පොහොට්ටුව මාලිමාවේ ජන්ද කැම්පෙන් එක බාරගෙන. 🔴BREAKING

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    දැන්නම් පැහැදිලියි අරුන් දෙන්නාගේ ගැන...බුරුවන්ගෙත් බූරුවෝ නේ..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    අරුන් දෙන්නා සෑහෙන්න චන්ද තොගයක් කෑඩුවා බල්ලෝ වගේ කෑගහලා..
    :no:

    බයියෙක් වගේ හිතන්න බයියෙක් වගේ. මේවලින් තමයි හැංගිලා ඉන්න බයියෝ චූන් වෙන්නෙ. උන්ට මේක පේන්නෙ වෙන එකෙක්ට දුවන්න ගැහුවා වගේ.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    අර වාචාලයාගෙ තාත්තා මරලා තියෙන්නෙ රේප් කේස් එකක් නිසාද?
    අරූ පැත්තක යන තොප්පියක් දා ගත්තෙ

    ඌ parliament member කෙනෙක්ද
    National list ද බං
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,879
    113
    මාලඹේ
    නලීන් පච වුනේ නෑ බන්.. අරුන් දෙන්නා සෑහෙන්න චන්ද තොගයක් කෑඩුවා බල්ලෝ වගේ කෑගහලා.. මෙච්චර කම් මම නම් දෑකලා නෑ මේ වගේ සත්තු වගේ දගලනවා ටිවී චෑනල් වලට ඈවිල්ලා. මුන් නම් කෙලින්ම සත්තුනේ බන්. මේ වගේ එවුන් එක්ක මොන දේශපාලනයක් ද?
    මිනීමරු ජෙප්පන්ට බොරු කියලා කෑගහන කොට කන කූඩුවෙන් දෙකක් දෙන්න ඕනේ බන්
    නැත්නම් ඕකුන් රඟනවා වැඩියි
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    අර වාචාලයාගෙ තාත්තා මරලා තියෙන්නෙ රේප් කේස් එකක් නිසාද?
    අරූ පැත්තක යන තොප්පියක් දා ගත්තෙ

    ඌ parliament member කෙනෙක්ද
    National list ද බං
    https://fb.watch/rG-cV7qTKv/



    Uge thaththala dennek innawa man hithanne. Ekekta wedi thiyala. Anith ekata Pihiyen anala.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    මූට තාත්තලා දෙන්නෙක් ඉන්නවද

    අම්මා තාත්තා විකුනගෙන කන පකයලානෙ බං මුං



    Sirawata. Habai muta Nalin kiyapu eka therune na. Wambotta thamai uwa awussala gaththe. Ita passe mu fire una.

    Mun denna nikan boruwata kagahuwa arenna mukuthma wadagath deyak kiwwe na anthimata.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    සෑහෙන්න චන්ද තොගයක් කෑඩුවා ,,,, සජබෙන් ලාල්ගේ එඩිට් වීඩියෝ එක ගහලා ගත්ත බුස්ට් එක විනාස කරා.... :rofl:👌:yes:
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    සාකච්චාව නම් බැලුවේ නෑ උමාඔයේ හිල හම්බන්තොට ගල, පෝර්ට්සිටිය හදපු නිසා ලන්කාවේ කලුගල් ඉවර උන සංවේදී කාරනා ගැන විග්‍රහයක් කරන්න ඇතිනේ නලින් වාචාලයා🤭😂
     
    • Haha
    Reactions: 2osama

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අමාත්‍යංශයක් හදයිද
    හෑ.. මුන්ට අමාත්‍යාංශත් දීලා තියනවා ද

    Shocked Classic Film GIF by Warner Archive
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    පොහොට්ටු ජෙප්පෝ ඔක්කොම එකයි . වැදගත් විදිහට දෙශපාලනය කරන SJB එකට සපෝර්ට් එකක් දීපල්ලා
     
    • Haha
    • Like
    Reactions: 2osama and snoop_ug

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,652
    9,138
    113
    සාකච්චාව නම් බැලුවේ නෑ උමාඔයේ හිල හම්බන්තොට ගල, පෝර්ට්සිටිය හදපු නිසා ලන්කාවේ කලුගල් ඉවර උන සංවේදී කාරනා ගැන විග්‍රහයක් කරන්න ඇතිනේ නලින් වාචාලයා🤭😂
    pain 👉 👌