පොහොට්ටුව with සෙනග

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොහොට්ටුව with සෙනග

    පොහොට්ටු කාරයෝ තවම ජන්ද මනින්නේ රැස්වීම් වලට එන මිනිස්සු ගානෙන්ද
     
    • Like
    Reactions: Radical78

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක ඇත්ත :yes: ෆොන්සේකගේ පක්ෂෙට එහෙම කොච්චර සෙනග නැතිවුනත් චන්දෙදි ලක්ෂ ගණන් චන්ද වැටුන හැටි අපි දැක්ක නෙ :yes:
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඒක ඇත්ත :yes: ෆොන්සේකගේ පක්ෂෙට එහෙම කොච්චර සෙනග නැතිවුනත් චන්දෙදි ලක්ෂ ගණන් චන්ද වැටුන හැටි අපි දැක්ක නෙ :yes:

    කලින් දහස් ගණන් සෙනග හිටපු රැස්වීම් වලට ආපු මහින්ද පැරදුන හැටිත් අපි දැක්කනේ :P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    27337108_1725191734209165_3018336232781256379_n.jpg
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    පවු මේවා දාන්න එපා ඇත්තම කතාව දැන් එක දේශපාලන පක්ෂයකටවත් කවුරුවත් කැමති නෑ දැන් මොන රැස්වීම තිබ්බත් හතර වටෙන් ගෙනල්ලා තමා සෙනග පුරවන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කලින් දහස් ගණන් සෙනග හිටපු රැස්වීම් වලට ආපු මහින්ද පැරදුන හැටිත් අපි දැක්කනේ :P
    අන්න අන්න, චන්ද දිනීමයි හම්බුන චන්ද ගානයි පටලව ගන්න එපා :P සෙනග බලල අඳුරගන්න පුළුවන් මේක චන්ද දෙතුන් සීයක් හම්බෙන පක්ෂයක්ද, දෙතුන් දාහක් හම්බෙන පක්ෂයක්ද, ලක්ෂ විස්සක් තිහක් හම්බෙන පක්ෂයක්ද කියල :yes: අර සෙනග හැටියට හරියටම හරි ලක්ෂ හතලිස් හතක් හම්බුනා නෙ :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,890
    40,664
    113
    mahinda witharak newe ban, koi paksheth olu gedi pennanna thamai balanne. habai molayak thiyena minissu olu gedi pennana drone pics balanne na. prathipaththiya balalai chande denne.
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    mahinda witharak newe ban, koi paksheth olu gedi pennanna thamai balanne. habai molayak thiyena minissu olu gedi pennana drone pics balanne na. prathipaththiya balalai chande denne.

    meka lankawane bn e hinda katha karala wadak na
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    අන්න අන්න, චන්ද දිනීමයි හම්බුන චන්ද ගානයි පටලව ගන්න එපා :P සෙනග බලල අඳුරගන්න පුළුවන් මේක චන්ද දෙතුන් සීයක් හම්බෙන පක්ෂයක්ද, දෙතුන් දාහක් හම්බෙන පක්ෂයක්ද, ලක්ෂ විස්සක් තිහක් හම්බෙන පක්ෂයක්ද කියල :yes: අර සෙනග හැටියට හරියටම හරි ලක්ෂ හතලිස් හතක් හම්බුනා නෙ :yes:

    හා කටුස්සා තරහා කරගෙන බෑ ඒකනිසා :yes: :yes:
    :yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අන්න අන්න, චන්ද දිනීමයි හම්බුන චන්ද ගානයි පටලව ගන්න එපා :P සෙනග බලල අඳුරගන්න පුළුවන් මේක චන්ද දෙතුන් සීයක් හම්බෙන පක්ෂයක්ද, දෙතුන් දාහක් හම්බෙන පක්ෂයක්ද, ලක්ෂ විස්සක් තිහක් හම්බෙන පක්ෂයක්ද කියල :yes: අර සෙනග හැටියට හරියටම හරි ලක්ෂ හතලිස් හතක් හම්බුනා නෙ :yes:
    :yes::yes::yes:
     
    • Like
    Reactions: akshalikas

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තව එකෙක් රෙෆ් කපලා මගේ අම්මා මතක් කරලා උගේ අම්මයි තාත්තයි නෑලු ඕපපාතිකව ඉපදිලා පොහොට්ටුවට කඩේ යනවලු පස්සේ මහින්ද තත්ත උනාලු
     
    • Like
    Reactions: SLCRI

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හාපෝ උඹ හරියන්නේ නෑ :no: වලියක් අදින්න හැදුවා විතරයි ලත් තැනම ලොප් නෙ එක වටයයි ගියේ :P

    මේක දානකොට දන්නවා මම වැලි එනවා කියලා මොකද එළකිරියේ වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ වහල්ලු උන් දන්නේ කුන්කුහරප කියන්න විතරයි මොළයක් නෑ උබට නෙමේ කිවුවේ . උබත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ ලගදි උන වැඩේ මටහකයි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේක දානකොට දන්නවා මම වැලි එනවා කියලා මොකද එළකිරියේ වැඩිපුර ඉන්නේ පොහොට්ටුවේ වහල්ලු උන් දන්නේ කුන්කුහරප කියන්න විතරයි මොළයක් නෑ උබට නෙමේ කිවුවේ . උබත් එක්ක රණ්ඩු වෙන්නේ නෑ ලගදි උන වැඩේ මටහකයි
    ලඟදි උනේ මොකද්ද :oo: අනේ මම හරි හොඳ ළමයෙක් කිසි කෙනෙක්ට කරදර කරන්නේ නෑ එහෙම :sorry: