පොළියට සල්ලි දෙමු!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොළියට සල්ලි දෙමු!

    mchnla poliyata naya dima ganai me thread 1,

    1. kohomada meka business ekak vidiyata karanne ?
    2.daily poliyatada mase poliyatada denne ?
    3. poliya kiyada?
    4. api vage normal minihekta karanna puluwanda marayek/politcian kenek natuwa
    5. hadanna one documents monawada?
    6. kohomada mulinma kadayakata gihin kata karanne ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඕවා කරන්න බන් බන් උබට හොද චන්ඩි සෙට් එකක් එහෙම ඕනේ වෙනවා.
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    මම දන්න විදිහට දැන් මිලියන 10 ක් වත්කම් පෙන්නන්න ඕනෙද කොහෙද අලුතෙන් පටන්ගන්නවන්ම්
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    mchnla poliyata naya dima ganai me thread 1,

    1. kohomada meka business ekak vidiyata karanne ?
    2.daily poliyatada mase poliyatada denne ?
    3. poliya kiyada?
    4. api vage normal minihekta karanna puluwanda marayek/politcian kenek natuwa
    5. hadanna one documents monawada?
    6. kohomada mulinma kadayakata gihin kata karanne ?

    මං පුතී කඩයක් තමා කරනවා උබ ඔය සල්ලි මට දීපන් මට:love: යාළු ෆිට් එකනේ ලියකිව්ලි ඔනේ නෑනේ:D:D:P:P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,697
    113
    chandi politickkange raja kakul hotel restaurant walata gihin kala yaddi bill eka denna bayai. ubata poliya thiya depu naya wath ganna hambena ekak naha. pissu kelinne nathuwa hitapan. wena mona hari karapan.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    chandi politickkange raja kakul hotel restaurant walata gihin kala yaddi bill eka denna bayai. ubata poliya thiya depu naya wath ganna hambena ekak naha. pissu kelinne nathuwa hitapan. wena mona hari karapan.

    ehemada? ehenam meka karanna normal api vage ayata ba vagene..:sorry::sorry:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ade sirada?

    පොලියට ගන්න උන් ආයේ අනිවා ගෙවන්නේ නෑ බන් ඕවා. එතකොට ඉඩමක් වගේ ඇපේට තිබ්බාම ඕවා පවර ගන්න ගියාම උන් මරා ගන්න එනවා. සමහරවිට උන් ඉන්න ඉඩමම ඇපේට තිබ්බොත් ඉතින් අවුරුදු ගානක් නඩු කියලා තමා පවර ගන්න ඕනේත් මොකද උන් යන්න එහෙම අකමැති වෙනවා නේ.

    එතකොට උබ එක්ක ගේමට එනවා, එතකොට කෙල ගන්න බලාගෙන හොද චන්ඩි සෙට් එකක් එහෙම ඉන්න ඕනේ බන් :yes:
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මෙක හොඳ business එකක්, but high risk, මම කරනවා, only for the banks, දවසට 30 - 40k හෙයන්න පුලූවන්, bank treat you nicely, bankවලින් හොද interest ගන්න පුලුවන්, තව free carpark, priority Banking facilities, if you are flying get free business class lounge, etc
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මෙක හොඳ business එකක්, but high risk, මම කරනවා, only for the banks, දවසට 30 - 40k හෙයන්න පුලූවන්, bank treat you nicely, bankවලින් හොද interest ගන්න පුලුවන්, තව free carpark, priority Banking facilities, if you are flying get free business class lounge, etc

    kohomada bn bank valata nayata denne ?