පොහොට්‍ටුවේ කොටිත් හෙන ගොඩක් ඉන්නවනේ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
පොහොට්‍ටුවේ කොටිත් හෙන ගොඩක් ඉන්නවනේ

කොටි සංවිදානයට සම්බන්ද හුගක් අයට ඒකාබද්දයෙන් නොමිනේෂන් දීලා තියෙනවා. මුන් ටික කොටිත් එක්ක මොකක් හරි ලොකු හොර ඩීල් එකක් ගහගෙන ඉන්නේ.
 
Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අවුලක් නෑ මේ පාර මහවිරු දිනය සැමරුවනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    හිටපු කොටිත් පොහොට්ටුවෙන් එනවා - හිටපු උතුරු මැද මහ ඇමැති

    (දයාරත්න ඇඹෝගම)
    එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (02) අනුරාධපුරයේදි පැවසීය.
    මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාවලිය හා එවකට උතුරේ සිදු වූ සංවර්ධනය පිළිබදව පැහැදී එම පිරිසක එම තීරණයට එළැඹ සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා කීය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් සමග එක්ව මැතිවරණයට තරග කිරීමට උතුරේ සිංහල මෙන්ම දමිළ ජනතාව ද සිය කැමැත්තක් නැති බවත් එසේ එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවත් මහින්ද හිතවාදීන්ගේ ඡන්දය කිසි විටකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙන බවත් ඔහු සදහන් කරයි.

    - http://www.lankadeepa.lk/latest_new...ෙන්--එනවා---හිටපු-උතුරු-මැද-මහ-ඇමැති/1-521080
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කොටි සංවිදානයට සම්බන්ද හුගක් අයට ඒකාබද්දයෙන් නොමිනේෂන් දීලා තියෙනවා. මුන් ටික කොටිත් එක්ක මොකක් හරි ලොකු හොර ඩීල් එකක් ගහගෙන ඉන්නේ.

    රනිල් ප්‍රභාකරන් එක්ක 2002 වල ගැහුවා වගේ ඩීල් එකක්ද?:lol::lol::lol:

    jon-westburg-former-norwegian-ambassador-to-colombo-shaking-the-hand-of-ranil-wickramasinghe-after-signing-the-cfa-agreement-on-22-february-2002.jpg
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හිටපු කොටිත් පොහොට්ටුවෙන් එනවා - හිටපු උතුරු මැද මහ ඇමැති

    (දයාරත්න ඇඹෝගම)
    එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත ක්‍රියාකාරීන් ලෙස ලෙස කටයුතු කර යුද්ධයෙන් පසුව පුනරුත්ථාපනය වූ පිරිසක් ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා තරග කිරිමට සූදානමින් සිටින බව පොදුජන පෙරමුණේ උතුරු ප්‍රදේශයේ සංවිධාන කටයුතු බාර හා උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අද (02) අනුරාධපුරයේදි පැවසීය.
    මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ක්‍රියාවලිය හා එවකට උතුරේ සිදු වූ සංවර්ධනය පිළිබදව පැහැදී එම පිරිසක එම තීරණයට එළැඹ සිටින බව ද ප්‍රධාන අමාත්‍යවරයා කීය.
    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකයින් සමග එක්ව මැතිවරණයට තරග කිරීමට උතුරේ සිංහල මෙන්ම දමිළ ජනතාව ද සිය කැමැත්තක් නැති බවත් එසේ එක්ව ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වුවත් මහින්ද හිතවාදීන්ගේ ඡන්දය කිසි විටකත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට නොලැබෙන බවත් ඔහු සදහන් කරයි.

    - http://www.lankadeepa.lk/latest_new...ෙන්--එනවා---හිටපු-උතුරු-මැද-මහ-ඇමැති/1-521080

    එතකොට බ්‍රෝ එකබද්ධේ දින්නොත් මේ වගේ බුද්ධි අංශේ අයවත් මරයිද?:confused::confused:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඒකාබද්ද හොරු ටික ඕනිනම් ශ්‍රී ලංකා කරායන්ගේ චන්ද 30%ක් ගනී.මහිඩ්න්හ කියන්නේ චරිතයක් විතරයි.නමුත් ශ්‍රී ලංකා එක කියන්නේ ප්‍රබල පක්ෂයක්. ලොකු දේශපාලන යාන්ත්‍රයක්.අනිත් එක ඒකබද්ද එකේ ඉන්නේ යූන්පි එකෙන් පැන්න හොරු ටිකක්.යූන්පි එකට එපා අපි එලවපු අය.මුන්ට රනිල් එක්ක හැරෙන්නවත් බෑ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    චාවකච්චේරියට පොහොට්‍ටුවෙන් දාපු එවුන් ඔක්කොම කොටිනේ බන්. :angry: