පොහොට්ටුව with සෙනග

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මොනවද බන් උබලට ලජ්ජා නැද්ද එකම දේ පට්ට ගහන්න. උබලට තියෙන්නේ බැඳුම්කර නිකුතුව ගැන පට්ට ගහන්න විතරයි. උබල ඕකම පට්ට ගහන්න ඇරෙන්න වෙන කොරකම් නැහැ නේ කියන්න.
    :no:

    ඉතිහාසගතවුනු ලොකුම හොරකම ගැනද ඔයා මේ කියන්නේ.... ඒක ඒ තරම් සරලද ඔයාට?.... අනික ඔයා හිතන්නේ මේ හවුල් ආණ්ඩුවෙ හොරකම ඕක විතරයි කියලද? යූඑන්පී කම්බ හොර ඇමති රැල කරල තියෙන හොරකම් නොදන්නේ ඔයා විතරද? රවී කරල තියෙන හොරකම් ටිකම හොයල බලන්නකො කොහොමද කියලත