ඒ කැටයම් වල detail බලපන්කෝ. දැන් කාලේ හදනවා නන් ඩොලර් මිලියන ගාණක් වැඩක්.
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,387 100,288 113 Aug 7, 2026 #1 ඒ කැටයම් වල detail බලපන්කෝ. දැන් කාලේ හදනවා නන් ඩොලර් මිලියන ගාණක් වැඩක්. Reactions: Tharusha_Peiriss, Ashan052, Inigo Montoya and 2 others
Yudewwa Well-known member Oct 8, 2023 3,737 5,310 113 Aug 7, 2026 #2 හදපු කාලේ කොහොම තියෙන්න ඇතිද. පොලොන්නරුව ගල් විහාරේ ඒරියා එකේ පට්ට නටබුන් තොගයක් තියෙන්නේ. Reactions: Inigo Montoya
Emios Well-known member Dec 10, 2009 75,383 67,718 113 Aug 7, 2026 #3 Kalinga magaya bulldoze Karane owa Reactions: Yudewwa and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 7,212 13,957 113 35 Spain Aug 7, 2026 #4 මධ්‍යතන යුගය වෙනකම් අපේ රට හොඳට තිබුන, ඊට පස්සේ හරි හමන් රජෙක් පත්වුනා නම් කාලිංග මාඝ වගේ ආක්‍රමණිකයන්ට විරුද්ධ වෙලා ඒවා වලක්වන්න පුළුවන් හමුදාවක් තිබුන නම් අද මේ රට සෑහෙන වෙනස් රටක්.
මධ්‍යතන යුගය වෙනකම් අපේ රට හොඳට තිබුන, ඊට පස්සේ හරි හමන් රජෙක් පත්වුනා නම් කාලිංග මාඝ වගේ ආක්‍රමණිකයන්ට විරුද්ධ වෙලා ඒවා වලක්වන්න පුළුවන් හමුදාවක් තිබුන නම් අද මේ රට සෑහෙන වෙනස් රටක්.
Yudewwa Well-known member Oct 8, 2023 3,737 5,310 113 Aug 7, 2026 #5 Emios said: Kalinga magaya bulldoze Karane owa Click to expand... කාලිංග මැග හොද දාර්මිෂ්ට පාලකයෙක් කියල කියන්නේ. වෙන උන් කරපුව උගේ අකවුන්ට් එකට දාල කියල තමයි මට නම් හිතෙන්නේ. මේවා කැලෑ වැදිලා ගරා වැටිලා තිබ්බ කාලේ සිංහලයෝම විනාස කරද දන්නේ නෑ නිදන් හාරන්න. මේක සුද්දෝ හොයා ගන්නකොට ඝන කෑලවක්... මේකේ එකෙක් ඒ පොටෝ දාල තිබ්බ නේ ඉස්සර 1800 ද කොහෙද ගත්තුව
Emios said: Kalinga magaya bulldoze Karane owa Click to expand... කාලිංග මැග හොද දාර්මිෂ්ට පාලකයෙක් කියල කියන්නේ. වෙන උන් කරපුව උගේ අකවුන්ට් එකට දාල කියල තමයි මට නම් හිතෙන්නේ. මේවා කැලෑ වැදිලා ගරා වැටිලා තිබ්බ කාලේ සිංහලයෝම විනාස කරද දන්නේ නෑ නිදන් හාරන්න. මේක සුද්දෝ හොයා ගන්නකොට ඝන කෑලවක්... මේකේ එකෙක් ඒ පොටෝ දාල තිබ්බ නේ ඉස්සර 1800 ද කොහෙද ගත්තුව