පොළට යන්ඩ හිත දුන් නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    පොළට යන්ඩ හිත දුන් නෑ

    අද අම්ම කිව්ව තාත්තව පොළට ගෙනියන්ඩ කියල, බයික් එකේ
    වෙනදට මම යනව බං..
    අද පොළ පැත්ත මතක් වෙද්දිත් හිතට බයයි වගේ, පාරට දාල බයික් එක පදින්ඩ හිතෙන්නෙත් නෑ

    මාස එකමාරක් තිස්සෙ බීපු බෙහෙත්වල ගුණේ තමා මේ..
    වැඩක් කරන්ඩ හිතෙන්නෙ නෑ, පාරට බැහැල කොහෙවත් යන්ඩ හිතෙන්නෙ නෑ
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ ඉරිදා පල්ලි ගිහින්ද කියල බැලුවා මම උදේ ඉදං
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    නිකං බොරුවට සල්ලි වියදං කරං බෙහෙත් බොනව..
    තේරුමක් තියෙන්ඩ එපැයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    උඹ පොලට යන්න ඕන්නෑ. බෙහෙත් ටික බීපං :frown:

    අනේ පලයං බං යන්ඩ..
    ගිය මාසෙ 10වෙනිද ඉඳල ඊයෙ රෑ වෙනකං මම මේ බෙහෙත් බිව්ව..
    ඒ කියන්නෙ මාස එකාමාරකටත් වැඩියෙන්

    මං මේ පිස්සු හැදිල ඉන්නෙ..
    ඔක්කොම බේත් නතර කරන්නෙ නෑ මම
    උදේට බොන Duloxetine එක දිගටම බොනව
    රෑට බොන Clomipramine එක හිමීට අඩු කරල නවත්තනව..
    මට මෙහෙම ඉන්ඩ බෑ..
    මෙච්චර කාලයක් හරි බිව්වෙ ගුණයක් එයිද කියල බලන්ඩ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    බෙහෙත් ගන්න ගියාම මේකෙ දාන ත්‍රෙඩ් ඔක්කොම අරං ගිහිල්ල දොස්තරට පෙන්නල අහපං ඊට පස්සෙ කියන දෙයක් කරපං උඹ මේ ගූගල් කල්ල එන ඒව බලාගෙන උඹට හිතෙන විදිහට බෙහෙත් බොන්නයි නතර කරන්නයි යන්නෙ නැතුව :frown:
     
    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    oya beheth bona eka nawaththala yaluwek asraya karala bike eka aran rasthiyaduwe tikak gihin demaupiyo ekka kohe hari gamanak gihin idapanko
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    බෙහෙත් ගන්න ගියාම මේකෙ දාන ත්‍රෙඩ් ඔක්කොම අරං ගිහිල්ල දොස්තරට පෙන්නල අහපං ඊට පස්සෙ කියන දෙයක් කරපං උඹ මේ ගූගල් කල්ල එන ඒව බලාගෙන උඹට හිතෙන විදිහට බෙහෙත් බොන්නයි නතර කරන්නයි යන්නෙ නැතුව :frown:

    දැං එතකොට පාරෙ බැහැල යන්ඩ බය වෙලා තියන්නෙ ගූගල් කරපු හින්දද..

    වෙනද කරං හිටිය ගෙදර වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නැත්තෙ ගූගල් කරපු හින්දද..

    අනෙ පලයං බං යන්ඩ.. උඹ හිතන විදිය තමා හරි. අපිට පිස්සුනෙ :angry: බූරුව :angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැං එතකොට පාරෙ බැහැල යන්ඩ බය වෙලා තියන්නෙ ගූගල් කරපු හින්දද..

    වෙනද කරං හිටිය ගෙදර වැඩක්වත් කරන්ඩ හිතෙන්නෙ නැත්තෙ ගූගල් කරපු හින්දද..

    අනෙ පලයං බං යන්ඩ.. උඹ හිතන විදිය තමා හරි. අපිට පිස්සුනෙ :angry: බූරුව :angry:

    යකෝ. ඊලඟ පාර බෙහෙත් ගන්න ගියාම දොස්තරට ඔය ටික කියපං. එතකොට කරන්න ඕනෙ දේ කියයි. ආයෙ කවද්ද යන්නෙ ? උඹට තව සති කිහිපයක් පොලට යන්නැතුව හිටිය යාලුවො හම්බවෙන්න යන්නැතුව හිටිය කියල මැරෙන්නෙ නෑනෙ :frown: මේකෙ උන් කියන ඒවයි ගූගල් කල්ල එන ඒවයි කියෝල උඹට හිතෙන හිතෙන විදිහට බෙහෙත් ගන්න නවත්තන්න එපා කියල යකෝ කිව්වෙ :angry: උඹට එහෙම google කල්ල මේකෙ ත්‍රෙඩ් එකක් දාල ලෙඩ හොඳකරගන්න උපදෙස් ගන්න පුලුවන්නං ඩොක්කුන්ට අවුරුදු ගනං ලක්ශ ගණං වියදං කල්ල උගන්නන්නෙ මොන මගුලකටද ?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,067
    1
    43,477
    113
    යකෝ. ඊලඟ පාර බෙහෙත් ගන්න ගියාම දොස්තරට ඔය ටික කියපං. එතකොට කරන්න ඕනෙ දේ කියයි. ආයෙ කවද්ද යන්නෙ ? උඹට තව සති කිහිපයක් පොලට යන්නැතුව හිටිය යාලුවො හම්බවෙන්න යන්නැතුව හිටිය කියල මැරෙන්නෙ නෑනෙ :frown: මේකෙ උන් කියන ඒවයි ගූගල් කල්ල එන ඒවයි කියෝල උඹට හිතෙන හිතෙන විදිහට බෙහෙත් ගන්න නවත්තන්න එපා කියල යකෝ කිව්වෙ :angry: උඹට එහෙම google කල්ල මේකෙ ත්‍රෙඩ් එකක් දාල ලෙඩ හොඳකරගන්න උපදෙස් ගන්න පුලුවන්නං ඩොක්කුන්ට අවුරුදු ගනං ලක්ශ ගණං වියදං කල්ල උගන්නන්නෙ මොන මගුලකටද ?

    උඹට පුලුවන්නං මට වගේ ලෙඩක් තිබිල බෙහෙත් බීල හොඳ වෙච්ච එකෙක්ව පෙන්නපං බලන්ඩ
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,204
    67,560
    113
    Yako gym palayanko.kiyana de ahanne nane uba.gehi gehi hari gym palayan dawas deken thunen oka hodawenawa
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට පුලුවන්නං මට වගේ ලෙඩක් තිබිල බෙහෙත් බීල හොඳ වෙච්ච එකෙක්ව පෙන්නපං බලන්ඩ

    ඕක ඊලඟ පාර බෙහෙත් ගන්න ගියාම දොස්තර ගෙන් අහපං :yes: එහෙම වුනා අවස්ථා ඕනෙ තරං විස්තර කරයි :yes: මම psychology වල field studies ගැන අවධානෙන් නෙමේනෙ ඉන්නෙ. එහෙම වුන එකෙක්වවත් මම දන්නෑ. ඔහොම බෙහෙත් බීල ලෙඩේ දරුණු වුන එකෙක් ගැනවත් මම දන්නෑ. ඔහොම බෙහෙත් බීපු එකෙක් ගැනවත් මම දන්නෑ. ඇත්තටම උඹ ඔය ප්‍රශ්න එකක්වත් බෙහෙත් ගන්න ගියාම කතා කරන්නැද්ද ? :frown: