කඹුරුපිටියෙන් පොහොට්ටුව 2/3 පන්නයි..

මාතර කඹුරුපිටිය ආසනයයේ ඡන්දවලින් 72%ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇතැයි වාර්තා වෙයි.
එම ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ සිටින ඡන්ද පොල නියෝජිතයෝ මේ බව සඳහන් කර සිටිති.
නමුත් මෙම ප්‍රතිඵල මෙතෙක් මැතිවරණ කොමිසම විසින් නිල වශයෙන් නිකුත් කර නැත