පොළේ ගිහින් දැනුයි ආවෙ

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    දවස් දෙකට දුංකොල දෙක සීමාකරගෙන ඉන්නෙ අම්ම
    දුංකොල ගෙනාවම අම්ම කබඩ් එකේ දාල ලොක් කරනව

    දවසක් ඇර දවසක් තමා දුංකොලයක් දෙන්නෙ
    නැත්තං එක දවසට දුංකොලේ කාල ඉවර කරයි 😅
    Dad ta pension nedda??
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ
    ගමේ කඩේ ගෙඩියක් 30 යි

    හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව
    ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක්

    පේරගෙඩි 6 ක් ගෙනාව
    කිලෝ එක 250 යි
    කිලෝ එකාමාරක් තිබුණ
    Nangi ko?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,071
    1
    43,485
    113
    පොලේ ගිහින් මුරුක්කු අරන් ආවේ නෑද්ද බන්. මම පොලේ ගියොත් මුරුකුවර්ග 2-3ක්ම අරන් එනවා.
    ඔව් බං
    වෙලාවක ලග කඩේකින් හරි මුරුක්කු ටිකක් ගන්න ඕනෙ
     
    • Love
    Reactions: Aldren

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොලේ ගිහින් මුරුක්කු අරන් ආවේ නෑද්ද බන්. මම පොලේ ගියොත් මුරුකුවර්ග 2-3ක්ම අරන් එනවා.

    මමත් ආසයි සල්ලි තමයි නැත්තේ. දැන් මුරුක්කු 100g කීයක් විතර වෙනවද?
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,972
    15,465
    113
    New Zealand
    මමත් ආසයි සල්ලි තමයි නැත්තේ. දැන් මුරුක්කු 100g කීයක් විතර වෙනවද?
    මුරුක්කූ ග්‍රෑම් 100ක් රු 100 ඉදන් තියනවා. සමහර වර්ග රු 160ටත් තියනවා. රටකජු වගේ ඒවා රු 100, ග්‍රීන්පීස් , කොන්ඩ කඩල වගේ ඒවා රු 120 ඉදන් තියනවා, පකඩ වගේ දේවල් රු 140වගේ ඉදන් තියනවා, කලවම් එක රු 150යි, රවුම් එක එක ජාතියේ මුරුක්කු රු 120වගේ ඉදන් තියනවා, ටිපිටිප් වගේ දිග ජාතියක් තියනවා. ඒවාත් රු 150ක්වගේ වෙන්නෙ. ඒවා බර නැති නිසා ග්‍රෑම් 100ක් ගත්තොත් සිලිකවරෙකට දාලා තමයි අරන් එන්න වෙන්නෙ. බෑග් එකකටගොඩක් අල්ලනවා. ඒවත් මරු
     

    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    34
    ElaKiri.com/forum
    එහෙම නෑ බං තාත්තගෙ පුරුද්දනෙ

    දවස් දෙකට දුංකොළයක් දෙන්න ඕනෙ

    එයාගෙ ප්‍රතිශක්තිකරණය හොදයි
    වෙන මනුස්සයෙක්නං මෙලහකට මැරිල

    රත්නපුරේ මිනිස්සුනෙ. විට කනව පොඩි කාලෙ ඉදල හැමෝම


    මං කන්නෙ නෑ බං

    ගිය අවුරුද්දෙද මංද කන්න ට්‍රයි එකක් දුන්න

    හම්මෝ මත් වෙලා ඔලුව නිකං මොකක්ද වේගෙන ආව
    මම ටක් ගාල හපේ එලියට දැම්ම

    එදා වරුවම හිටියෙ හෝන්දු මාන්දු වෙලා, අසරණ වෙලා
    වමනෙ යන්නම එනව
    ponz account eka maru wela reply kala ne? 😂
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    පුවක් ගෙඩි 50 ක් ගෙනාව. ගොලෑ පුවක් 12 ගාණෙ
    ගමේ කඩේ ගෙඩියක් 30 යි

    හොදම දුංකොල එක 120 ගාණෙ 6 ක් ගෙනාව
    ගමේ කඩේ මීට අඩු කොලිටි එකත් 150 ක්

    පේරගෙඩි 6 ක් ගෙනාව
    කිලෝ එක 250 යි
    කිලෝ එකාමාරක් තිබුණ

    Apita pukada huththo.