පොහොට්ටුව 2/3 පන්නයි..😀😀

2osama

Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    කඹුරුපිටියෙන් පොහොට්ටුව 2/3 පන්නයි..😀😀

    මාතර කඹුරුපිටිය ආසනයයේ ඡන්දවලින් 72%ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇතැයි වාර්තා වෙයි.

    එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටින ඡන්ද පොල නියෝජිතයෝ මේ බව සඳහන් කර සිටිති.

    නමුත් මෙම ප්‍රතිඵල මෙතෙක් මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නැත
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    ඔය පැන්නෙ බළලා ඵළියට.කම්පියුටර් ජිල්මාර්ට් තමා..
    හූ හු කොම්පියුටරෙන් නෙවෙයි ඡන්ද ගනින් නේ අතින් යකො 😀
    ජවිපවුන් ගේ අදෝනාව🤣🤣🤦
     
    • Like
    Reactions: erozan

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,069
    1
    11,097
    113
    Kohomath Chanda 3k gaththoth 2k pohottu thama ban hama palathema wage.. mama me balan inne Aliyata mokada wenne kiyala colombo walin. Sajith da Ranilada kiyala
     
    • Like
    Reactions: 2osama

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පාර්ලිමෙන්තුවට යන එකාට වාහනයක් ඇමතිකමක් හම්බෙයි කොමිස් ගහන්න

    උබට හම්බුන කට්ට මොකද්ද මෙච්චර සතුටුවෙන්න
     
    • Haha
    Reactions: Challenger SRT8

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    2015 ජනාධිපතිවරණෙත් ඉස්සෙල්ලම ආපුවැගෙන් මහින්ද දිනල තිබ්බනෙ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    Kohomath Chanda 3k gaththoth 2k pohottu thama ban hama palathema wage.. mama me balan inne Aliyata mokada wenne kiyala colombo walin. Sajith da Ranilada kiyala
    අලියට මේ පාර No Chance. හම්බයෝ ඔක්කොම මෝඩ සජිත්ට ට කාතිරේ ගහනවා . හම්බයෝ ඔක්කොම එකම පක්ෂෙට කතිරෙ ගහන්නේ 😬😬
     
    • Haha
    • Like
    Reactions: erozan and dilann

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    924
    1,506
    93
    කඹුරුපිටියෙන් ඔය වගේ නිව්ස් එකක් ආවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි..
     
    • Like
    Reactions: dilann

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කඹුරුපිටිය කියන්නෙ දකුණෙ නෙද ? අහ් ඒක වෙනම රාජ්‍යක් නෙහ්
    වෙන්න ඇති වෙන්න ඇති
    කඹුරුපිටිය තියෙන්නේ දකුණේ,
    ලංකාව තියෙන්නේ දකුණේ... ලංකාව පාලනය කරන්නේ දකුණේ මිනිස්සු.. රජය වේවා පුද්ගලික අංශයේ වේවා සියලුම පාලකයින් දකුණේ මිනිස්සු.. ඒකයි ලංකාව දකුනේ තියනවා කියන්නේ...