පොහොට්ටු පාවෙන ජන්ද අනතුරක.....

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    නෑ රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම . :cool:

    ඒක නං හැම එකාම කරන්නෙ. මීඩියා ඉස්සරහ දේශපාලුවො තරං දෙශප්‍රේමියො ඉන්නවද :lol:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    ඒ කවුරුවක්වත් අමිත් තරම් නිවාස අඩස්සියට පත් වුනේ නෑ.හිරබත් කෑවේ නෑ . දුක් වින්දේ නෑ. අමිත් පස්සේ කිසිම දේශපාලුවෙක් ආවේ නෑ .:no:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    රට ගැන සීතිම

    :lol: අමිත් එක්ක වැඩ කරපු මිනිස්සු එක්ක මම ආශ්‍රය කරලා තියනවා,ඔය මනුස්සය ඇත්තටම ඔකට සුදුසු නැ,අනික ජාතිය පෙරට කරගන එන කිසි එකෙක් විශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්න ඔනෙත් නැ...ඔකුන් අන්තිමට කරන්නෙ ජාති භෙද අවුස්සලා රට ආයෙත් අවුරුදු 100 පස්සට ගෙනියන එක,අපි ඉදිරියට ගෙන්න ඔනේ කදිරගාමර්,බාකිර් මාකර්,අනිල් මුණසිංහ වගේ මිනිස්සු,නැතුව මේ ජාතිවාදය වපුරන එවුන්වත් කම්බ හොරුවත් නෙමෙයි....
     
    tilvin-silva

    Well-known member
  • May 22, 2016
    4,469
    4,586
    113
    New York
    :lol: අමිත් එක්ක වැඩ කරපු මිනිස්සු එක්ක මම ආශ්‍රය කරලා තියනවා,ඔය මනුස්සය ඇත්තටම ඔකට සුදුසු නැ,අනික ජාතිය පෙරට කරගන එන කිසි එකෙක් විශ්වාස කරන්නත් එපා විශ්වාස කරන්න ඔනෙත් නැ...ඔකුන් අන්තිමට කරන්නෙ ජාති භෙද අවුස්සලා රට ආයෙත් අවුරුදු 100 පස්සට ගෙනියන එක,අපි ඉදිරියට ගෙන්න ඔනේ කදිරගාමර්,බාකිර් මාකර්,අනිල් මුණසිංහ වගේ මිනිස්සු,නැතුව මේ ජාතිවාදය වපුරන එවුන්වත් කම්බ හොරුවත් නෙමෙයි....

    wel said
     
    උඹ ඔය කියන ජාතියේ එකෙක් නෙමේ අමිත් කියන්නේ .රට වෙනුවෙන් තමන්ගේ පවුලත් එක්ක දුක් විදපු එකෙක්. ඔහොම මිනිස්සුන්ට අපහාස කරන්න එපා .තොපිලට බැoකු කඩන හොරු පාර්ලිමේන්තු යවන්න පුලුවන්. අමිත්ව යවන්නේ බෑතොපිලගේ ලමයි පිටින් තමයි අනාගතේදී දුක් විදින්නේ .ඒක මතක තියාගනිල්ලා. :lol: