පොළේ ගිහින් දැනුයි ආවෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ගල් බනිස් ගත්තෙ නැතැයි
    මං ගල් බනිස් කාලම නෑ බං
    මං ඉස්සර හිතුවෙ ගල් බනිස් කියන්නෙ විහිලුවට කියල
    ඥාන කතා නං කාල තියෙනව. පට්ට
     
    • Like
    Reactions: NRTG

    Gal_banisa

    Well-known member
  • Feb 14, 2024
    2,181
    2,514
    113
    Kandakadu
    මං ගල් බනිස් කාලම නෑ බං
    මං ඉස්සර හිතුවෙ ගල් බනිස් කියන්නෙ විහිලුවට කියල
    ඥාන කතා නං කාල තියෙනව. පට්ට
    කාපන් බන් ඒකට ගහන්න බනිසක් නෑ
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,997
    13,897
    113
    126
    Hogwarts
    දවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ

    එයාගෙ ප්‍රතිශක්තිකරණය හොදයි
    වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල

    රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම

    මං කන්නෙ නෑ බං

    ගිය අවුරුද්දෙද මංද කන්න ට්‍රයි එකක් දුන්න

    හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
    මම ටක් ගාල හපේ එලියට දැම්ම

    එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
    වමනෙ යන්නම එනව
    දවස් දෙකට දුංකොළයක්

    echhara dun kola kannahane bn normally.. godak kewama mat wenne.. tatta dawasata wita kiparak kanwada? dun kolayak normally one week wage use karanna puluwanne
     
    • Like
    Reactions: NRTG

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    දවස් දෙකට දුංකොළයක්

    echhara dun kola kannahane bn normally.. godak kewama mat wenne.. tatta dawasata wita kiparak kanwada? dun kolayak normally one week wage use karanna puluwanne
    තාත්තට ඕවා කාලා පුරුදුයි බන්
    දවසම හප හපා ඉන්නෙ
    රත්නපුරේ මිනිස්සුනෙ
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,929
    113
    දවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ

    එයාගෙ ප්‍රතිශක්තිකරණය හොදයි
    වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල

    රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම

    මං කන්නෙ නෑ බං

    ගිය අවුරුද්දෙද මංද කන්න ට්‍රයි එකක් දුන්න

    හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
    මම ටක් ගාල හපේ එලියට දැම්ම

    එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
    වමනෙ යන්නම එනව
    Tatta agamak adahanne nadda ,pansal yanne nadda hawasata budun wadinne nadda bana ahan netheyi

    එහෙම තමයි හිතන් උන්නේ. අම්ම කිවුව කරොල කඩයක් දාන්න කියල
    Pm mn ekak damma
    ------ Post added on Aug 11, 2024 at 10:26 AM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ගොලෑ පුවක් කියන්නේ බාගෙට පැහිච්ච පුවක් නේද.. දන්නේ නැති හින්දා අහන්නේ
    ඔව් වයසක අයට හපන්න පුලුවන්නෙ
     
    • Like
    Reactions: SLKolla2020