මේ යන විදිය වෙනස් කරන්න ඕන බන්... ඒත් ජවිපෙට ඒ වෙනුවෙන් හරි වැඩපිලිවෙලක් හදනව වෙනුවට දැන් නායකයෝ කරන්නේ විවේචන විතරයි නේද? විවේචන වරදාන පැත්තකින් තියල ඒ වෙනුවෙන් වැඩලිපිවෙලක් හදාගෙන ගියොත් අනාගතේ හොදවෙයි..
ජේවිපේ මතවාදිව හොඳයි.... ඒ වුණත් ජේවිපේට නිසි ඉලක්කයක් ගන්න තවත් ගොඩක් කල් යයි.... ජවිපේ කියන්නේ දැන් කල්ලිවලට බෙදෙන සාම්ප්රදායික පක්ෂයක්.... උන්ගේ පෞද්ගලික ජීවිත දිහා බැලූවත් කියන්න තරම් සුචරිතවාදි බවක් පේන්න නෑ....


