පොහොට්ටුව නෙලූමක් ද? කිඩාරමක් ද?

Baron Trump

Banned
Nov 18, 2016
9
2
0
රනිල් වික්‍රමසිංහ රාජකීය මාන්‍යෙන් ඉන්න කෙනෙක්. එක පෙනවා එයාගෙ කැබිනට් මණ්ඩලෙන්ම. මුල්ම කැබිනට් එකෙ රොයල් ගිය 17 දෙනෙක් හිටියා. අර්ජුන් මහෙන්ද්‍රත් රොයල් පොරක්, විග්නෙෂ්වරන් කියන්නෙත් රොයල් පොරක්, මහබැංකුවෙ දැන් පත් කරපු අධිපතියත් රොයල් පොරක්. රාවුෆ් හකීම් කියන්නෙත් රොයල් පොරක්. ඉතිං රනිල්ට සිංහල ජාතිය දෙමළ ජාතිය කියලා බෙද නැහැ. එයාගෙ බෙදෙ තියෙන්නෙ රොයල් ගිය සහ රොයල් නොගිය වශයෙන්. මොන සහන සැළසුවත් මොන තීරන ගත්තත් රාජකීය ලෙබල් එක සංකල්පය ගුරු කොට තබා තමා අනෙක් එව්වා කරන්නෙ.
මහින්ද ගැමි නායකයෙක් උනාට මහ රජාණො සංකල්පය ආරුඪ කරගෙන තමන්ගෙ පවුලෙ අයට විතරක් කන් දෙමින් තමන් ගැනවත් විස්වාසයක් නැති නායකයෙක්. එහෙම විස්වාස නම් කෙන්දර කාරයො පස්සෙ යන්නෙ නැහැ නේ. තිරුපති යන්න ඕනෙ නැහැ නේ. රටෙ පක්ෂ විපක්ෂ දෙකම මිසදිටුවො. පෙනවානෙ ආණ්ඩු පෙරළෙන්න පොල් ගහනවා තුනපහ අඹරනවා. ඇයි ඔය එකෙක්ටවත් බැරිවුණෙ ප්‍රභාකරන්ට පොල් ගහන්න තුන පහ අඹරන්න ?
ඉතිං රටෙ මිත්‍යාව වැඩි. නූගත් කම වැඩි. එහෙම තියෙන කන් පොහොට්ටු නෙමෙ බෝට්ටුවෙන් ආවත් මෙහෙමම තමා .
 
  • Like
Reactions: dynamite1234

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113

    ube kiyana ekath attha thama :yes:
     
    waligamaya

    Well-known member
  • 15078716_1299800643412398_8040765698819133861_n.jpg

    හැමදාම එකම සෙට් එකකට එක එක පාට වලින් දීලා, කෙලවෙලා, මහාප්ප්‍රන දේසනං දක්ෂයෝ සිංහලු කියන්නේ, මේක ලියල තියන කට්ටියත් එහෙම තමයි.

    ලංකාවේ බහුතර මිනිසුන්ගේ ඔළුවල තියන රික්තය පුරවනන්ම් හරියන්නේ නායකයෝ නෙවෙයි, රජවරු, හොරු, බොරු කාරයෝ :yes::yes::yes:
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    2020 වෙන කොට ලංකා දේශපාලන බල පෙරළිය බොහෝ විට වෙන්නේ ඔය විදියට..... මම පැහැදිලිවම කියන්නේ ගෝඨගේ හෙවණැල්ලට මුවහ වෙලා එන්නෙත් පරණ කට්ටිය නම් තත්වය අවාසනාවන්තයි... එහෙම කියල රනිල්ලට මේක ඇදගෙන යන්න දෙන්නත් බෑ.... ජේවිපේ සඳහා අවස්ථාවක් ලැබෙන පාටකුත් නෑ.... ලංකාවේ තියෙන්නේ තට්ටු මාරු සාපේක්ෂ න්‍යායයේ දේශපාලනයක් කියල මම කිව්වේ ඒකයි..... පොල් ගොඩෙන් හොඳයි කියල ගෙඩියක් අරන් හොල්ලල බලනවා.... ඒක ගත්ත කියන්නේ ඒ ගෙඩිය එතන තියෙන හොඳම ගෙඩිය කියන එක නෙවෙයි.... සමහර විට අපි හොල්ලල බලපු නැති හොඳ ගෙඩි එතන තියෙන්න පුලුවන්.... කමෙන්ට් එකක් දෙන කොට හොඳට කියන දෙ තේරුම් අරන් දෙන එක තමයි හොද.... නැත්තම් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර තමයි.....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හොල්ලල බලපු නැති හොඳ ගෙඩි එතන තියෙන්න පුලුවන්....
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    හොල්ලල බලපු නැති හොඳ ගෙඩි එතන තියෙන්න පුලුවන්....

    ජේවිපි කියන්නේ ඒ වගේ හොල්ලල බලපු නැති පොල් ගෙඩියක්.... ඒ වුණත් මොකක්දෝ අහේතුවකට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු සීට් ටිකක්වත් ගන්න බෑ.... ජේවිපේ හැම වෙලාවකම සාර්ථක වෙලා තිෙයෙන්නේ කාට හරි මුක්කුවක් ගැහුවොත් විතරයි.... ලංකාවෙ දේශපාලන නැමියාව තියෙන්නේ කොළ - නිල් - කොළ - නිල්..... මේක තමයි රටට ලොකුම අවාසිය....
     
    waligamaya

    Well-known member
  • 2020 වෙන කොට ලංකා දේශපාලන බල පෙරළිය බොහෝ විට වෙන්නේ ඔය විදියට..... මම පැහැදිලිවම කියන්නේ ගෝඨගේ හෙවණැල්ලට මුවහ වෙලා එන්නෙත් පරණ කට්ටිය නම් තත්වය අවාසනාවන්තයි... එහෙම කියල රනිල්ලට මේක ඇදගෙන යන්න දෙන්නත් බෑ.... ජේවිපේ සඳහා අවස්ථාවක් ලැබෙන පාටකුත් නෑ.... ලංකාවේ තියෙන්නේ තට්ටු මාරු සාපේක්ෂ න්‍යායයේ දේශපාලනයක් කියල මම කිව්වේ ඒකයි..... පොල් ගොඩෙන් හොඳයි කියල ගෙඩියක් අරන් හොල්ලල බලනවා.... ඒක ගත්ත කියන්නේ ඒ ගෙඩිය එතන තියෙන හොඳම ගෙඩිය කියන එක නෙවෙයි.... සමහර විට අපි හොල්ලල බලපු නැති හොඳ ගෙඩි එතන තියෙන්න පුලුවන්.... කමෙන්ට් එකක් දෙන කොට හොඳට කියන දෙ තේරුම් අරන් දෙන එක තමයි හොද.... නැත්තම් යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර තමයි.....

    ගොඩක් මහින්ද වාදියෝ හිත සැනස ගන්න දෙයක් තමයි, ඔකොම කලේ බසිලුයි, නමලුයි කියල. කවියට අමතකයි දුමින්ද සිල්වා කියන කුඩා හිටියේ ගොටගේ සෙවනේ කියල, බැසිල්,මහින්දට වඩා ගෝටා මොළකාරයා ඇගේ කුණු ගගනේ නැතිව වැඩේ දෙන්න මිනිහා දක්ක්ෂ්‍ය, එකේ තේරුම ගෝටා තමයි බයනකම බැසිල් , මහින්දට වඩා.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ගොඩක් මහින්ද වාදියෝ හිත සැනස ගන්න දෙයක් තමයි, ඔකොම කලේ බසිලුයි, නමලුයි කියල. කවියට අමතකයි දුමින්ද සිල්වා කියන කුඩා හිටියේ ගොටගේ සෙවනේ කියල, බැසිල්,මහින්දට වඩා ගෝටා මොළකාරයා ඇගේ කුණු ගගනේ නැතිව වැඩේ දෙන්න මිනිහා දක්ක්ෂ්‍ය, එකේ තේරුම ගෝටා තමයි බයනකම බැසිල් , මහින්දට වඩා.

    ලංකා දේශපාලනයේ කවුරුවත් සුචරිතවාදියෝ නෑ.... ලංකාවේ දේශපාලනය කියන්නේ අංක 1 බිස්නස් එකක්.... දේශපාලුවාගේ අතින් පෙරිල එන දෙයක් කාලා හුදී ජනයා සෑහීමකට පත්වෙන්න වෙලා තියෙනවා.... 2020 විකල්පය විදියට උඹ යෝජනා කරන්නේ කවුද?
     
    waligamaya

    Well-known member
  • ලංකා දේශපාලනයේ කවුරුවත් සුචරිතවාදියෝ නෑ.... ලංකාවේ දේශපාලනය කියන්නේ අංක 1 බිස්නස් එකක්.... දේශපාලුවාගේ අතින් පෙරිල එන දෙයක් කාලා හුදී ජනයා සෑහීමකට පත්වෙන්න වෙලා තියෙනවා.... 2020 විකල්පය විදියට උඹ යෝජනා කරන්නේ කවුද?

    2020 විකල්පය ලෙස මම යෝජනා කරන්නේ අලුත් ජනතාවක්:dull::dull::dull:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ජේවිපි කියන්නේ ඒ වගේ හොල්ලල බලපු නැති පොල් ගෙඩියක්.... ඒ වුණත් මොකක්දෝ අහේතුවකට පාර්ලිමේන්තුවේ සැලකිය යුතු සීට් ටිකක්වත් ගන්න බෑ.... ජේවිපේ හැම වෙලාවකම සාර්ථක වෙලා තිෙයෙන්නේ කාට හරි මුක්කුවක් ගැහුවොත් විතරයි.... ලංකාවෙ දේශපාලන නැමියාව තියෙන්නේ කොළ - නිල් - කොළ - නිල්..... මේක තමයි රටට ලොකුම අවාසිය....

    ජෙවිපෙත් එන්න එන්නම පිරිහෙනවා කියල හිතෙන්නෙ නැද්ද?. ජවිපෙ හිටපු නායකයන්ට වඩා අනුර දිසානායකට චෝදනා වැඩී. සමාජවාදය කතා කලාට පොර ප්‍රායෝගික නෑ. විමල් වගේම තමයි... තව ටික දවසකින් ජවිලෙ අතෑරල යූන්පී එකට හේත්තු වෙයිද කියලත් හිතෙනව පොරගෙ සමහර කතා වලට..
     
    waligamaya

    Well-known member
  • ජෙවිපෙත් එන්න එන්නම පිරිහෙනවා කියල හිතෙන්නෙ නැද්ද?. ජවිපෙ හිටපු නායකයන්ට වඩා අනුර දිසානායකට චෝදනා වැඩී. සමාජවාදය කතා කලාට පොර ප්‍රායෝගික නෑ. විමල් වගේම තමයි... තව ටික දවසකින් ජවිලෙ අතෑරල යූන්පී එකට හේත්තු වෙයිද කියලත් හිතෙනව පොරගෙ සමහර කතා වලට..
    යෙප් යෙප් :rofl::rofl::rofl:

    https://www.facebook.com/chaminda.gamage.9847/videos/624423281098288/
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    2020 විකල්පය ලෙස මම යෝජනා කරන්නේ අලුත් ජනතාවක්:dull::dull::dull:

    උඹ කියන්නේ අලුත් විදියට හිතන, තමන්ගේ චන්දය ගැන වටිනාකමක් දැනෙන, තාවකාලික චූන් වීම්වලට අහු නොවෙන බුද්ධිමත් ජනතාවගෙන් පත්වන අලුත්ම වෙනසක්.... නොකියා කියන්නේ ජේවිපියට අවස්ථාවක් දෙන්න කියන එකනේ.... මම ඒකේ වැරැුද්දක් දකින්නේ නෑ.... ඒ වුණත් ජේවිපියට ඒ ඉලක්කයට එන්න සෑහෙන කාලයක් යයි.... දැනට ජේවිපෙ කියන්නේ අතුරුපසක්.... ඒක ප‍්‍රධාන වේලක් කරගන්න බහුතරයක් කැමති නෑ.....
     
    waligamaya

    Well-known member
  • උඹ කියන්නේ අලුත් විදියට හිතන, තමන්ගේ චන්දය ගැන වටිනාකමක් දැනෙන, තාවකාලික චූන් වීම්වලට අහු නොවෙන බුද්ධිමත් ජනතාවගෙන් පත්වන අලුත්ම වෙනසක්.... නොකියා කියන්නේ ජේවිපියට අවස්ථාවක් දෙන්න කියන එකනේ.... මම ඒකේ වැරැුද්දක් දකින්නේ නෑ.... ඒ වුණත් ජේවිපියට ඒ ඉලක්කයට එන්න සෑහෙන කාලයක් යයි.... දැනට ජේවිපෙ කියන්නේ අතුරුපසක්.... ඒක ප‍්‍රධාන වේලක් කරගන්න බහුතරයක් කැමති නෑ.....

    මේකයි, යකාගේ හැටියට තමයි විමනේ, සිහිය තියන් මිනිසූ බහිතරයක් ඇතිවුනොත් සිහිය තියන හොද නායකයෝ ඇතිවේවි, හොද රටක් ඇතිව්වී. නැතුව කණ්ඩායමකට විතරක් කරන්න පුළුවන් දෙයක් නැ, එක නිසා සිහිය තියන මිනිස්සු විදියට උබල කරන්න ඕන මීලග නායකයා හදන එක නෙවෙයි මීලග මිනිසා හදන එක
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මේ යන විදිය වෙනස් කරන්න ඕන බන්... ඒත් ජවිපෙට ඒ වෙනුවෙන් හරි වැඩපිලිවෙලක් හදනව වෙනුවට දැන් නායකයෝ කරන්නේ විවේචන විතරයි නේද? විවේචන වරදාන පැත්තකින් තියල ඒ වෙනුවෙන් වැඩලිපිවෙලක් හදාගෙන ගියොත් අනාගතේ හොදවෙයි..
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මේකයි, යකාගේ හැටියට තමයි විමනේ, සිහිය තියන් මිනිසූ බහිතරයක් ඇතිවුනොත් සිහිය තියන හොද නායකයෝ ඇතිවේවි, හොද රටක් ඇතිව්වී. නැතුව කණ්ඩායමකට විතරක් කරන්න පුළුවන් දෙයක් නැ, එක නිසා සිහිය තියන මිනිස්සු විදියට උබල කරන්න ඕන මීලග නායකයා හදන එක නෙවෙයි මීලග මිනිසා හදන එක

    ඒ මිනහ හදන්න තමයි කාලේ කාගෙන පිටු ගණන් ටයිප් කරන්නේ.... මම මේකේ පැහැදිලිවම කියල තියෙනවා ගෝඨත් එක්ක පරණ නඩය එනවා නම් ජනතාව ඒ ගැන බුද්ධිමත් වෙන්න ඕන කියලා.... ඒ වගේම ආයේ කවමදාකවත් රනිල්ට අවස්ථාවක් නොදිය යුතුයි කියන එක..... මොකද රනිල් කවදාවත් රට පැත්තේ හිටගත්තෙ නෑ.... මම බය නැතිව කියනවා රනිල් හෙට එළවන්න පුලූවන්නම් හෙටම එළවල දාන්න ඕන...... ඊට විකල්පය තෝරා ගන්න ඕන මේ වගේ සංවාදයකින්..... (අපි විතරක් නෙවෙයි රටේම)
     
    Similar threads