පොහොට්ටු_පාලනයක

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,423
    3,827
    113
    Maligawatta
    පොහොට්ටු_පාලනයක

    අනාගත පොහොට්ටු පාලනයක පෙරහුරුවක්!!

    පරාජිත පොහොට්ටු අපේක්ෂකයා ගම්වාසීන්ට ගමේ ක්‍රිඩා පිටිය තහනම් කරයි

    පුත්තලම මානතිව් ප්‍රදේශයේ පොහොට්ටුවෙන් තරග කර පරාජයට පත්වු අපේක්ෂකයකු ඔහුට ඡන්දය නොදුන් ගම්වාසීන්ට ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය භාවිතා නොකරන ලෙස අද ( 12 ) තර්ජනය කිරිමත් සමඟ ඇතිවිමට ගිය කැළඹිමක් පුත්තලම පොලිසිය මැදිහත්ව වලක්වා තිබුණි.

    මෙවර පළාත් පාලන මැතිවර්ණයට පොදුජන පෙරමුණින් පුත්තලම ප්‍රාදේශීය සභාවට මනතිව් කොට්ඨාශයෙන් තරග කළ අපේක්ෂකයා කෝපයට පත්ව තිබුනේ එක්සත් ජාතික පක්ෂයෙන් තරග වැදුන අපේක්ෂකයාට මානතිව් ජනතාව ඡන්දය ලබා දි ඔහු ජයග්‍රහණය කිරීම නිසාය.

    පරාජීත අපේක්ෂකයා මානතිව් ක්‍රිඩා පිටිය තමන් ප්‍රතිපාදන යොදා ඉදිකර ඇති බවත් එහි ක්‍රීඩා නොකරන ලෙසට ගම්මානයට කඩා වැදි තර්ජනය කිරීමත් සමඟ ගම්වාසින් එයට විරෝධය පා තිබේ.

    වනාතවිල්ලුව පුත්තලම මාර්ගය මානතිව් මංසන්දියෙන් වසා දැමිමට කටයුතු කිරීමත් සමඟ පුත්තලම මුලස්ථාන පොලිසයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ ඇතිවීමට ගිය තත්ත්වය පාලනය කර වලක්වා අදාල පරාජීත අපේක්ෂකයා සහ ගම්වාසින් පොලිසියට කැඳවා එය විසදන බවට පොරොන්දු විමත් සමඟ තත්වය පාලනය කිරිමට හැකි වු බව පොලිසිය පවසයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දැන් මේ එකවුන්ට් එකද බන් යූස් කරන්නේ........?? :sorry:

    26.gif

    හික්... හිකිස්...
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    wal%2Bura.jpg