන්න ඕනේ. ඉක්මන් විසදුම් නෑ. යම් ප්‍රතිපත්තියක් මත ක්‍රමානුකූලව රට දියුනු කරන්න ඕනේ.
     
    rrckguy

    Active member
  • Dec 10, 2008
    422
    40
    28
    මේ පක්ෂ දෙක තියෙනකන් රටට සුගතියක් නෑ. තාමත් මිනිස්සු හිතන් ඉන්නවා මහින්ද සෙට් එක ඇවිත් රට හදයි කියල. මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු දවසෙන් දවස් රට අතැරලා යනවා. මගේ බැජ් එකෙන් බාගෙකට වඩා රට ගිහින්. එතකොට මේකේ ඉතිරි වෙන්නේ නූගත් වහල්ලු පිරිසක්. ඉතින් ආයේ කවදාවත් මේ රට හැදෙන් නෑ. ඉස්සරහටත් පාර්ලිමේන්තුවට යන්නේ හොරු තක්කඩි. නිකන් හිතපල්ලා ඔය මහින්දනන්දල, SB ල, ගීතාල, මුතුහෙට්ටිල, ජෝන් ල etc... පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මිනිස්සුද කියල? ජවිපෙ එක වැරද්දක් හොයා ගන්න මහන්සි වෙද්දී අනිත් පක්ෂ දෙකේ වැරදි 1000ක් හොයා ගන්න පුළුවන්. එත් වහල් මානසිකත්වයෙන් ඉන්න කොට ඇහෙන පෙනෙන දේ වත් පිළිගන්න ලෑස්ති නෑ.
     
    • Like
    Reactions: waligamaya

    waligamaya

    Well-known member
  • මේ යන විදිය වෙනස් කරන්න ඕන බන්... ඒත් ජවිපෙට ඒ වෙනුවෙන් හරි වැඩපිලිවෙලක් හදනව වෙනුවට දැන් නායකයෝ කරන්නේ විවේචන විතරයි නේද? විවේචන වරදාන පැත්තකින් තියල ඒ වෙනුවෙන් වැඩලිපිවෙලක් හදාගෙන ගියොත් අනාගතේ හොදවෙයි..

    15078716_1299800643412398_8040765698819133861_n.jpg

    අපේ රටේ ඉන්නේ පට්ටම පට්ට දේශපාලන ප්‍රඥයෝ සෙට් එකක් අමුතුවෙන් කියන්න දෙයක් නැ උඩ තියනවා කියන්න ඕන දේ:dull::dull::dull:

    මේ පක්ෂ දෙක තියෙනකන් රටට සුගතියක් නෑ. තාමත් මිනිස්සු හිතන් ඉන්නවා මහින්ද සෙට් එක ඇවිත් රට හදයි කියල. මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු දවසෙන් දවස් රට අතැරලා යනවා. මගේ බැජ් එකෙන් බාගෙකට වඩා රට ගිහින්. එතකොට මේකේ ඉතිරි වෙන්නේ නූගත් වහල්ලු පිරිසක්. ඉතින් ආයේ කවදාවත් මේ රට හැදෙන් නෑ. ඉස්සරහටත් පාර්ලිමේන්තුවට යන්නේ හොරු තක්කඩි. නිකන් හිතපල්ලා ඔය මහින්දනන්දල, SB ල, ගීතාල, මුතුහෙට්ටිල, ජෝන් ල etc... පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මිනිස්සුද කියල? ජවිපෙ එක වැරද්දක් හොයා ගන්න මහන්සි වෙද්දී අනිත් පක්ෂ දෙකේ වැරදි 1000ක් හොයා ගන්න පුළුවන්. එත් වහල් මානසිකත්වයෙන් ඉන්න කොට ඇහෙන පෙනෙන දේ වත් පිළිගන්න ලෑස්ති නෑ.

    :yes::yes:
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    gud post mchan..

    යහපාලනයට චන්දය දීම ගැන මම අද කණගාටු වෙමි. නමුත් දුන් අවස්තාව ගැන සතුටු වෙමි.මක් නිසාද යත් මහින්ද ගිය මාර්ගය වෙනස් කල යුතුව තිබු නිසා රනිල්ට රටක් පාලනය කල නොහෙකි බව පෙන්වා තිබේ.ඔහු company එකක් පාලනයට නම් හොඳටම ගැලපේ.රටේ මිනිසුන්ගේ අදහස් ඔහුට නොතේරේ .සිරා කොහොමටත් නොගෙලපේ පන්ති නායක කමක්වත් නොගේලපේ . jvp හොඳ option එකක් වුවද අපේ අම්මලාගේ පරම්පරාව චන්දය නොදේ. ඔව්න්ට jvp නම තියනකම් චන්ද දිනිය නොහෙක. බැසිල්, රෝහිත මහින්දානන්ද නැති විකල්ප පක්ෂයක් සදෙන්නේද නැත. එම නිසා දැනට option 3k ඇත

    1. රටේ ඉන්න බුද්ධිමතුන් එකතුවී සාදාගන්නා නවතම පක්ෂයක් බලයට ගෙන ඒම .
    2.ගෝඨා බලයට ගෙනවිත් හොරු සම්බන්ද කර නොගෙන රට පාලනය කරාවි සිතා අපේක්ෂාවෙන් සිටීම
    3.නන්නමලේ ඕනි #කක් කියා දෑස අයාගෙන බලා සිටීම:D:D:D
     
    • Like
    Reactions: OKman

    Baron Trump

    Banned
    Nov 18, 2016
    9
    2
    0
    යහපාලනය හොඳ නැහැ කොහොමත්. ඒක මිනිස්සු නොදැන සිටියා නොවෙ. එත් මහින්ද ගිය මාර්ගය වෙනස් කරන්න ඕන වෙලා තිබ්බා හැම කෙනාටම. ඒ මහින්ද එක්ක තරහකට නෙමෙ. ඒකාධිපතියෙක් නිර්මාණය වෙන එක වළක්ව ගන්න. මෛත්‍රීට රටවල් කරන්න බැහැ.
    මෛත්‍රී පණ මදි. රනිල් මන් කලින් කිව්වා වගෙ රාජකීය සීන් එකෙ ඉන්නෙ. එක නිස පොරට අපෙ ජාතියෙන්වත් ඉතිහාසෙන් වත් වැඩක් නැහැ. රාජකීය සහ රාජකීය නොවන .එච්චරයි මිනිහාගෙ සීමාව සහ බැඳීම.
    ජේ වී පි එකෙ කතා අහලා සතුටු වෙලා මිනිස්සු සූරාන්තයට පත් වුණාට ඡන්දෙ නැහැ.
    අනික ජේ වී පී එකට මෙයිට වඩා බලපෑමක් කරන්න තිබ්බා තමන්ගෙ පක්ෂෙට මන්ත්‍රී ධූර 41 ක් තිබ්බ කාලෙ. එත් එව්වා ගැන වැඩි තැකීමක් කලෙ නැහැ ඒ ගොල්ලො. මහින්ද කියලා පුද්ගලයෙක් නිර්මාණය කළෙත් ජේ වී පි එකෙන්. ජේ වී පි එක නැත්තම් මහින්ද රාජපක්ෂ කියන්නෙ හුදෙක්ම මන්ත්‍රී කෙනෙක් විතරයි. එකෙ වැඩි වැඩ කොටස කරෙ විමල් වීරවංශ.
    එත් ජේ වි පි එක අපොහොසත් උනා තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් බලපෑමක් ඇති වෙන දෙයක් කරන්න.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Ane manda, Gota aawoth rata surapurayak wey kiyala hithana aya mona padanamak uda ehema hithawanada kiyala mata therenne ne. Colombo clean karala, eyata against pathale nethi karala, war eka dinanna loku sewayak karapu paliyata minihek ratak palanaya karanna sudusu wenne kohomada?
    Ara kiwwa wage ape minissunta oni meelanga nayakaya hadala..rata diyunuwey kiyala kata aragena balagena inna witharay..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    අනික ජේ වී පී එකට මෙයිට වඩා බලපෑමක් කරන්න තිබ්බා තමන්ගෙ පක්ෂෙට මන්ත්‍රී ධූර 41 ක් තිබ්බ කාලෙ. එත් එව්වා ගැන වැඩි තැකීමක් කලෙ නැහැ ඒ ගොල්ලො. මහින්ද කියලා පුද්ගලයෙක් නිර්මාණය කළෙත් ජේ වී පි එකෙන්. ජේ වී පි එක නැත්තම් මහින්ද රාජපක්ෂ කියන්නෙ හුදෙක්ම මන්ත්‍රී කෙනෙක් විතරයි. එකෙ වැඩි වැඩ කොටස කරෙ විමල් වීරවංශ.
    එත් ජේ වි පි එක අපොහොසත් උනා තමන්ට ලැබිච්ච අවස්ථාවෙන් බලපෑමක් ඇති වෙන දෙයක් කරන්න.

    oya kiyana oya balapeema mokakda? horu ekka ekata amathikam karana ekada?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ පක්ෂ දෙක තියෙනකන් රටට සුගතියක් නෑ. තාමත් මිනිස්සු හිතන් ඉන්නවා මහින්ද සෙට් එක ඇවිත් රට හදයි කියල. මේ රටේ ඉන්න උගත් බුද්ධිමත් මිනිස්සු දවසෙන් දවස් රට අතැරලා යනවා. මගේ බැජ් එකෙන් බාගෙකට වඩා රට ගිහින්. එතකොට මේකේ ඉතිරි වෙන්නේ නූගත් වහල්ලු පිරිසක්. ඉතින් ආයේ කවදාවත් මේ රට හැදෙන් නෑ. ඉස්සරහටත් පාර්ලිමේන්තුවට යන්නේ හොරු තක්කඩි. නිකන් හිතපල්ලා ඔය මහින්දනන්දල, SB ල, ගීතාල, මුතුහෙට්ටිල, ජෝන් ල etc... පාර්ලිමේන්තුවේ ඉන්න ඕන මිනිස්සුද කියල? ජවිපෙ එක වැරද්දක් හොයා ගන්න මහන්සි වෙද්දී අනිත් පක්ෂ දෙකේ වැරදි 1000ක් හොයා ගන්න පුළුවන්. එත් වහල් මානසිකත්වයෙන් ඉන්න කොට ඇහෙන පෙනෙන දේ වත් පිළිගන්න ලෑස්ති නෑ.

    :yes::yes::yes:
     
    Eric Trump

    Banned
    Nov 18, 2016
    33
    6
    0
    oya kiyana oya balapeema mokakda? horu ekka ekata amathikam karana ekada?
    මල්ලි එහෙම කියලා නැහැ නෙ? එහෙනම් හොරෙක්ව නිර්මාණය කලෙත් ඔය ජෙප්පො ම නේද ?
    එහෙම හොරෙක් ව නිර්මාණය කරන්න පුළුවන් නම් හොරුත් එක්ක පාර්ලිමෙන්තු ඉන්න බැරි මොකද ??

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මල්ලි එහෙම කියලා නැහැ නෙ? එහෙනම් හොරෙක්ව නිර්මාණය කලෙත් ඔය ජෙප්පො ම නේද ?
    එහෙම හොරෙක් ව නිර්මාණය කරන්න පුළුවන් නම් හොරුත් එක්ක පාර්ලිමෙන්තු ඉන්න බැරි මොකද ??

    Horekwa nirmanaya kare nam ee welawe wena option ekak nethi nisa, rate thibba situation eka anuwa ee welawe ganna thibba hondama option eka thamay gaththe, but eeka best ma option eka newe.

    JVP help nokaranna, ara kiwwa wage ehenam mahinda thawamath MP kenek witharay, Hebey Ranila aawanam.. melahaka lankawata Sri Lanka kiyana namath nethi wela thiyey.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    2020 විකල්පය ලෙස මම යෝජනා කරන්නේ අලුත් ජනතාවක්:dull::dull::dull:

    ඇත්තටම ඔනි එක මචන්...දෙශපාලුවො ඔක්කොම එකයි,,මුන්ව තොරලා පත් කරලා යවපු උබලා අපි වගෙම අනිත් චන්දදායකොත් අය්න් කරලා බොරුවට රැවටෙන්නෙ නැති මිනිස්සු ඔනි ල0කාවට
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes:

    මේ රටේ ජනතාව ගැන (අපි ඇතුලුව) ඇති වෙන්නෙ ගොඩක් දුකක්.

    අපි හැමදාම කැරට් පස්සෙ යන්නෙ.

    1994දි චන්ද්‍රිකා ආවාම මිනිස්සු ලොකු බලාපොරොත්තුවකින් එයාට චන්දෙ දුන්න.

    ඊට පස්සෙ 2011දි සරත් ෆොන්සේකා ආවම එයා ගැන ලොකු බලාපොරොත්තු තියා ගත්ත.

    ඊට පස්සෙ 2015දි සිරා ආවම අපි හිතුවා මිනිහ මේ යන විදිය වෙනස් කරයි කියල.

    ඊට පස්සෙ දැන් ගෝටා ගැන ලොකු බලාපොරොත්තු ඇති වෙන්න පටන් අරන්.

    හැමදාම උනේ අපි රැවටිච්ච එක විතරයි.​
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අපේ රටේ ඉන්නේ පට්ටම පට්ට දේශපාලන ප්‍රඥයෝ සෙට් එකක් අමුතුවෙන් කියන්න දෙයක් නැ උඩ තියනවා කියන්න ඕන දේ:dull::dull::dull:

    :yes::yes:

    15107475_10154712774972813_3940015803142385013_n.jpg
     
    Similar threads