උගත්කම,දේශපාලන දැනුම පොරට තියෙනවද...රට ගැන සීතිම
නිකම්ම සීඩී තැටි ටිකක් උස්සන් යනවනේ අපි දැක්කේ...උගත්කම,දේශපාලන දැනුම පොරට තියෙනවද...නිකම්ම සීඩී තැටි ටිකක් උස්සන් යනවනේ අපි දැක්කේ...

උගත්තු තමයි මහ බැoකුව කැඩුවේ ..![]()

එතකොට අමිත්ගෙ සුදුසුකම මහබැංකුව නොකැඩීම ද![]()

නෑ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම .![]()

ඒක නං හැම එකාම කරන්නෙ. මීඩියා ඉස්සරහ දේශපාලුවො තරං දෙශප්රේමියො ඉන්නවද![]()

රට ගැන සීතිම
අමිත් එක්ක වැඩ කරපු මිනිස්සු එක්ක මම ආශ්රය කරලා තියනවා,ඔය මනුස්සය ඇත්තටම ඔකට සුදුසු නැ,අනික ජාතිය පෙරට කරගන එන කිසි එකෙක් විශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්න ඔනෙත් නැ...ඔකුන් අන්තිමට කරන්නෙ ජාති භෙද අවුස්සලා රට ආයෙත් අවුරුදු 100 පස්සට ගෙනියන එක,අපි ඉදිරියට ගෙන්න ඔනේ කදිරගාමර්,බාකිර් මාකර්,අනිල් මුණසිංහ වගේ මිනිස්සු,නැතුව මේ ජාතිවාදය වපුරන එවුන්වත් කම්බ හොරුවත් නෙමෙයි....අමිත් එක්ක වැඩ කරපු මිනිස්සු එක්ක මම ආශ්රය කරලා තියනවා,ඔය මනුස්සය ඇත්තටම ඔකට සුදුසු නැ,අනික ජාතිය පෙරට කරගන එන කිසි එකෙක් විශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්න ඔනෙත් නැ...ඔකුන් අන්තිමට කරන්නෙ ජාති භෙද අවුස්සලා රට ආයෙත් අවුරුදු 100 පස්සට ගෙනියන එක,අපි ඉදිරියට ගෙන්න ඔනේ කදිරගාමර්,බාකිර් මාකර්,අනිල් මුණසිංහ වගේ මිනිස්සු,නැතුව මේ ජාතිවාදය වපුරන එවුන්වත් කම්බ හොරුවත් නෙමෙයි....
අමිත් එක්ක වැඩ කරපු මිනිස්සු එක්ක මම ආශ්රය කරලා තියනවා,ඔය මනුස්සය ඇත්තටම ඔකට සුදුසු නැ,අනික ජාතිය පෙරට කරගන එන කිසි එකෙක් විශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්න ඔනෙත් නැ...ඔකුන් අන්තිමට කරන්නෙ ජාති භෙද අවුස්සලා රට ආයෙත් අවුරුදු 100 පස්සට ගෙනියන එක,අපි ඉදිරියට ගෙන්න ඔනේ කදිරගාමර්,බාකිර් මාකර්,අනිල් මුණසිංහ වගේ මිනිස්සු,නැතුව මේ ජාතිවාදය වපුරන එවුන්වත් කම්බ හොරුවත් නෙමෙයි....
