පොහොට්ටු මන්ත්‍රී

SSonic9999

Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    40325485_2115493375148363_2358363394022572032_n.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    පරණ ගෝලයින්ගේ කෙරුවාව

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිධුරය දැරූ සමයේදී ද ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් ලෙස ඔහු විසින් පත් කරගෙන තිබුණේ බහුතරයක් හොරුන්, මැරයන්, ස්ත්‍රී දූෂකයන්, මිනීමරුවන් පිරිසකි. දැරණියගල නූරි වතුයායේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කෙරුණේ එවකට දැරණියගල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික හෙවත් අතකොටා විසිනි. කාන්තාවන් 100ක් දූෂණය කිරීම සමරා පාටි දැමූ බවට චෝදනා එල්ල වූයේ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා ලියනගේ සුනිල් හෙවත් සාරුවා සුනිල්ටය. රාජපක්ෂ පවුලේ ළඟම හිතවතෙකු වූ තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් පුෂ්ප විදාන පතිරණ විසින් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශෙයික් නම් සංචාරකයා ඝාතනය කර ඔහුගේ රුසියානු පෙම්වතිය දූෂණය කරන ලදී. මේ, මහින්දගේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලන ගෝලයින් විසින් කරන ලද අපරාධවලින් බිඳක් සිහිපත් කිරීමක් පමණි.

    මහින්ද රාජපක්ෂ විධායක ජනාධිපති තනතුරින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනතුරට මාරු වුවද ඔහුගේ ගෝලබාලයින් හෝ ඔහු ගෝලබාලයින් තෝරාගන්නා ස්වරූපය වෙනස් වී නැත. අදත් ඔහු සිය ප්‍රාදේශීය මට්ටමේ ගෝලයින් ලෙස තෝරාගන්නේ හොරුන්, මැරයන් බවට මුලින් සඳහන් කළ ප්‍රවෘත්ති දෙකම සාක්ෂිය. මහින්දලාගේ ගෝලයකු වන තලවාකැලේ ලිඳුල ප්‍රාදේශීය සභාවේ සභාපති සහ තවත් මන්ත්‍රීවරයකු විසින් දැරියක් පැහැරගෙන ගොස් මුදලට විකිණීමේ සිද්ධියක් ද පසුගියදා වාර්තා වූ බව ද සිහිපත් කළ යුතුය.

    මහින්ද යළි බලයට ගෙන ඒම සඳහා ගම් මට්ටමින්, බිම් මට්ටමින් දඟලන්නේ දඟලන්නේ ඉහත සඳහන් ආකාරයේ පිරිසකි. ඒ, මහින්ද බලයට ගෙනවිත් නවගුණවැල ගනිමින් දැහැමෙන් සෙමෙන් ජනතා සේවය කිරීම සඳහා නොවේ. හිතූ හිතූ ලෙසින් හොරකම්, මැරකම්, අපරාධ කරමින් දේශපාලන හයියෙන් නීතිය යටපත් කිරීම උදෙසාය.


    - https://lankanewsweb.net/sinhala/පු...ු-මින්නේරියේ-යකා-නැටූ-මහින්දගේ-ගෝලයා-රිමාන්ඩ්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජනදිපතියි අගමැතියි රටම විකුණලා හොරාකන එව්ව් නොපෙනී පොහොට්ටු නිකන්ම නිකන් ප්‍රදෙශිය් සභා මන්ත්‍රීලා හොරා කනවා හොරා කනවා කියල අදෝනා දෙන විලි ලැජ්ජාවක් නැති හිරිකොත් වහල්ලු :rofl::P



    දැන් ආණ්ඩුව පොහොට්ටුවේද නැත්නම් ගවපලානේ ද ?


    ලම්බෝගිනි රත්තරන් අස්පයෝ ඩුබායි ගිණුම් සල්ලි අල්ලනවා කියල ඇවිත් මහබන්කුවටම කෙලිය මහදවල්



    පොහොට්ටු අලි සීනු අදාළ නැතිව හොරු අල්ලන්න බැරි වැඩබැරි ටාසන්ලා ඉන්න කැකිල්ලේ නඩු තීන්දු දෙන සහජිවනේ රෙද්දපල්ලෙන් බේරෙන පිටකොදු බිදාගත් පොන්න පාලනයක් මේක :rofl:



    එලොවටත් නැති මෙලොවටත් නැති පොස්ට් දැම්මට හිරිකොතේ ගු හෝදනවට ගානක් ලැබෙනවනේ කමක් නැ ඉතින් ..:rofl::P



    කීප් ඉට අප්
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මේවා ඔප්පු කරපන් මචන්... මටත් photoshop වලින් බොරුවක් හදන්න පුලුවන්...



    රත්තරන් අශ්වයෝ වගේ කතා තමයි මේවත්...


    මේව ඔක්කොම ඇස් පනාපිට වෙච්ච දේවල් බන් ..එක එක පොස්ට් එක අරන් බලපන්
     

    Similar threads