පොළඟා_vs_පත්තෑයා

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    පොළඟා_vs_පත්තෑයා

    පොළඟෙකුට ගොදුරු වූ පත්තෑයෙකු පොළඟාගේ බඩ හාරාගෙන පිටතට ඇවිත්



    සත්ත්ව ලෝකයේ අපූරු සිදුවීමක් පිළිබඳව මැසිඩෝනියාවෙන් වාර්තා වෙයි.මැසිඩෝනියාවේ විද්‍යාඥයින් පිරිසක් පවසන පරිදි පොළඟෙකු විසින් ගිල දැමූ පත්තෑයෙකු පොළඟාගේ උදරය අභ්‍යන්තරය කා දමමින් යළි ත් පිටතට පැමිණ තිබේ.

    එහිදී පොළඟා මරණයට පත්ව ඇති අතර පත්තෑයා ද පිටතට පැමිණි පසු මිය ගොස් ඇත.මේ සම්බන්ධයෙන් අදාළ විද්‍යාඥයින් විශේෂ පරීක්ෂණයක් ද කර තිබේ.



    Snake-eats-centipede.jpg


    Snake-eats-centipede-a.jpg


    Snake-eats-centipede-b.jpg


    Snake-eats-centipede-c.jpg





    source
     
    Last edited: