මං ගල් බනිස් කාලම නෑ බංගල් බනිස් ගත්තෙ නැතැයි
මං ඉස්සර හිතුවෙ ගල් බනිස් කියන්නෙ විහිලුවට කියල
ඥාන කතා නං කාල තියෙනව. පට්ට
මං ගල් බනිස් කාලම නෑ බංගල් බනිස් ගත්තෙ නැතැයි
කාපන් බන් ඒකට ගහන්න බනිසක් නෑමං ගල් බනිස් කාලම නෑ බං
මං ඉස්සර හිතුවෙ ගල් බනිස් කියන්නෙ විහිලුවට කියල
ඥාන කතා නං කාල තියෙනව. පට්ට
අමුතුවෙන් අරන් දෙන්න දෙයක් නැහැ. කිරිය තමයි අනුගේ ඩයරියකවුරු හරි මූට ඩයරියක් අරන් දීපන්
දවස් දෙකට දුංකොළයක්දවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ
එයාගෙ ප්රතිශක්තිකරණය හොදයි
වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල
රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම
මං කන්නෙ නෑ බං
ගිය අවුරුද්දෙද මංද කන්න ට්රයි එකක් දුන්න
හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
මම ටක් ගාල හපේ එලියට දැම්ම
එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
වමනෙ යන්නම එනව
තාත්තට ඕවා කාලා පුරුදුයි බන්දවස් දෙකට දුංකොළයක්
echhara dun kola kannahane bn normally.. godak kewama mat wenne.. tatta dawasata wita kiparak kanwada? dun kolayak normally one week wage use karanna puluwanne
එහෙම තමයි හිතන් උන්නේ. අම්ම කිවුව කරොල කඩයක් දාන්න කියලමම හිතුවෙ උබ බුලත් විඩ කඩයක් දාන්න යනව කියල
Tatta agamak adahanne nadda ,pansal yanne nadda hawasata budun wadinne nadda bana ahan netheyiදවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ
එයාගෙ ප්රතිශක්තිකරණය හොදයි
වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල
රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම
මං කන්නෙ නෑ බං
ගිය අවුරුද්දෙද මංද කන්න ට්රයි එකක් දුන්න
හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
මම ටක් ගාල හපේ එලියට දැම්ම
එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
වමනෙ යන්නම එනව
Pm mn ekak dammaඑහෙම තමයි හිතන් උන්නේ. අම්ම කිවුව කරොල කඩයක් දාන්න කියල
Bro account මාරුඋනාදතාත්තට ඕවා කාලා පුරුදුයි බන්
දවසම හප හපා ඉන්නෙ
රත්නපුරේ මිනිස්සුනෙ
Bro account මාරුඋනාද![]()
ඔව් වයසක අයට හපන්න පුලුවන්නෙගොලෑ පුවක් කියන්නේ බාගෙට පැහිච්ච පුවක් නේද.. දන්නේ නැති හින්දා අහන්නේ
ඔව් . තාත්තට මට වගේ මඩ පුවක් කාල පුරුදු නෑනේගොලෑ පුවක් කියන්නේ බාගෙට පැහිච්ච පුවක් නේද.. දන්නේ නැති හින්දා අහන්නේ
ඌ ආතල් එකක් ගන්නෙaccount eka maaru una ne?![]()
