පොහොට්ටුව සාංඝික වෙයි. වෙච්චි දෙයක්!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මයිනාට සැහෙන්න කැපිල්ල. ⁣රනිලා කොහොමත් පක්ෂ හදන්න දන්නැනේ කඩන්නනේ දන්නේ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව සභාපති වශයෙන් ජේෂ්ඨ මහාචාර්ය උතුරාවල ධම්මරතන ස්වාමීන්වහන්සේ පත්වූහ.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහා සභා රැස්වීම බත්තරමුල්ල, නෙළුම් මාවත,පක්ෂ මූලස්ථානයේදී පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ පැවැත්වීණි.

    මෙම මහා සභා රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව නිලධාරි මණ්ඩලය පත් කර ගැනීම සිදු කෙරුණු අතර ඒ අනුව නව සභාපතිවරයෙක් තෝරා ගත්තේය.

    සෙසු හිටපු නිලධාරීහු නැවත එම තනතුරුවලට පත් වූහ.

    පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය උතුරාවල ධම්මරතන හිමිපාණන් වහන්සේ මහසභාවේ ඒකත් ඡන්දයෙන් පත්කර ගත්හ.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    පැන් වඩන දවසක ලේසි බන් දැන්... ගනයෙක් ඉන්නවා නේ ඔෆිෂලිම .. උප්පත්ජිත්වා නිරුජ්ජන්ති කියලා වතුර වක්කර හැකි... 🤭 🤭
     
    • Like
    Reactions: emoji diaries

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    පැන් වඩන දවසක ලේසි බන් දැන්... ගනයෙක් ඉන්නවා නේ ඔෆිෂලිම .. උප්පත්ජිත්වා නිරුජ්ජන්ති කියලා වතුර වක්කර හැකි... 🤭 🤭
    මේ අවුරුද්දේ වත් පැන් වඩාගන්න බැරි වෙයිද වත්ද
     
    • Like
    Reactions: emoji diaries

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,607
    75,533
    113
    මයිනාට සැහෙන්න කැපිල්ල. ⁣රනිලා කොහොමත් පක්ෂ හදන්න දන්නැනේ කඩන්නනේ දන්නේ.
    Mahindata danma eliyata bahinna be ban. Itin danata oya wage athal didi innawa. welawaa aawama bahi kattiya lassanata. kaalaya yanna yanna minisunta amathaka wenawa wadi.

    But mey yana widiyata ranilta tiyena resistance ekath adu wenawa wage. Sajiya dan joke ekak wela iwarai lesatama. NPP unge petrol iwara wei chandayak natuwa campaign karalama. So pena widiyata eelanga chance eka Ranilta
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,020
    1
    58,334
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේපාර LGBTQ සීන් එකේ ඉන්නෙ
    LGBT සීන් එක දෙපැත්තෙන්ම අල්ලාගෙන ඉන්නෙ රනිල්. ඉත්තෙක්ව දාල පනතක් ගේන අතර තව ඉත්තෙක් දාල ඒකට විරුද්ධ වෙන්න.